ලස්සන video එකක් We Go Sri Lanka

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ado superb :) unta meka mechchara patteta penawa, eth ape ewun polythene, plastic jarawal hemathenama dala winasha karanawa :(
    ape rate minissunge aakalpa wenas karanna thibunanam apith dan patta country 1k :)
    (eth mahinda uncle apiwa suuran kanawa, wenama kathawak ;) )
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    WoooooW Maxx
    000201F9.gif
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    පට්ට වීඩියෝ එක :D.
    ඒත් තත්පර 25 දි පෙන්නන බස් එක වමෙන් (ඩ්‍රයිවර්) එලවන එකක්ද :shocked: ?? 
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මාචන් ඇස දෙකට කඳුළු අවා බන් මේක දකිනකොට..ශා අපි ඉන්නේ කොච්චර ලස්සන රටකද.එක අපේ මිනිස්සු දකින්නේ නැනේ.... පිටරටවල මිනිස්සු ඇවිත් අපේ ඇඟේ හිරිකඩු පුප්පල යනවා.... අපිමයි මේ සුන්දරත්වේ විනාස කරන්නේ.අනේ ඕකුන්ට හෙනම ගහන්න ඕන මචන්ලා...කොච්චර ලෝකේ මොන රට තිබුනත් අපේ රට තමි මේ ලෝකේ තියනවා සුන්දරම රට.... මම මගේ ලංකා අම්ම වෙනුවෙන් මැරෙන්නත් ලෑස්ති...