wow patta bn yaluwoth ekka gihin camping parak danna kiyapu spot eka
TFS

යාළුවා;15868850 said:පට්ට. සෙට් වෙලා බොන්න මරු ප්ලේස් එක
ගල් කිව්වම මම හිතුවෙ වෙන එකක්.![]()

You must spread some Reputation around before giving it to Wolverine GTR again.
denna giye +9. sira post eka machan

T F S
You must spread some Reputation around before giving it to Wolverine GTR again.
මට Life of Pi ෆිල්ම් එක මතක් උනා..
ඒකේ විදියට නම් දවල්ට හොඳට තියෙන දූපත් වල
රෑවෙනකොට බිම හිටියොත් වැඩේ සෙට් වෙනවා..
ෆිල්ම් එක බලපු කට්ටියට මතක් වෙයි..ලස්සනයි..
ඒත් ඔය ඕනම ලස්සනක් තුළ සැඟවුණු භයානක දෙයක් තියෙනවා..
ලස්සනයි කියන කෙල්ලොත් එහෙමයි කියලා දවසක් ඉබ්බා කියුවා..

fattaaa
You must spread some Reputation around before giving it to Wolverine GTR again.