Adatath galapena comment ekalඋඹ ටෙක්නෝ පාර්ටි වලට එහෙම යන්නේ නැද්ද?
phase 909 වගේ..
එහෙම ගිහිං නැත්තං එක දවසක් ගිහිං බලපන්කො උඹට තේරෙයි මම කියන්නේ මොකද්ද කියල..
එක අතකට උඹලා ජීවිතේ එ කොටසත් තේරුම් ගන්න ඕනේ..
2023 දී @Psiko මේකට ලයික් එකක් දාලාලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.