ලස්සන සින්දු

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Menna magen denata kalekata issara janapriya una Sisra Senaratna e geetha kipayak......................DL, Listen & enjoy, hondanam comment ekak danna!!!

ඕලු නෙලුම්

ආලෝකෙ පතුරා

සඳ වැසුනට

පිදුරු සෙවිකල

සල් සපු මල්

ගයා ගීතයන්


මේ ගිත හෝ ඒවායේ පබැඳුම් නම් රැඩිකල් නොවෙයි, නමුත් ඒවා ඉතා සුන්දර,අපූරු නිර්මාන...................
 
Last edited:
මේව නිර්මාණය වුණ කාල වකවානුවට අනුව නම් මේව අතිශය රැඩිකල් නිර්මාණ. සිසිර වරදින්නෙ නෑ අපට සුහද සෙට් වීම් වලදි. ඒ නැතත් අපේ නිරතුරු ඇහෙන ගීත මිශ්රණ වල සිසිරගේ සින්දු අනිවාර්යයි. DL කරන්න නම් ඕන කමක් වුණේ නෑ මේ සෙට් එකම තියෙන හින්දා. නමුත් ඕන අයට මේව දෙන්න මෙහෙම දෙයක් දාපු එක නම් නියමයි.
තෑන්ක්ස් ජේ.
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
sadata sada enawa
piduru daala nehe ekai siddiya!:frown:

+

Gaya geethayak ekata enneth wena ekak ...

monawadaa appa jaranne? GRrrrrrrrrrrrr

:sorry: සිදුවූ ප්රමාද දෝෂයට බලවත් කනගාටුව!!!!

:yes: සියල්ල යථා තත්වයට පත් කල බව කරුනාවෙන් සලකන්න!!!!