Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන_බිරිඳක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනිලා තියනවා , හිතිලා තියනවා.

ඕක ඕනම කෙනෙක්ට දැනෙන , හිතෙන දෙයක්.

ඔහොම දෙයක් දැනිච්ච කෙනෙක් නෑ කියලා කියනවානම් ඒ මිනිහා , මිනිහෙක් වෙන්න බෑ.

ප්රශ්ණයක් උනාම අපි ගාව තියන දේවල් වෙන දේවල් එක්ක කම්පෙයාර් කරන්න පටන් ගන්නවා මචන්.

ඒත් ඕක තාවකාලික සිතුවිල්ලක් විතරයි.

ලොකු සීන් එකක් නෑ ඒත් තාවකාලික සිතුවිල්ලක් මුල් කරන් , ඒ සිතුවිල්ල වර්ධනය කරගන්න වැඩ කරනවා නම් අන්න එතන ලොකු සීන් එකක් පටන් අරන් වැඩේ දෙල් වෙනවා.

මම මෙහෙම කියන්නම්කෝ.

උබේ කෙල්ල එක්ක උබ වලියක් දාගෙන දවසක් දෙකක් තරහා වෙලා ඉන්නකොට වෙන කෙල්ලෙක් එක්ක උබ කතා කරනවා , මැසේජ් කරනවා.

එතකොට උබේ හිතට සැනසීමක් එනවා ඇයි මේ කෙල්ල වගේ මගේ කෙල්ලට මාව තේරුම් ගන්න බැරි , මොන පවකටද මම මේ කර ගහලා ඉන්නේ කියලා.

ඔහොම හිත හිත ඉන්නකොට උබ අනිත් කෙල්ල එක්ක කතා කරන එක වැඩි කරනවා , මැසේජ් කරන එක වැඩි කරන් ටික ටික මීට් වෙන්න දාගන්නවා.

දන්නෙම නැතුව උබ ඒ කෙල්ලට ආදරේ කරනවා , ඒ කෙල්ලත් උබට ආදරේ කරනවා.

හැබැයි හිත අස්සෙන් උබ උබේ කෙල්ලටත් ආදරේ කරනවා ඇන්ඩ් උබේ කෙල්ල ටික දවසකින් මට සමාවෙන්න , මම මීට වඩා හොදට හැසිරෙන්න තිබ්බා ඔයාව තේරුම් කරන් කියලා සමාව ඉල්ලලා ආපහු උබට ලන් වෙනකොට උබ ලෝක දෙකක , කෙල්ලො දෙන්නෙක් අතරේ දෝලනය වෙනවා.

දැන් ප්රශ්නේ තියෙන්නේ උබ කාවද අත අරින්නේ , කාවද තියාගන්නේ කියලා.

ඕක මලාට තීරණය කරන්න බෑ කෙලින්.

පස්සේ උබට කෙල්ලෝ දෙන්නවාම ඕන වෙනවා , කාවත් අත අරින්න බැරි වෙනවා , උබ දෙන්නාටම වෙනසක් නොකර ආදරෙත් කරනවා.

ඕක ටික කාලයක් යනකොට මම මේ කරන්නේ මම ආදරේ කරන අයට වරදක් කියලා වැඩි වැඩියෙන් තේරුම් ගිහින් පස්සේ තමා විසින් තමාවම පීඩනයකට ලක් කරගෙන තවත් ප්රශ්ණ ඇති කරගන්නවා.

ඔන්න ඔහොම තමා සීන් එක වෙන්නේ.

මේකේ සමහර අය කියනවා වගේ ලස්සන කෙල්ලෙක්ව මේන්ටේන් කරන්න සල්ලි තියෙන්න ඕන , කැත කෙල්ලෙක්ව කොහොමද තමන්ගේ යාලුවෝ අතරට ගෙනියන්නේ වගේ කතා ඒ උදවියගේ රාමුවක දුවන ජීවන චරිතයට අනුව එයාලා විසින් අත්දැකපු දේවල් මිසක් හැමෝටම අදාල වෙන දේවල් නෙවෙයි.

තමන්ගේ කෙල්ල තමන්ට හොදයි නම් , තමන්ට ලස්සනයි නම් වෙන වේසිගේ පුතාලා , දුවලා හිතන දේවල් වලින් අපිට වැඩක් නෑ මොකද අපිට ඕන දේ කරන්න මිසක් අනිත් උන්ට ඕන දේ නෙවෙයි අපි කරන්න ඕන.

මේ කිරියේ සමහර කොල්ලන්ගේ කෙල්ලො ඉන්නවා කොල්ලාට වඩා පට්ට ලස්සනයි , පට්ට පෝසත් , හැමදාම මීට් උනාම කොල්ලාගේ අතට බස් ගාස්තු දීලා , බයික් එකට පැට්රොල් ගහන්න සල්ලි දෙන කෙල්ලෝ.

අන්න එතනයි මචන් ආදරේ කියන්නේ.

තවත් උන්ගේ කෙල්ලෝ ඉන්නවා වැඩිය ලස්සන නෑ ඒ උනාට සෙක්ස් කියන දේ කොල්ලාට උපරිමේටම මෝල කරවෙන්න දීලා කොල්ලාව හූරගෙන කාලා දාන.

ඔය ජාති දෙකේම උන්ව මට මේ කිරියෙන්ම සෙට් වෙලා තියනවා.

ලස්සන වෙන්න සැලෝන් යන්න , වෙනම වියදම් කරන්න ඕන නෑ මචන්.

එහෙම කරන කෙල්ලොත් ඉන්නවා.

ගෙදර තියන පොල් තෙල් ටිකක් කොන්ඩෙට ගාලා , තියන නියපොතු කපන කටර් එකකින් නියපොතු කපලා , තමන්ගේ ඇදුම් තමන් විසින්ම ලස්සනට මහලා ජීවත් වෙන කෙල්ලො , වයිෆ්ලා ඉන්නවා මේ ලෝකේ ඕන තරම්.

මේකප් නැත්තම් බල්ලෙක්වත් බලන්නේ නැතුව , සතියට දෙතුන් පාරක් සැලෝන් ගිහින් , ඔඩෙල් එකෙන් ඇදුම් අරන් බොරුවට පොශ් වෙන්න දගලන කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ ඕන තරම් , වයිෆ්ලත් ඉන්නවා .

සෝ වැඩේ වෙලා තියෙන්නේ අපි දැනගන්න ඕන අපිට හරියන්නේ කාවද කියන දේ තෝරා බේරා ගන්න , දෙන්නාටම හොද විදියකට දෙන්නාවම හැඩ ගැහෙන්න.

එක්කෝ දෙන්නාම කතා කරන් ජීවත් වෙන්න ඕන , එහෙම නැත්තම් එක්කෙනෙක් කැපකිරිමක් කරලා අනිත් කෙනාට ඕන විදියට ජීවත් වෙන්න ඕන.

කාලයත් එක්ක ඕවා නිකම්ම අපේ ජීවිත කතාව වෙනවා.

ලොකු සීන් එකක් නෑ.

උබ මේ ත්රේඩ් එක දානකොට අනිවා මොනාහරි ප්රශ්ණයක ඉදලා තියනවා කියලා මම බය නැතුව කියනවා ඇන්ඩ් ඒ නිසා උබ සමහර දේවල් කම්පෙයාර් කරලා තියනවා.

තාවකාලික ෆීලින් එකක් නිසා මචන් තියන දේවල් නැති කරගන්න එපා.

අපි රොබෝලා නෙවෙයි නේ.

අපි මිනිස්සු.

ඕවා වෙනවා ඕන තරම් ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඔහොම උනාම 99% ලයිෆ් එක අනාගන්න එකයි කරන්නේ.

මගේ කෙල්ලට මම තාම හුකලා නෑ ඒත් හුකනවානම් හුකන්න ඕන තරම් කෙල්ලො මට සෙට් වෙනවා.

මගේ කෙල්ල ඒක හොදටම දන්නවා.

මොනාහරි ප්රශ්නයක් උනාම මගේ කෙල්ල කියනවා ඔව් මාව ඕන නෑ නේ , අරකි එක්ක ගිහින් බුදියගන්නවා මාව දාලා කියලා.

එහෙමයි කියලා මම වෙන උන්ට හුකන්න යන්නේ නෑ.

කටවහන් ඉදලා , සින්දුවක් අහලා , නින්දක් දාලා , මුකුත් උනේ නෑ වගේ කෙල්ලට කෝල් එකක් අරන් මෝඩ ජෝක්ස් කෑල්ලක් දාලා , ශේප් එකේ ඉන්නවා.

ඊට පස්සේ මට සමාවෙන්න තරහා අරන් කෑ ගැහුවට මාව දාලා යන්න එපා කියලත් කෙල්ලම කියනවා.

ඔය අතර මැද මම වෙන කෙල්ලෙක්ට හිකුවානම් මම පට්ට අනාත ෆීලින් එකකින් දුක් වෙනවා.

තාවකාලික හැගීම් වලට මෝඩ වෙන්න එපා.

එච්චරයි කියන්න තියෙන්නේ.

[QUOTE="akilar25, post: 21235256, member: 167921"] [CENTER][SIZE=3][/SIZE][SIZE=3] දැනිලා තියනවා , හිතිලා තියනවා. ඕක ඕනම කෙනෙක්ට දැනෙන , හිතෙන දෙයක්. ඔහොම දෙයක් දැනිච්ච කෙනෙක් නෑ කියලා කියනවානම් ඒ මිනිහා , මිනිහෙක් වෙන්න බෑ. ප්රශ්ණයක් උනාම අපි ගාව තියන දේවල් වෙන දේවල් එක්ක කම්පෙයාර් කරන්න පටන් ගන්නවා මචන්. ඒත් ඕක තාවකාලික සිතුවිල්ලක් විතරයි. ලොකු සීන් එකක් නෑ ඒත් තාවකාලික සිතුවිල්ලක් මුල් කරන් , ඒ සිතුවිල්ල වර්ධනය කරගන්න වැඩ කරනවා නම් අන්න එතන ලොකු සීන් එකක් පටන් අරන් වැඩේ දෙල් වෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. උබේ කෙල්ල එක්ක උබ වලියක් දාගෙන දවසක් දෙකක් තරහා වෙලා ඉන්නකොට වෙන කෙල්ලෙක් එක්ක උබ කතා කරනවා , මැසේජ් කරනවා. එතකොට උබේ හිතට සැනසීමක් එනවා ඇයි මේ කෙල්ල වගේ මගේ කෙල්ලට මාව තේරුම් ගන්න බැරි , මොන පවකටද මම මේ කර ගහලා ඉන්නේ කියලා. ඔහොම හිත හිත ඉන්නකොට උබ අනිත් කෙල්ල එක්ක කතා කරන එක වැඩි කරනවා , මැසේජ් කරන එක වැඩි කරන් ටික ටික මීට් වෙන්න දාගන්නවා. දන්නෙම නැතුව උබ ඒ කෙල්ලට ආදරේ කරනවා , ඒ කෙල්ලත් උබට ආදරේ කරනවා. හැබැයි හිත අස්සෙන් උබ උබේ කෙල්ලටත් ආදරේ කරනවා ඇන්ඩ් උබේ කෙල්ල ටික දවසකින් මට සමාවෙන්න , මම මීට වඩා හොදට හැසිරෙන්න තිබ්බා ඔයාව තේරුම් කරන් කියලා සමාව ඉල්ලලා ආපහු උබට ලන් වෙනකොට උබ ලෝක දෙකක , කෙල්ලො දෙන්නෙක් අතරේ දෝලනය වෙනවා. දැන් ප්රශ්නේ තියෙන්නේ උබ කාවද අත අරින්නේ , කාවද තියාගන්නේ කියලා. ඕක මලාට තීරණය කරන්න බෑ කෙලින්. පස්සේ උබට කෙල්ලෝ දෙන්නවාම ඕන වෙනවා , කාවත් අත අරින්න බැරි වෙනවා , උබ දෙන්නාටම වෙනසක් නොකර ආදරෙත් කරනවා. ඕක ටික කාලයක් යනකොට මම මේ කරන්නේ මම ආදරේ කරන අයට වරදක් කියලා වැඩි වැඩියෙන් තේරුම් ගිහින් පස්සේ තමා විසින් තමාවම පීඩනයකට ලක් කරගෙන තවත් ප්රශ්ණ ඇති කරගන්නවා. ඔන්න ඔහොම තමා සීන් එක වෙන්නේ. මේකේ සමහර අය කියනවා වගේ ලස්සන කෙල්ලෙක්ව මේන්ටේන් කරන්න සල්ලි තියෙන්න ඕන , කැත කෙල්ලෙක්ව කොහොමද තමන්ගේ යාලුවෝ අතරට ගෙනියන්නේ වගේ කතා ඒ උදවියගේ රාමුවක දුවන ජීවන චරිතයට අනුව එයාලා විසින් අත්දැකපු දේවල් මිසක් හැමෝටම අදාල වෙන දේවල් නෙවෙයි. තමන්ගේ කෙල්ල තමන්ට හොදයි නම් , තමන්ට ලස්සනයි නම් වෙන වේසිගේ පුතාලා , දුවලා හිතන දේවල් වලින් අපිට වැඩක් නෑ මොකද අපිට ඕන දේ කරන්න මිසක් අනිත් උන්ට ඕන දේ නෙවෙයි අපි කරන්න ඕන. මේ කිරියේ සමහර කොල්ලන්ගේ කෙල්ලො ඉන්නවා කොල්ලාට වඩා පට්ට ලස්සනයි , පට්ට පෝසත් , හැමදාම මීට් උනාම කොල්ලාගේ අතට බස් ගාස්තු දීලා , බයික් එකට පැට්රොල් ගහන්න සල්ලි දෙන කෙල්ලෝ. අන්න එතනයි මචන් ආදරේ කියන්නේ. තවත් උන්ගේ කෙල්ලෝ ඉන්නවා වැඩිය ලස්සන නෑ ඒ උනාට සෙක්ස් කියන දේ කොල්ලාට උපරිමේටම මෝල කරවෙන්න දීලා කොල්ලාව හූරගෙන කාලා දාන. ඔය ජාති දෙකේම උන්ව මට මේ කිරියෙන්ම සෙට් වෙලා තියනවා. ලස්සන වෙන්න සැලෝන් යන්න , වෙනම වියදම් කරන්න ඕන නෑ මචන්. එහෙම කරන කෙල්ලොත් ඉන්නවා. ගෙදර තියන පොල් තෙල් ටිකක් කොන්ඩෙට ගාලා , තියන නියපොතු කපන කටර් එකකින් නියපොතු කපලා , තමන්ගේ ඇදුම් තමන් විසින්ම ලස්සනට මහලා ජීවත් වෙන කෙල්ලො , වයිෆ්ලා ඉන්නවා මේ ලෝකේ ඕන තරම්. මේකප් නැත්තම් බල්ලෙක්වත් බලන්නේ නැතුව , සතියට දෙතුන් පාරක් සැලෝන් ගිහින් , ඔඩෙල් එකෙන් ඇදුම් අරන් බොරුවට පොශ් වෙන්න දගලන කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ ඕන තරම් , වයිෆ්ලත් ඉන්නවා . සෝ වැඩේ වෙලා තියෙන්නේ අපි දැනගන්න ඕන අපිට හරියන්නේ කාවද කියන දේ තෝරා බේරා ගන්න , දෙන්නාටම හොද විදියකට දෙන්නාවම හැඩ ගැහෙන්න. එක්කෝ දෙන්නාම කතා කරන් ජීවත් වෙන්න ඕන , එහෙම නැත්තම් එක්කෙනෙක් කැපකිරිමක් කරලා අනිත් කෙනාට ඕන විදියට ජීවත් වෙන්න ඕන. කාලයත් එක්ක ඕවා නිකම්ම අපේ ජීවිත කතාව වෙනවා. ලොකු සීන් එකක් නෑ. උබ මේ ත්රේඩ් එක දානකොට අනිවා මොනාහරි ප්රශ්ණයක ඉදලා තියනවා කියලා මම බය නැතුව කියනවා ඇන්ඩ් ඒ නිසා උබ සමහර දේවල් කම්පෙයාර් කරලා තියනවා. තාවකාලික ෆීලින් එකක් නිසා මචන් තියන දේවල් නැති කරගන්න එපා. අපි රොබෝලා නෙවෙයි නේ. අපි මිනිස්සු. ඕවා වෙනවා ඕන තරම් ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඔහොම උනාම 99% ලයිෆ් එක අනාගන්න එකයි කරන්නේ. මගේ කෙල්ලට මම තාම හුකලා නෑ ඒත් හුකනවානම් හුකන්න ඕන තරම් කෙල්ලො මට සෙට් වෙනවා. මගේ කෙල්ල ඒක හොදටම දන්නවා. මොනාහරි ප්රශ්නයක් උනාම මගේ කෙල්ල කියනවා ඔව් මාව ඕන නෑ නේ , අරකි එක්ක ගිහින් බුදියගන්නවා මාව දාලා කියලා. එහෙමයි කියලා මම වෙන උන්ට හුකන්න යන්නේ නෑ. කටවහන් ඉදලා , සින්දුවක් අහලා , නින්දක් දාලා , මුකුත් උනේ නෑ වගේ කෙල්ලට කෝල් එකක් අරන් මෝඩ ජෝක්ස් කෑල්ලක් දාලා , ශේප් එකේ ඉන්නවා. ඊට පස්සේ මට සමාවෙන්න තරහා අරන් කෑ ගැහුවට මාව දාලා යන්න එපා කියලත් කෙල්ලම කියනවා. ඔය අතර මැද මම වෙන කෙල්ලෙක්ට හිකුවානම් මම පට්ට අනාත ෆීලින් එකකින් දුක් වෙනවා. තාවකාලික හැගීම් වලට මෝඩ වෙන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom