ලස්සන ෆිල්ම් එකක මංගල දර්ශනය..

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ලස්සන ෆිල්ම් එකක මංගල දර්ශනය..

පෙරදින අපූරු දවසක්...
ලස්සන ෆිල්ම් එකක මංගල දර්ශනය...
දෙමල ජනතාවට අපූර්ව නියෝජනයක් ලැබීම...




ඔබ නැතිව ඔබ එක්ක මගේ කියවීම.
වියට්නාම් යුද්ධයේදී සටන් වැදුනු සොල්දාදුවා "රම්බෝ" නමින් සිනමාවේ වීරයෙක් කරද්දී ලංකාවේ ප්‍රශස්ත යැයි සම්මත සිනමාව විසින්, ලංකාවේ දුප්පත් සොල්දාදුවා ස්ත්‍රී දූශකයෙක්, අහිංසක මිනිස්සුන්ගේ රත්තරන්බඩු උකස් ගන්නෙක්, කොටි නොව අහිංසක ඉස්කෝලෙ යන ළමා මිනිමරුවෙක් කිරීම සහ, දෙමළ ජාතික සන්ධානය ලංකාවේ විපක්ශය වූ දිනයේදීම එය තිරගත වීම ඇරඹීම අහඹුවක්ද සැලැස්මක්ද සිතේ. අවසානයේදී එසේ ජාගර ජඩයෙකු වන සිංහල සොල්දාදුවා විමුක්ති කොටි කාන්තාවගේ දෙපා මුල දනින් වට්ටවා සමාව ඉල්ලන්නටත්, තමන් සිය දූශක මිතුරා නීතියෙන් ගලවාගත් පව සමා කරන් හිත හදාගත් පසුවද, එවැනි ජඩයෙකු හා නිදි වැදීමේ පව දරාගන්නට නොහැකිව ඇය දිවිනසාගැනීමත් තුළින් ඔප්පු කරන්නට යන්නේ කුමක්ද? එකී දූශකයාගෙ නම "ගාමිණී" ලෙස යෙදීමෙන් ඔප්පු කරන්නට උත්සාහ කළේ හසලක ගාමිණීලා වැනි වීරයන් නෝන්ජල් කිරීමද? ඇයි අපිම අපිව මෙහෙම පාච්චල් කරගන්නේ? වැටත් නියරත් ගොයම් කා නම්.... මෙම චිත්‍රපටය දමිළ ජාතිවාදී වාර්ථාවකි. ජාතිවාදය නොහොඳ නම්, එයත් නරකය. ප්‍රකාශනයේ ව්යන්ග කිසිවක් නැත. සියල්ල සහමුළින් අමු ය. අපිට නොතේරුනාට මේක හොඳ ඇති කියා හිතා ගන්නවා ඇති. කිසිවෙක් මේ ගැන කිසිවක් විචාරය කරන්නේ නැත.
-------------------------------------
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙම චිත්‍රපටය දමිළ ජාතිවාදී වාර්ථාවකි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    lankawe ithin haduwoth hadanne ohoma ewane
    sammana target karagena hadaddi ohoma thama


    prasannage me film deken kaleth okama thama - Ira madiyama,Purahanda Kaluwara

    prassan hoda director kenek,eth ai me wage film hadanne kiyala prashnayak thiyenawa