ලස්සන_බිරිඳක්

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ලස්සනත් බුද්දියත් සාපේක්ෂ දේවල් ඔය විදියට හිතුවොත් කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නෑ. ලස්සන කෙල්ලෙක් බැන්දා කියමු රුපේ අවලස්සන වුනොත් උබ අතරිනවද ? බුද්ධිමත් කෙල්ලෙක් බැන්දා කියමු කෙල්ල හදිස්සියේ අසනීප වෙලා මොංගල් වුනොත් උබ අතාරිනවද? අපිට පාලනය කරන්න පුළුවන් අපේ හිත විතරයි අනිකුත් සියලුම දේවල් අපේ පාලනයෙන් තොරයි. උබේ හිත උබට පාලනය කරගන්න පුලුවන්නම් කොයි විදියේ කෙනෙක් කසාද බැන්දත් සතුටින් ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: austin316

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ලස්සනත් බුද්දියත් සාපේක්ෂ දේවල් ඔය විදියට හිතුවොත් කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නෑ. ලස්සන කෙල්ලෙක් බැන්දා කියමු රුපේ අවලස්සන වුනොත් උබ අතරිනවද ? බුද්ධිමත් කෙල්ලෙක් බැන්දා කියමු කෙල්ල හදිස්සියේ අසනීප වෙලා මොංගල් වුනොත් උබ අතාරිනවද? අපිට පාලනය කරන්න පුළුවන් අපේ හිත විතරයි අනිකුත් සියලුම දේවල් අපේ පාලනයෙන් තොරයි. උබේ හිත උබට පාලනය කරගන්න පුලුවන්නම් කොයි විදියේ කෙනෙක් කසාද බැන්දත් සතුටින් ඉන්න පුළුවන්

    oyage kathawa hariyatama hari . respect mchn
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරං;21228508 said:
    ඉතින් ඒවත් එක්කම ලස්සනත් තියේන එකක් හොයාගනින්කෝ

    ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට. සුන්දර දේකට.. උබටම එපාවෙයි කාලයක් යද්දි.. විවාහ ජීවිතේ සෙක්ස් කියන්නේ බොහොම වැදගත් කාරනාවක්...

    බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම ඉවසිලිවන්තකම තිබ්බට දැක්කට අහවල් එක නගින්නේ නෑ බන්:lol::lol::lol::lol:

    පෙනුම කියනේ අත්‍යාවශ්‍ය සාදකයක්

    රත්තරං
    :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලස්සන තියෙන්නෙ කොහොමත් ටික කාලයයි... කසාද බඳින ගෑනිගෙ ලස්සන විතරක් බලනව නම් අනාගතේදි ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයි..

    අනික කොච්චර ලස්සන උනත් ටික කාලයක් යද්දි විශේශත්වයක් නැතුව යනව, එහෙම කාලෙකදි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්තන් ඉතින් සොරි තම්යි...

    හොඳ මනුස්සයො කියල කොට්ටසයක් නෑ.. අදහස් ගැලපීම තමයි බලන්න ඕනෙ..

    ලස්සන තියන ටික කාලෙට ඒක කොල්ලෙක්ට එන්ජෝයි කරන්න තියෙන්න ඕන. ඒක පස්සෙ සාමාන්‍ය දෙයක් වෙනවා තමයි, ඒ ටික කාලෙට එන්ජෝයි කරපු කොල්ල ඒක සාමාන්‍ය දෙයක් විදිහට දකින්නේ ඒ ලස්සනෙන් තෘප්තිමත් වෙන නිසයි. ලස්සන නැති කෙල්ලෙක් එක්ක ඉන්න කෙනාට ඒ තෘප්තිය කවදාවත් ගන්න බෑ. එයාල අනිත් මිනිස්සුන්ගෙ ලස්සන ගෑනු දැකල හිතෙන දුක් විඳිනවා.

    ලස්සන විතරක් බලල ගෑනු ගන්න එක වැරදියි. හැම අතින්ම ගුණ යහපත් ලස්සන කෙල්ලො ඕන තරම් ඉන්නවා. ඒ වගේ කෙනෙක්ව මුණ ගැහෙන්න අනික් පාර්ශවයෙ අද්යාපන මට්ටම, සමාජ තත්වෙ වගේ ගොඩක් දේවල් බලපානවා.

    මමනම් හිතන්නෙ හොඳ මනුස්සයෝ නරක මනුස්සයෝ කියල වර්ග දෙකක් ඉන්නවා. ඕකෙන් අදහස් ගැලපීම කියල කියන්නෙ සබ් කුලකයක්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    රත්තරං;21228501 said:

    ඔය හදවතේ ලස්සන ගැන කියන්නේ පෙරලුන පිට හොදයි කියල හිත හදාගන්න..:rofl::rofl::rofl: බල්ලො දෙන්නෙක් ගනින් එක බල්ලෙක් හොද කීකරුයි අහින්සකයි හැබැයි ලොන් හැලිල මල කැතයි අනික් බල්ලා පට්ට සැරයි අහු වෙච්ච එකාව කනවා ඌ ලස්සනයි. උබට ආදරේ හිතෙන්නේ මොකාටද? ඒක තමයි මිනිස් ගතිය

    සැර නැත්නම් මිරිස් වලින් වැඩක් නෑ
    අදින්නේ නැත්න්ම වාහනේකින් වැඩක් නෑ
    බොන්න බැරිනම් තේකෙන් වැඩක් නෑ
    කෑමක් උනත් කොච්චර ගුන උනත් පෙනුම නැත්නම් වැඩක් නෑ

    ඒ වගේම තමයි....

    මොන දේ තිබ්බත් ලස්සන නැත්නම් ගෑනියෙක්ගෙන් වැඩක් නෑ
    Agreed 👍
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලස්සනත් බුද්දියත් සාපේක්ෂ දේවල් ඔය විදියට හිතුවොත් කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නෑ. ලස්සන කෙල්ලෙක් බැන්දා කියමු රුපේ අවලස්සන වුනොත් උබ අතරිනවද ? බුද්ධිමත් කෙල්ලෙක් බැන්දා කියමු කෙල්ල හදිස්සියේ අසනීප වෙලා මොංගල් වුනොත් උබ අතාරිනවද? අපිට පාලනය කරන්න පුළුවන් අපේ හිත විතරයි අනිකුත් සියලුම දේවල් අපේ පාලනයෙන් තොරයි. උබේ හිත උබට පාලනය කරගන්න පුලුවන්නම් කොයි විදියේ කෙනෙක් කසාද බැන්දත් සතුටින් ඉන්න පුළුවන්

    එහෙනම් ඉතින් හැප්පෙන නිසා වාහන එලවන්න බෑ
    වැටෙන නිසා බයික් පදින්න බෑ
    නිව්මෝනියාව හැදෙන නිසා නාන්න බෑ
    පාචනේ නිසා නොදන්න තෑක වතුර බොන්න බෑ
    හෙපටයිටීස් බී නිසා රැව්ල කපන්න බෑ

    පස්සේ අංග විකල උනත් කමක් නෑ බදින දවසේ ලස්සන ගෑනියෙක් බැදපන් කරෝල උට්ටියෙක් බැදගන්නේ නැතුව
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    රත්තරං;21231274 said:

    lassana gaanu hoyanna tamanuth lassanata inna epai ban..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    lassana gaanu hoyanna tamanuth lassanata inna epai ban..

    හික්ස්.. එහෙම එකක් නෑ

    කෙල්ලෝ බලන්නේ උගත්කම සහ කොච්චර ස්ටේබල්ද කියන එක. එහෙමත් 7.30 ටෙලි නාට්‍ය බලන ගාමන්ට් කෑල්ලක් ඇරෙන්න කොල්ලෙක්ගේ පෙනුම බලන්නේ නෑ අනික් කෙල්ලෝ
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    රත්තරං;21231291 said:
    හික්ස්.. එහෙම එකක් නෑ

    කෙල්ලෝ බලන්නේ උගත්කම සහ කොච්චර ස්ටේබල්ද කියන එක. එහෙමත් 7.30 ටෙලි නාට්‍ය බලන ගාමන්ට් කෑල්ලක් ඇරෙන්න කොල්ලෙක්ගේ පෙනුම බලන්නේ නෑ අනික් කෙල්ලෝ

    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලස්සන තියෙන්නෙ කොහොමත් ටික කාලයයි... කසාද බඳින ගෑනිගෙ ලස්සන විතරක් බලනව නම් අනාගතේදි ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයි..

    අනික කොච්චර ලස්සන උනත් ටික කාලයක් යද්දි විශේශත්වයක් නැතුව යනව, එහෙම කාලෙකදි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්තන් ඉතින් සොරි තම්යි...

    හොඳ මනුස්සයො කියල කොට්ටසයක් නෑ.. අදහස් ගැලපීම තමයි බලන්න ඕනෙ..

    සෙට් එකේ යලුවෙක්ගේ වෙඩින් එකකට යද්දි උබ මරුටියක ගිහින් අනිත් උන්ගේ ප්‍රාඩෝ මොන්ටේරෝ මැද්දේ පාක් කරද්දි දැනෙන කුජීත ෆීලින් එක දන්නව නේද? අන්න ඒවගේ තමා ලොල්ල හුටන් කෑල්ලක් එක්ක ගිහින් යාලුවන්ගේ ගෑනු අතර එක දකිනකොට මිනිහට දැනෙන්නේ

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21231291 said:
    හික්ස්.. එහෙම එකක් නෑ

    කෙල්ලෝ බලන්නේ උගත්කම සහ කොච්චර ස්ටේබල්ද කියන එක. එහෙමත් 7.30 ටෙලි නාට්‍ය බලන ගාමන්ට් කෑල්ලක් ඇරෙන්න කොල්ලෙක්ගේ පෙනුම බලන්නේ නෑ අනික් කෙල්ලෝ

    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරං;21231300 said:

    සෙට් එකේ යලුවෙක්ගේ වෙඩින් එකකට යද්දි උබ මරුටියක ගිහින් අනිත් උන්ගේ ප්‍රාඩෝ මොන්ටේරෝ මැද්දේ පාක් කරද්දි දැනෙන කුජීත ෆීලින් එක දන්නව නේද? අන්න ඒවගේ තමා ලොල්ල හුටන් කෑල්ලක් එක්ක ගිහින් යාලුවන්ගේ ගෑනු අතර එක දකිනකොට මිනිහට දැනෙන්නේ

    දුක හිතුනා රත්තරනේ
    ...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    රත්තරං;21231291 said:
    හික්ස්.. එහෙම එකක් නෑ

    කෙල්ලෝ බලන්නේ උගත්කම සහ කොච්චර ස්ටේබල්ද කියන එක. එහෙමත් 7.30 ටෙලි නාට්‍ය බලන ගාමන්ට් කෑල්ලක් ඇරෙන්න කොල්ලෙක්ගේ පෙනුම බලන්නේ නෑ අනික් කෙල්ලෝ

    මේ වගේ දේවල් කියල අපිවගේ කැත සිංහලුන්ගේ හිත හදනවට ස්තුති රත්තරං . තාම stable නැති උනත් ඉස්සරහට එහෙම වෙන්න ලොකු ගට් එකක් එනවා මේවගේ දේවල් දැක්කහම .
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    රත්තරං;21231300 said:

    සෙට් එකේ යලුවෙක්ගේ වෙඩින් එකකට යද්දි උබ මරුටියක ගිහින් අනිත් උන්ගේ ප්‍රාඩෝ මොන්ටේරෝ මැද්දේ පාක් කරද්දි දැනෙන කුජීත ෆීලින් එක දන්නව නේද? අන්න ඒවගේ තමා ලොල්ල හුටන් කෑල්ලක් එක්ක ගිහින් යාලුවන්ගේ ගෑනු අතර එක දකිනකොට මිනිහට දැනෙන්නේ

    Agreed...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    රත්තරං;21228508 said:
    ඉතින් ඒවත් එක්කම ලස්සනත් තියේන එකක් හොයාගනින්කෝ

    ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට. සුන්දර දේකට.. උබටම එපාවෙයි කාලයක් යද්දි.. විවාහ ජීවිතේ සෙක්ස් කියන්නේ බොහොම වැදගත් කාරනාවක්...

    බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම ඉවසිලිවන්තකම තිබ්බට දැක්කට අහවල් එක නගින්නේ නෑ බන්:lol::lol::lol::lol:

    පෙනුම කියනේ අත්‍යාවශ්‍ය සාදකයක්

    Mona wikarayakda me uba kiyawanne.uba kiyanne naginne kellek lassana unoth witharayi kiyalada.ehenam ithin lankawe 90%kata lamayi nathi wenna ona.:lol::lol: