ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

ලස්සන බිරිදක් car එකේ ඉස්සරහ සිට්එකේ තියාගන drive කරනකොට තියන හැගීම දන්නේ කීදෙනාද ??? [දැන් එහෙම කීවහම ජිවිතේ කියන්නේ ඒක නෙමේ වගේ පණ්ඩිත කතා කියන්න එපා ... මමත් ජිවිතේ කියන්නේ ඒක නෙමේ කියලා හොදට දන්නවා ...නමුත් මේක වෙන දෙයක් ]
2.0 million dila wahana gaddi. Nissan Premeria eka kochchara lassana unath Nissan FB15 ekak ganna godak aya hadanneGodak welawata lassanata wada dewal balanna wenawa
Dekama balanawanam e ganata ewa ganna baha
ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

මේකේ ඉන්න උන් හිතන්නේ ලස්සන ගැනඅන්ට මුකුත් බැ කියලා. පිස්සු හුකන්නෝ. ඕනතරම් ලස්සන කෙල්ලෝ ඉන්නවා වැඩත් ඒ වගේම ලස්සන. උන්හිතනවා වැඩත් ලස්සනට කරන්න.
කැත නාටු හොටු ගැනු ඕනතරම් ඉන්නවා මුකුත් නොදන්න ගෙවල් වලම පල්වෙන. උන් ව පෙනේරේ දාලා වගේ හැමදාම ප්‍රපෝසල් වලින් හැලෙනවා.

එළකිරියේ ඉන්න බහුතරයකට වඩා මම වයසින් වැඩියි කියල හිතනවා .
මට විවාහයේ අවුරුදු 7ක අත්දැකීම අනුව මම අවබෝධකරගත්ත දේ තමයි ලස්සන එතරම් වැදගත් නෑ කියල.දැන් අපිට දරුවෝ දෙන්නයි.විවාහ ජීවිතේදී එකිනෙකා ගැලපීම අතිශය වැදගත්.කොච්චර උත්සාහ ගත්තත් නොගැලපීම් වලක්වන්න බෑ ඒත් නොගැලපීම් අවමව පවත්වා ගැනීම අපේ වගකීම.මම ටිකක් නහර කාරයෙක් ඒ කිව්වේ පොඩ්ඩක් ඇත්තන් ගේම ඉල්ලන,දඩබ්බර ඩයල් එකක්.දැන් නම් ටිකක් විතර අඩුයි.කට්ට කාගෙන මගේ Goals වලට යන එකෙක් ඒ වගේම විච්චුරන පෙන්නන්න බැරි ඒත් සංගීත රසිකයෙක්.
මට සාපේක්ෂව මම මගේ wifeගේ වටිනාකම value කරන්නේ මෙහෙම points වලින්.තමන්ගේ ගතිගුණ අනුව බිරිඳගෙන් තමන්ට අවශ්‍ය දේවල් වල ලිස්ට් එකහදල තීරණයක් ගන්න.
1-නරකම
10-හොඳම
ලස්සන 5
ඉවසීම 9
ගතිගුණ/හැදියාව 8
මට ඇති ආදරය 8
බුද්ධිමත්කම 4
උගත්කම 7
චාම් බව 8
අවංකකම 9
තීරණ ගැනීමට ඇතිහැකියාව (අම්මල කියන දේම කිරීම) 2
දරුවාට ඇති ආදරය 10
එකතුව 70%
*මගේ හාමිනේගේ උපතින්ම ගෙනාපු පොඩි ශාරීරික ආබාධයක් තියෙනවා.මගේ අම්මලට ඒක ගැටළුවක් වුනාට මට තාම ගැටළුවක් වෙලා නෑ.ඊළඟ ආත්මෙත් මෙයාවම හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.![]()

මට විවාහයේ අවුරුදු 7ක අත්දැකීම
ඊළඟ ආත්මෙත් මෙයාවම හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.![]()