Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන_බිරිඳක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු හැමෝගෙම හිත්වල හීන තියෙනවා.. නමුත් ඒවා සාර්ථක කරගන්න හැමෝටම බෑනේ.. ඒක කරන්න පුළුවන් බොහොම අතලොස්සකට විතරයි... විශේෂයෙන් ලංකාවේ ගත්තම ඉන්නේ බහුතරයක් හරි අසාර්ථක මිනිස්සු..

හැමෝම ආසයි හොද රස්සාවක් කරන්න.. නමුත් හැමෝටම එක කරන්න බෑනේ.. එහෙම බැරි මිනිස්සු පොඩි රස්සාවක් කරනවා..

හැමෝම ආසයි එළකිරි වගේ තට්ටු තුනක විතරක් ගෙයක් ගහගන්න... නමුත් හැමෝටම එක කරන්නත් බෑනේ.. එහෙමයි කියල මිනිස්සු තෙමි තෙමි ඉන්නේ නෑනේ.. තමන්ට පුළුවන් විදිහට පොඩි ගෙයක් ගහගන්නවා..

හැමෝම ආසයි v8 එකක් අරන් පාවිච්චි කරන්න.. නමුත් හැමෝටම එකත් කරන්න බෑනේ.. එහෙමයි කියල මිනිස්සු පයින් යන්නේ නෑනේ.. මරුටියක් ඇල්ටෝ එකක් හරි ගන්නවා..

ඒවගේම තමයි උඹ ඔය කියන කාරණෙත්.. හැමෝම ආසයි ලස්සන කෙල්ලෙක්ව කසාද බදින්න.. බැරි උනා කියල මිනිස්සු සදාකාලිකව තනිකඩව ඉන්නේ නෑනේ.. වෙන කෙනෙක්ව හරි බදිනවා..

ලංකාවේ කවදාවත් අසාර්ථක මිනිස්සුන්ගෙන් අඩුවක් වෙන්නේ නෑ.. එ හින්ද ඔයා ඔය කතා කරන කාරණය ගැන නං කොහොමටත්ම බය වෙන්න දෙයක් නෑ..

නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ සාපේක්ෂව රූපයෙන් අඩු ගෑණු අය බදින සහ බැදලා ඉන්න හැමෝම අසාර්ථක මිනිස්සුයි කියන එක..

[QUOTE="thanujaka, post: 21237807, member: 123679"] [B][SIZE="3"][COLOR="Navy"]මිනිස්සු හැමෝගෙම හිත්වල හීන තියෙනවා.. නමුත් ඒවා සාර්ථක කරගන්න හැමෝටම බෑනේ.. ඒක කරන්න පුළුවන් බොහොම අතලොස්සකට විතරයි... විශේෂයෙන් ලංකාවේ ගත්තම ඉන්නේ බහුතරයක් හරි අසාර්ථක මිනිස්සු.. හැමෝම ආසයි හොද රස්සාවක් කරන්න.. නමුත් හැමෝටම එක කරන්න බෑනේ.. එහෙම බැරි මිනිස්සු පොඩි රස්සාවක් කරනවා.. හැමෝම ආසයි එළකිරි වගේ තට්ටු තුනක විතරක් ගෙයක් ගහගන්න... නමුත් හැමෝටම එක කරන්නත් බෑනේ.. එහෙමයි කියල මිනිස්සු තෙමි තෙමි ඉන්නේ නෑනේ.. තමන්ට පුළුවන් විදිහට පොඩි ගෙයක් ගහගන්නවා.. හැමෝම ආසයි v8 එකක් අරන් පාවිච්චි කරන්න.. නමුත් හැමෝටම එකත් කරන්න බෑනේ.. එහෙමයි කියල මිනිස්සු පයින් යන්නේ නෑනේ.. මරුටියක් ඇල්ටෝ එකක් හරි ගන්නවා.. ඒවගේම තමයි උඹ ඔය කියන කාරණෙත්.. හැමෝම ආසයි ලස්සන කෙල්ලෙක්ව කසාද බදින්න.. බැරි උනා කියල මිනිස්සු සදාකාලිකව තනිකඩව ඉන්නේ නෑනේ.. වෙන කෙනෙක්ව හරි බදිනවා.. ලංකාවේ කවදාවත් අසාර්ථක මිනිස්සුන්ගෙන් අඩුවක් වෙන්නේ නෑ.. එ හින්ද ඔයා ඔය කතා කරන කාරණය ගැන නං කොහොමටත්ම බය වෙන්න දෙයක් නෑ.. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ සාපේක්ෂව රූපයෙන් අඩු ගෑණු අය බදින සහ බැදලා ඉන්න හැමෝම අසාර්ථක මිනිස්සුයි කියන එක.. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom