Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන_බිරිඳක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් ලොක්කගේ මේගැනම සටහනක් මම අද දැක්කා.හැමෝටම තේරෙන්න මම සිංහලට මට තේරෙන විදිහට පරිවර්තනය කළා.

MY WIFE CHINA AND NOT PRETTY

So many ask me, why do I choose Chinese wife who is not beautiful while I (according to them) is the one who has excessive wealth?

I should (according to them) I can get a wife who is "more" than my current wife, priscilla chan.

First of all to answer that question, I want to discuss what a beautiful woman is?

and what is a woman not beautiful?

Honestly, I myself have many opportunities to meet beautiful women, many of them want to be my wife, but what is called "beautiful women" is mostly heart like glass, very fragile.

If you are sick as cranky like a king's daughter, and arrogant, arrogant, and will always ask me why is it so rich but don't want to change the car?

I know their goal of wanting to be my wife is to show off in the jet set environment, after which there will be more demands as a rich man's wife.

A woman is as beautiful as however, if her heart can only demand, still looks ugly, her soul is also dirty.

Such a woman is just said to be an ugly woman, given free I don't want to!

"Beauty outside will be reduced as age, but beauty from the inside will increase its value as age" that's how Chinese proverb says, therefore I try to avoid to contact with things that quickly descends its value.

Then from them came another question, what do I like about priscilla chan, my wife?

"The expression of a woman's face is a reflection of her heart" her smile always amazes me.

Since pregnant, Priscilla completely ignored the changes that happened to the expression of her face due to her pregnancy, kept dressed simple, without grooming, but precisely her happiness I felt fully and also seen to others.

I like the simplicity.

I like her look.

Priscilla is a passionate woman but wise, brave but loving, leader but can also support others.

I love everything while with her, I feel so comfortable & at ease.

I don't feel like Priscilla is using me or boasting over me. In addition to having high intellectual intelligence, she also has high emotional intelligence, don't forget that Priscilla is a graduate of Harvard University medicine.

You can try the university entrance test, majoring in law, medicine, economics is the majors that people grab, even though passing the entry test is not necessarily you can pass well.

So actually if you want to show off, it's better for me to show off priscilla, not the other way around.

"Marriage is like a pair of shoes, only the wearer who knows the shoes are comfortable to wear or not" Priscilla is best suited for me, and I feel priscilla is the most ideal couple on the face of this earth.

I used to get acquainted with Priscilla in the queue in the toilet. In his eyes, I am just a nerd, nothing more. From that moment on I said in my heart "This is my soulmate"

In your eyes, Priscilla is a woman not beautiful, but in my eyes she is the beautiful woman and most compatible with me.

I couldn't resist showing off my photos with Priscilla being so happy. In the photo looks like me and priscilla are so peaceful & natural.

"SIMPLE IS BEAUTIFUL"

Mark Zuckerberg (founder of FACEBOOK)

උපුටා ගැනීම

https://www.facebook.com/thecoveragemedia/photos/a.2076434742581751/3188013728090508/?type=3&eid=ARCIriswJ1Ak94JcjcIQdolqvL1HFmaoLDoVkuq6BjV-f26vcA1vSyQbfjHHV3FSs_FstCmXaI8jYcz3&__tn__=EEHH-R

ගොඩ දෙනෙක් මගෙන් අහනවා මම වගේ සල්ලි කාරයෙක් ඇයි එතරම් ලස්සන නැති(ඔවුන්ට සාපේක්ෂව) චීන කාන්තාවක් විවාහ කරගත්තේ කියලා.

ඇත්තටම මට එහෙම කෙනෙක් පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තිබුණා.ඒත් ලස්සන කියන්නේ වීදුරුවක් වගේ බිඳෙන සුළු දෙයක්.

රජකුමරියක් වගේ අහංකාර කෙල්ලක් මට වදකලොත් මගේ වාහනය හොඳ මදි කියල, ඇයට අවශ්‍ය ධනපතියකුගේ බිරිඳ ලෙස අගය කිරීමක් ලබාගන්න.

ගැහැණිය ස්වභාවයෙන්ම සුන්දරයි නමුත් ඇය හදවතින්ම එසේ විය යුතුයි.චීන පිරුළක සඳහන්වෙන පරිදි බාහිර ලස්සන වයසත් එක්ක වියැකී යනවා ඒත් අභ්‍යන්තර ලස්සන කාලයත් එක්ක වැඩි වෙනවා.ඒ නිසා මාත් වියැකී යනදේවල් ගැන තැකීමක් කරන්නේ නෑ.

සමහරු අහන තවත් ප්‍රශ්ණයක් තමයි ඇයි මම ඇයට කැමති කියලා.කාන්තාවකගේ මුහුණ ඇගේ හදවතේ ප්‍රතිබිම්බයයි.ඇගේ සිනහවට මම ඉතාම කැමතියි. ඇය ගර්භණි කාලයේදී ඇගේ මුහුණේ සිදුවන වෙනස්කම් ගැන තැකීමක් කලේ නෑ.සැහැල්ලු ඇදුමින් සැරසුණා.ඒත් ඇගේ සතුට එසේම පවත්වා ගත්තා.මා ඇගේ සරළ බවටත් පෙනුමටත් කැමතියි.

ඇය සරාගී, බුද්ධිමත්, එඩිතර ආදරණීය ඒ වගේම නායකත්වය ඇති, අනුන්ට උදව්කිරීමට නොපැකිළෙන කාන්තාවක්.මට ඇය සමග ජීවත්වීම පහසුවක්.

මා ගැන සිතා ඇය පිම්බෙනවාට මා කැමති නෑ.ඇය හැගීම් අවබෝධ කරගැනීමට බුද්ධිමත්.අමතක කරන්න එපා ඇය හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක්.එහි ඇතුලත්වීමේ විභාගය පවා ඉතාම අපහසු එකක්.

විවාහය කියන්නේ සපත්තු කුට්ටමක් වගේ.පාවිච්චි කරන කෙනා තමා දන්නේ තමන්ට කොච්චර පහසුද,ගැලපෙනවද නැද්ද කියලා.මට හිතෙන්නේ මට ගැලපෙන හොඳම කෙනා ඇය බවයි.පුරාජේරුව අවශ්‍ය නම් මාගැන කියනවාට වඩා මට ඇය ගැන කියන්න දේවල් තියෙනවා.ඔබට ඇය ලස්සන නොවුනට මට ඇය ලස්සනයි.

“සරළ බව ලස්සනයි”

Mark Zuckerberg (founder of FACEBOOK)

[QUOTE="sanjaya22, post: 25353784, member: 440978"] [SIZE="3"]ෆේස්බුක් ලොක්කගේ මේගැනම සටහනක් මම අද දැක්කා.හැමෝටම තේරෙන්න මම සිංහලට මට තේරෙන විදිහට පරිවර්තනය කළා. [/SIZE] MY WIFE CHINA AND NOT PRETTY So many ask me, why do I choose Chinese wife who is not beautiful while I (according to them) is the one who has excessive wealth? I should (according to them) I can get a wife who is "more" than my current wife, priscilla chan. First of all to answer that question, I want to discuss what a beautiful woman is? and what is a woman not beautiful? Honestly, I myself have many opportunities to meet beautiful women, many of them want to be my wife, but what is called "beautiful women" is mostly heart like glass, very fragile. If you are sick as cranky like a king's daughter, and arrogant, arrogant, and will always ask me why is it so rich but don't want to change the car? I know their goal of wanting to be my wife is to show off in the jet set environment, after which there will be more demands as a rich man's wife. A woman is as beautiful as however, if her heart can only demand, still looks ugly, her soul is also dirty. Such a woman is just said to be an ugly woman, given free I don't want to! "Beauty outside will be reduced as age, but beauty from the inside will increase its value as age" that's how Chinese proverb says, therefore I try to avoid to contact with things that quickly descends its value. Then from them came another question, what do I like about priscilla chan, my wife? "The expression of a woman's face is a reflection of her heart" her smile always amazes me. Since pregnant, Priscilla completely ignored the changes that happened to the expression of her face due to her pregnancy, kept dressed simple, without grooming, but precisely her happiness I felt fully and also seen to others. I like the simplicity. I like her look. Priscilla is a passionate woman but wise, brave but loving, leader but can also support others. I love everything while with her, I feel so comfortable & at ease. I don't feel like Priscilla is using me or boasting over me. In addition to having high intellectual intelligence, she also has high emotional intelligence, don't forget that Priscilla is a graduate of Harvard University medicine. You can try the university entrance test, majoring in law, medicine, economics is the majors that people grab, even though passing the entry test is not necessarily you can pass well. So actually if you want to show off, it's better for me to show off priscilla, not the other way around. "Marriage is like a pair of shoes, only the wearer who knows the shoes are comfortable to wear or not" Priscilla is best suited for me, and I feel priscilla is the most ideal couple on the face of this earth. I used to get acquainted with Priscilla in the queue in the toilet. In his eyes, I am just a nerd, nothing more. From that moment on I said in my heart "This is my soulmate" In your eyes, Priscilla is a woman not beautiful, but in my eyes she is the beautiful woman and most compatible with me. I couldn't resist showing off my photos with Priscilla being so happy. In the photo looks like me and priscilla are so peaceful & natural. "SIMPLE IS BEAUTIFUL" Mark Zuckerberg (founder of FACEBOOK) [SIZE="3"]උපුටා ගැනීම[/SIZE] [url]https://www.facebook.com/thecoveragemedia/photos/a.2076434742581751/3188013728090508/?type=3&eid=ARCIriswJ1Ak94JcjcIQdolqvL1HFmaoLDoVkuq6BjV-f26vcA1vSyQbfjHHV3FSs_FstCmXaI8jYcz3&__tn__=EEHH-R[/url] [SIZE="3"]ගොඩ දෙනෙක් මගෙන් අහනවා මම වගේ සල්ලි කාරයෙක් ඇයි එතරම් ලස්සන නැති(ඔවුන්ට සාපේක්ෂව) චීන කාන්තාවක් විවාහ කරගත්තේ කියලා. ඇත්තටම මට එහෙම කෙනෙක් පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තිබුණා.ඒත් ලස්සන කියන්නේ වීදුරුවක් වගේ බිඳෙන සුළු දෙයක්. රජකුමරියක් වගේ අහංකාර කෙල්ලක් මට වදකලොත් මගේ වාහනය හොඳ මදි කියල, ඇයට අවශ්‍ය ධනපතියකුගේ බිරිඳ ලෙස අගය කිරීමක් ලබාගන්න. ගැහැණිය ස්වභාවයෙන්ම සුන්දරයි නමුත් ඇය හදවතින්ම එසේ විය යුතුයි.චීන පිරුළක සඳහන්වෙන පරිදි බාහිර ලස්සන වයසත් එක්ක වියැකී යනවා ඒත් අභ්‍යන්තර ලස්සන කාලයත් එක්ක වැඩි වෙනවා.ඒ නිසා මාත් වියැකී යනදේවල් ගැන තැකීමක් කරන්නේ නෑ. සමහරු අහන තවත් ප්‍රශ්ණයක් තමයි ඇයි මම ඇයට කැමති කියලා.කාන්තාවකගේ මුහුණ ඇගේ හදවතේ ප්‍රතිබිම්බයයි.ඇගේ සිනහවට මම ඉතාම කැමතියි. ඇය ගර්භණි කාලයේදී ඇගේ මුහුණේ සිදුවන වෙනස්කම් ගැන තැකීමක් කලේ නෑ.සැහැල්ලු ඇදුමින් සැරසුණා.ඒත් ඇගේ සතුට එසේම පවත්වා ගත්තා.මා ඇගේ සරළ බවටත් පෙනුමටත් කැමතියි. ඇය සරාගී, බුද්ධිමත්, එඩිතර ආදරණීය ඒ වගේම නායකත්වය ඇති, අනුන්ට උදව්කිරීමට නොපැකිළෙන කාන්තාවක්.මට ඇය සමග ජීවත්වීම පහසුවක්. මා ගැන සිතා ඇය පිම්බෙනවාට මා කැමති නෑ.ඇය හැගීම් අවබෝධ කරගැනීමට බුද්ධිමත්.අමතක කරන්න එපා ඇය හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක්.එහි ඇතුලත්වීමේ විභාගය පවා ඉතාම අපහසු එකක්. විවාහය කියන්නේ සපත්තු කුට්ටමක් වගේ.පාවිච්චි කරන කෙනා තමා දන්නේ තමන්ට කොච්චර පහසුද,ගැලපෙනවද නැද්ද කියලා.මට හිතෙන්නේ මට ගැලපෙන හොඳම කෙනා ඇය බවයි.පුරාජේරුව අවශ්‍ය නම් මාගැන කියනවාට වඩා මට ඇය ගැන කියන්න දේවල් තියෙනවා.ඔබට ඇය ලස්සන නොවුනට මට ඇය ලස්සනයි. “සරළ බව ලස්සනයි” Mark Zuckerberg (founder of FACEBOOK)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom