ලස්සන_බිරිඳක්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    එළකිරියේ ඉන්න බහුතරයකට වඩා මම වයසින් වැඩියි කියල හිතනවා .
    මට විවාහයේ අවුරුදු 7ක අත්දැකීම අනුව මම අවබෝධකරගත්ත දේ තමයි ලස්සන එතරම් වැදගත් නෑ කියල.දැන් අපිට දරුවෝ දෙන්නයි.විවාහ ජීවිතේදී එකිනෙකා ගැලපීම අතිශය වැදගත්.කොච්චර උත්සාහ ගත්තත් නොගැලපීම් වලක්වන්න බෑ ඒත් නොගැලපීම් අවමව පවත්වා ගැනීම අපේ වගකීම.මම ටිකක් නහර කාරයෙක් ඒ කිව්වේ පොඩ්ඩක් ඇත්තන් ගේම ඉල්ලන,දඩබ්බර ඩයල් එකක්.දැන් නම් ටිකක් විතර අඩුයි.කට්ට කාගෙන මගේ Goals වලට යන එකෙක් ඒ වගේම විච්චුරන පෙන්නන්න බැරි ඒත් සංගීත රසිකයෙක්.
    මට සාපේක්ෂව මම මගේ wifeගේ වටිනාකම value කරන්නේ මෙහෙම points වලින්.තමන්ගේ ගතිගුණ අනුව බිරිඳගෙන් තමන්ට අවශ්‍ය දේවල් වල ලිස්ට් එකහදල තීරණයක් ගන්න.

    1-නරකම
    10-හොඳම

    ලස්සන 5
    ඉවසීම 9
    ගතිගුණ/හැදියාව 8
    මට ඇති ආදරය 8
    බුද්ධිමත්කම 4
    උගත්කම 7
    චාම් බව 8
    අවංකකම 9
    තීරණ ගැනීමට ඇතිහැකියාව (අම්මල කියන දේම කිරීම) 2 :angry:
    දරුවාට ඇති ආදරය 10

    එකතුව 70%

    *මගේ හාමිනේගේ උපතින්ම ගෙනාපු පොඩි ශාරීරික ආබාධයක් තියෙනවා.මගේ අම්මලට ඒක ගැටළුවක් වුනාට මට තාම ගැටළුවක් වෙලා නෑ.ඊළඟ ආත්මෙත් මෙයාවම හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :love::love::love:

    godak sathutui machan..
    uba wage kenek labanna eyath pin karala thiyanawa :love:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela

    All the best...
     
    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    sanga-wife-1440126688_835x547.jpg

    :love::love:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :love::love::love::love::love::love::love::love::love::love:
    ඔන්න ඕකනේ අපි එලකිරි රැදෙන්නෙ දිගටම... මසුරන් වටින උපදෙස්

    gothayak d :rolleyes:

    godak sathutui machan..
    uba wage kenek labanna eyath pin karala thiyanawa :love:

    All the best...

    Thank you !
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ෆේස්බුක් ලොක්කගේ මේගැනම සටහනක් මම අද දැක්කා.හැමෝටම තේරෙන්න මම සිංහලට මට තේරෙන විදිහට පරිවර්තනය කළා.

    MY WIFE CHINA AND NOT PRETTY

    So many ask me, why do I choose Chinese wife who is not beautiful while I (according to them) is the one who has excessive wealth?

    I should (according to them) I can get a wife who is "more" than my current wife, priscilla chan.

    First of all to answer that question, I want to discuss what a beautiful woman is?
    and what is a woman not beautiful?

    Honestly, I myself have many opportunities to meet beautiful women, many of them want to be my wife, but what is called "beautiful women" is mostly heart like glass, very fragile.

    If you are sick as cranky like a king's daughter, and arrogant, arrogant, and will always ask me why is it so rich but don't want to change the car?

    I know their goal of wanting to be my wife is to show off in the jet set environment, after which there will be more demands as a rich man's wife.

    A woman is as beautiful as however, if her heart can only demand, still looks ugly, her soul is also dirty.

    Such a woman is just said to be an ugly woman, given free I don't want to!

    "Beauty outside will be reduced as age, but beauty from the inside will increase its value as age" that's how Chinese proverb says, therefore I try to avoid to contact with things that quickly descends its value.

    Then from them came another question, what do I like about priscilla chan, my wife?

    "The expression of a woman's face is a reflection of her heart" her smile always amazes me.

    Since pregnant, Priscilla completely ignored the changes that happened to the expression of her face due to her pregnancy, kept dressed simple, without grooming, but precisely her happiness I felt fully and also seen to others.

    I like the simplicity.

    I like her look.

    Priscilla is a passionate woman but wise, brave but loving, leader but can also support others.

    I love everything while with her, I feel so comfortable & at ease.

    I don't feel like Priscilla is using me or boasting over me. In addition to having high intellectual intelligence, she also has high emotional intelligence, don't forget that Priscilla is a graduate of Harvard University medicine.

    You can try the university entrance test, majoring in law, medicine, economics is the majors that people grab, even though passing the entry test is not necessarily you can pass well.

    So actually if you want to show off, it's better for me to show off priscilla, not the other way around.

    "Marriage is like a pair of shoes, only the wearer who knows the shoes are comfortable to wear or not" Priscilla is best suited for me, and I feel priscilla is the most ideal couple on the face of this earth.

    I used to get acquainted with Priscilla in the queue in the toilet. In his eyes, I am just a nerd, nothing more. From that moment on I said in my heart "This is my soulmate"

    In your eyes, Priscilla is a woman not beautiful, but in my eyes she is the beautiful woman and most compatible with me.

    I couldn't resist showing off my photos with Priscilla being so happy. In the photo looks like me and priscilla are so peaceful & natural.

    "SIMPLE IS BEAUTIFUL"

    Mark Zuckerberg (founder of FACEBOOK)

    උපුටා ගැනීම

    https://www.facebook.com/thecoverag...A1vSyQbfjHHV3FSs_FstCmXaI8jYcz3&__tn__=EEHH-R

    ගොඩ දෙනෙක් මගෙන් අහනවා මම වගේ සල්ලි කාරයෙක් ඇයි එතරම් ලස්සන නැති(ඔවුන්ට සාපේක්ෂව) චීන කාන්තාවක් විවාහ කරගත්තේ කියලා.

    ඇත්තටම මට එහෙම කෙනෙක් පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තිබුණා.ඒත් ලස්සන කියන්නේ වීදුරුවක් වගේ බිඳෙන සුළු දෙයක්.

    රජකුමරියක් වගේ අහංකාර කෙල්ලක් මට වදකලොත් මගේ වාහනය හොඳ මදි කියල, ඇයට අවශ්‍ය ධනපතියකුගේ බිරිඳ ලෙස අගය කිරීමක් ලබාගන්න.
    ගැහැණිය ස්වභාවයෙන්ම සුන්දරයි නමුත් ඇය හදවතින්ම එසේ විය යුතුයි.චීන පිරුළක සඳහන්වෙන පරිදි බාහිර ලස්සන වයසත් එක්ක වියැකී යනවා ඒත් අභ්‍යන්තර ලස්සන කාලයත් එක්ක වැඩි වෙනවා.ඒ නිසා මාත් වියැකී යනදේවල් ගැන තැකීමක් කරන්නේ නෑ.

    සමහරු අහන තවත් ප්‍රශ්ණයක් තමයි ඇයි මම ඇයට කැමති කියලා.කාන්තාවකගේ මුහුණ ඇගේ හදවතේ ප්‍රතිබිම්බයයි.ඇගේ සිනහවට මම ඉතාම කැමතියි. ඇය ගර්භණි කාලයේදී ඇගේ මුහුණේ සිදුවන වෙනස්කම් ගැන තැකීමක් කලේ නෑ.සැහැල්ලු ඇදුමින් සැරසුණා.ඒත් ඇගේ සතුට එසේම පවත්වා ගත්තා.මා ඇගේ සරළ බවටත් පෙනුමටත් කැමතියි.
    ඇය සරාගී, බුද්ධිමත්, එඩිතර ආදරණීය ඒ වගේම නායකත්වය ඇති, අනුන්ට උදව්කිරීමට නොපැකිළෙන කාන්තාවක්.මට ඇය සමග ජීවත්වීම පහසුවක්.

    මා ගැන සිතා ඇය පිම්බෙනවාට මා කැමති නෑ.ඇය හැගීම් අවබෝධ කරගැනීමට බුද්ධිමත්.අමතක කරන්න එපා ඇය හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක්.එහි ඇතුලත්වීමේ විභාගය පවා ඉතාම අපහසු එකක්.

    විවාහය කියන්නේ සපත්තු කුට්ටමක් වගේ.පාවිච්චි කරන කෙනා තමා දන්නේ තමන්ට කොච්චර පහසුද,ගැලපෙනවද නැද්ද කියලා.මට හිතෙන්නේ මට ගැලපෙන හොඳම කෙනා ඇය බවයි.පුරාජේරුව අවශ්‍ය නම් මාගැන කියනවාට වඩා මට ඇය ගැන කියන්න දේවල් තියෙනවා.ඔබට ඇය ලස්සන නොවුනට මට ඇය ලස්සනයි.

    “සරළ බව ලස්සනයි”
    Mark Zuckerberg (founder of FACEBOOK)
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    එළකිරියේ ඉන්න බහුතරයකට වඩා මම වයසින් වැඩියි කියල හිතනවා .
    මට විවාහයේ අවුරුදු 7ක අත්දැකීම අනුව මම අවබෝධකරගත්ත දේ තමයි ලස්සන එතරම් වැදගත් නෑ කියල.දැන් අපිට දරුවෝ දෙන්නයි.විවාහ ජීවිතේදී එකිනෙකා ගැලපීම අතිශය වැදගත්.කොච්චර උත්සාහ ගත්තත් නොගැලපීම් වලක්වන්න බෑ ඒත් නොගැලපීම් අවමව පවත්වා ගැනීම අපේ වගකීම.මම ටිකක් නහර කාරයෙක් ඒ කිව්වේ පොඩ්ඩක් ඇත්තන් ගේම ඉල්ලන,දඩබ්බර ඩයල් එකක්.දැන් නම් ටිකක් විතර අඩුයි.කට්ට කාගෙන මගේ Goals වලට යන එකෙක් ඒ වගේම විච්චුරන පෙන්නන්න බැරි ඒත් සංගීත රසිකයෙක්.
    මට සාපේක්ෂව මම මගේ wifeගේ වටිනාකම value කරන්නේ මෙහෙම points වලින්.තමන්ගේ ගතිගුණ අනුව බිරිඳගෙන් තමන්ට අවශ්‍ය දේවල් වල ලිස්ට් එකහදල තීරණයක් ගන්න.

    1-නරකම
    10-හොඳම

    ලස්සන 5
    ඉවසීම 9
    ගතිගුණ/හැදියාව 8
    මට ඇති ආදරය 8
    බුද්ධිමත්කම 4
    උගත්කම 7
    චාම් බව 8
    අවංකකම 9
    තීරණ ගැනීමට ඇතිහැකියාව (අම්මල කියන දේම කිරීම) 2 :angry:
    දරුවාට ඇති ආදරය 10

    එකතුව 70%

    *මගේ හාමිනේගේ උපතින්ම ගෙනාපු පොඩි ශාරීරික ආබාධයක් තියෙනවා.මගේ අම්මලට ඒක ගැටළුවක් වුනාට මට තාම ගැටළුවක් වෙලා නෑ.ඊළඟ ආත්මෙත් මෙයාවම හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :love::love::love:

    that's the point.. අපේ අව්ශ්‍යතා, වුවමනා, ගැලපීම් කාලයත් එක්ක වෙනස් වෙනවා.. උඩ සාධක 10ගත්තහම බොහෝවිට අවුරුදු 15-20 පාසල් ප්‍රේමයක කෙනෙක් බලන්නෙ ලස්සන.. අවුරුදු 20-25 කෙනෙක් බලන්නෙ ලස්සන+උගත්කම.. 25-30 වෙද්දි ලස්සනට තියෙන තැන අඩු වෙලා ඉතිරිවා ටික ටික උඩ එනවා.. හැබැයි පොරම 30-35 පනිද්දි ලස්සන පැත්තකටම ගිහින් ඉතිරිවා වැඩගත්ම දේවල් වෙනවා...

    කෙටියෙන්ම කිව්වොත් වයසෙ වැරැද්ද...

    අවුරුදු 15න් පටන් අරන් බදින දවස වෙනකම් ඔය කරුනු වලින් බහුතරයක් එකිනෙක ගැලපෙන අය තමා බොහෝවිට පාසල් ප්‍රේමයෙන් විවාහ වෙන්නෙ.. ඉතිරිවා ඒ ඒ වයස් පරතර වලදි මග හැලෙනවා
     
    • Like
    Reactions: Executer

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆේස්බුක් ලොක්කගේ මේගැනම සටහනක් මම අද දැක්කා.හැමෝටම තේරෙන්න මම සිංහලට මට තේරෙන විදිහට පරිවර්තනය කළා.

    )[/SIZE]

    TFS :yes::yes::yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ලස්සන කොල්ලෝ කැත කෙල්ලෝ අල්ලගන්නේ , උන්ට වටේ යද්දී අවම හානියක් වෙන නිසා.බලපන් සිරා ලස්සන කොල්ලන්ගේ ගෑණු; සමහරු හිඟන පාට.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ආ මේ තව එකක් අහන්න බැරි උනා.. ලමයි හැදුවහම ගෑනුන්ට මොකෝ වෙන්නේ? හෙන ගැහිල යනවද??:baffled::baffled::baffled:

    මේ ලමයි දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්

    f.jpg

    Maru udaharaney ban. Meki minihath ekka kalayak wen wela hitiye. Telenatya wala dancing karana kollek mekita hena kalayak ariya.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    boru kiyanna epa pons.. Sachini wen wela hitiye nah.. Umba boru mada prachara geniyanawa.. tho sure ekata sachinita try karala set karaganna bari un

    Uba sachinige minihada? Yako eka gedara hitiyata un wen wela wagey wenama hitiye. Field eke inna ekek gen man kiwwa scene eka ahala balapan.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Sachinige miniha kotipathiyek.. Sachinita wate yanna kisi uwamanaawak nah.. Umba dannawada sachinige miniha kawda kiyala?? uuta palenna salli thyenawa ...
    Uba kiyanney gaanu pita yanney salli walata kiyalada! Oya wagey kotipathiyo bendala inna wesiyo thama wediyen ma pita yanney.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    kohenda bun oya wage hoda milf set karaganne.. ahuwoth serama wage genu pita yanawa eth mata thaama ekak wath set wela nah. diyanko tips tikak set karaganna
    Ubata set wuney naa kiyala anith ewun palida. Yako lankawey godak bendapu ewun (gaanu saha Pirimi) sexually frustrated. Pirimi nam baduwak gahala hari office ekaka wena kellek talk karala hari athal ekak gannawa. Genu ehema openly wena ewun talk karanna yanney naa eth uba subject eka denagena shape eke enter wunoth godak welawata fuck karanna set wenawa.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Ubata set wuney naa kiyala anith ewun palida. Yako lankawey godak bendapu ewun (gaanu saha Pirimi) sexually frustrated. Pirimi nam baduwak gahala hari office ekaka wena kellek talk karala hari athal ekak gannawa. Genu ehema openly wena ewun talk karanna yanney naa eth uba subject eka denagena shape eke enter wunoth godak welawata fuck karanna set wenawa.
    gemata enter wenne kohomada? umba gahala thyeda
     
    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..
    :rolleyes:
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!

    මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:

    1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්

    නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.

    කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම
    SIraa Kathaawa