Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන_බිරිඳක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම visitor කෙනෙක් විදියට ඇවිත් එළකිරි එකේ පෝස්ට් කියවල යන එකේ අද නම් ඇවිත් මගේ අදහසත් කියල යන්නම හිතුනා.

මේ කාටවත් ඇනුම්පද කියන අදහසකින් නම් නෙවෙයි කතා කරන්නේ.

රත්තරං කියන සහෝදරයාට ඔය කියනවා වගේම ලස්සන බිරිඳක් ඇති. ඔව් ඒ නිසා එයා සෑහෙන්න ඒ ගැන සතුටු වෙනවා. ඕන තැනකට එක්ක ගිහින් මේ මගේ බිරිඳ කියල කැත නැතුව කටපුරා කියන්න පුළුවන් කම ඇති. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.

ඒත් ඔයා ටිකකට හිතන්න ඔයාටත් දුවෙක් හිටියනම් ඔය ඔයා කියනවා වගේම කළු කැත මිටි. ඒ වගේම මේ ඔයා හිතන විදියටම මේ ලෝකේ ඔක්කොම පිරිමි හිතනවා කියලත් හිතමුකෝ. එතකොට ඔයා ඒ දුව ව කවදාවත් කාටවත් බන්දල දෙන්නේ නැද්ද?? හැමෝම ඔයා වගේ ඒ දුව ව පිළිකුල් කරන්න ගත්තොත් තාත්තා කෙනෙක් විදියට ඔයාට මොකද හිතෙන්නේ? මං දන්නවා ඔයා ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා. ඒත් කවුරු ම හරි තාත්තා කෙනෙකුට ඔය හැගීම එන්න පුළුවන්.

ඔව් ඔයත් එතකොට පිරිමි කෙනෙක් නිසා බඳින්න ලස්සන කෙනෙක් හොයල බඳින්න ඇති. ඒත් කරුමෙකට ඔයාගේ දුව එච්චර වාසනාවන්ත නෑ. එතකොට ඒ දුව ව උපන් ගෙයි දිම මරලා දානවද? කැත නිසා. පිරිමියෙක් ට බන්දලා දෙන්න තරම් ලස්සන නැති නිසා. මොකද කවුරුත් බාර ගන්න කැමති වෙන එකකුත් නෑ නේ. මොකද ලෝකේ ඉන්න කැතම පිරිමියාත් ලස්සන කෙල්ලෙක් නම් හොයන්නේ.

මේක ඔයාට නොවෙන්න පුළුවන්. එත් ඔයාගේ දරුවෙක් ගේ දරුවෙක් ට වෙන්න පුළුවන්.

මට තර්ක කරන්න අවශ්‍යතාවක් නැහැ. හෙට වෙද්දි මගේ නමට ඉස්සරහින් රතු කොටු වැටිලා තිබුන කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. වෙනදා වගේම අදත් හෙටත් තව ඉස්සරහටත් එළකිරි එනවා visitor කෙනෙක් විදියට. රත්තරං සහෝදරයාගේ පොස්ට් මම ඕන තරම් කියවලා තියෙනවා. ඒත් මෙතැනදී නම් කොහෙත්ම මට ඔයත් එක්ක එකග වෙන්න බෑ.

මිනිස්සු විදියට මනුස්ස කම් වලට වටිනා කමක් දෙන්න.

[QUOTE="chaaya33, post: 21237341, member: 561591"] [SIZE="5"][COLOR="DarkSlateBlue"][SIZE="4"]හැමදාම visitor කෙනෙක් විදියට ඇවිත් එළකිරි එකේ පෝස්ට් කියවල යන එකේ අද නම් ඇවිත් මගේ අදහසත් කියල යන්නම හිතුනා. මේ කාටවත් ඇනුම්පද කියන අදහසකින් නම් නෙවෙයි කතා කරන්නේ. රත්තරං කියන සහෝදරයාට ඔය කියනවා වගේම ලස්සන බිරිඳක් ඇති. ඔව් ඒ නිසා එයා සෑහෙන්න ඒ ගැන සතුටු වෙනවා. ඕන තැනකට එක්ක ගිහින් මේ මගේ බිරිඳ කියල කැත නැතුව කටපුරා කියන්න පුළුවන් කම ඇති. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි. ඒත් ඔයා ටිකකට හිතන්න ඔයාටත් දුවෙක් හිටියනම් ඔය ඔයා කියනවා වගේම කළු කැත මිටි. ඒ වගේම මේ ඔයා හිතන විදියටම මේ ලෝකේ ඔක්කොම පිරිමි හිතනවා කියලත් හිතමුකෝ. එතකොට ඔයා ඒ දුව ව කවදාවත් කාටවත් බන්දල දෙන්නේ නැද්ද?? හැමෝම ඔයා වගේ ඒ දුව ව පිළිකුල් කරන්න ගත්තොත් තාත්තා කෙනෙක් විදියට ඔයාට මොකද හිතෙන්නේ? මං දන්නවා ඔයා ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා. ඒත් කවුරු ම හරි තාත්තා කෙනෙකුට ඔය හැගීම එන්න පුළුවන්. ඔව් ඔයත් එතකොට පිරිමි කෙනෙක් නිසා බඳින්න ලස්සන කෙනෙක් හොයල බඳින්න ඇති. ඒත් කරුමෙකට ඔයාගේ දුව එච්චර වාසනාවන්ත නෑ. එතකොට ඒ දුව ව උපන් ගෙයි දිම මරලා දානවද? කැත නිසා. පිරිමියෙක් ට බන්දලා දෙන්න තරම් ලස්සන නැති නිසා. මොකද කවුරුත් බාර ගන්න කැමති වෙන එකකුත් නෑ නේ. මොකද ලෝකේ ඉන්න කැතම පිරිමියාත් ලස්සන කෙල්ලෙක් නම් හොයන්නේ. මේක ඔයාට නොවෙන්න පුළුවන්. එත් ඔයාගේ දරුවෙක් ගේ දරුවෙක් ට වෙන්න පුළුවන්. මට තර්ක කරන්න අවශ්‍යතාවක් නැහැ. හෙට වෙද්දි මගේ නමට ඉස්සරහින් රතු කොටු වැටිලා තිබුන කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. වෙනදා වගේම අදත් හෙටත් තව ඉස්සරහටත් එළකිරි එනවා visitor කෙනෙක් විදියට. රත්තරං සහෝදරයාගේ පොස්ට් මම ඕන තරම් කියවලා තියෙනවා. ඒත් මෙතැනදී නම් කොහෙත්ම මට ඔයත් එක්ක එකග වෙන්න බෑ. මිනිස්සු විදියට මනුස්ස කම් වලට වටිනා කමක් දෙන්න.[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom