Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලසා රශ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මර්වියව දැන් අවුරුදු 2-3 ක් ඉඳල කපනවා ආණ්ඩුවෙන්. හැබයි එක සිද්ධ වෙන්න වක්රාකාරව. හොදම උදාහරණෙ තමයි මර්වියගේ පුතාට ගහපු සිද්දිය. දැන් මර්විය වැඩිය ආණ්ඩුවට කඩේ යන්න නැති ගානට ඉන්න.

ඔව් ධර්මය ගැන පැහැදෙන්න එක පැය කිහිපයක් ඇති. මහන උනාට පස්සේ ත් යම් වැරදි වැඩවල යෙදෙනවානම් නීතියට අනුව කටයුතු සිද්ධ කරන්න පුළුවන් . එකේ කිසිම බාධාවක් නැහැ. ඔව් සමලිංගික පිරිස් මහන කලොත් ඒ මිනිස්සු වැරදි හදාගන ජිවත්වේවි. හැබයි බලෙන් මහන කිරීමක් සිද්ධ වෙන්න නැහැ නේ මෙතන. දැන් බලහන් අද කාලයේ ඉන්න සමහර සිවුරු පොරව ගත්ත හාමුදුරුවෝ කරපු වැඩ බැලුවම ඔය වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. අයි මේ හාමුදුරුවන් සාසනයෙන් නෙරපා දමන්නේ නැත්තේ. ඔය වගේ අශිෂ්ට විදියට පහත ලෙස විවේචනය කරන්නේ නෙත් FM එකේ තියන බලු කම. යකෝ මේ පොඩි ළමයෙක් . වැරදි වලට පොඩි නැහැ තමයි. නමුත් මේ උසස්පෙළ වයසේ ඉන්න දරුවෙක්. එහෙම වත් මේ කාලකන්නින්ට හිතන්න බැරිද. අනෙක ළමයෙක් වැරදි කලාම උසාවියෙන් උනත් හිරේ විලංගුවේ දන්නා නැහැ. එක සදාචාර සම්පන්න නැහැ.

හැබයි මෙතැනදී මහන කිරීමකට වඩා මානසික ප්රතිකාර සඳහා මනෝ චිකිත්සක වරයකු වෙත මේ දරුවාව යොමු කලානම් ඉතා වැදගත්.

සමහරවිට මේ පුදගලයට එල්ලවන විවේචන දරාගන්න බැරුව මහන උන වෙන්න පුළුවන්. එකොහොම උනත් අපි දන්නේ නැහැ නේ ඇයි මහන උනේ කියල. ජිවිතේ කල කිරෙන්න එක පැයක් ඇති මචන්. මහන දිවියට ඇතුලත් උනාට පස්සේ යම් යම් වැරදි වෙනවනම් කෙලින්ම පන්සලේ ලොකුහමුදුරුවන්ට නෙරපා දමන්න පුළුවන්,.

අර කතාකරපු හාමුදුරුවන් නියම බෞද්ධ කියලද නම් ගැටළුවක් තියනවා. තව කවුද කෙනෙක් අහල තිබ්බ " උබ මහනායක හාමුදුරුවන්ටත් වඩා ධර්මය ගැන දන්නවද කියල ". අහෝ ඔහුගේ දූපත් මානසිකත්වය. මහා නායක හිමිවරු කියන ඕනෑම දෙයක් හිස් මුදුනින් පිළිගන්න තමයි අපේ අය පුරුදු වෙලා තියන්න. තර්කනුලුලව හිතන්න කිසිම ශක්තියක් නැහැ. අර හාමුදුරුවෝ බන කිවම සාදු සාදු කියන උපාසක ඇත්තෝ වගේ ( හැමෝම නොවෙයි ). බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියන්න තමන් වහන්සේ දේශනාකරපු දෙයක් කියල එක පාරටම පිළිගන්න එපා කියල. තමන්ගේ බුද්ධියට සහ තර්කයට ගෝචර වේ නම් පමණක් පිළිගන්න කියල.

මේකයි මචන් මේ බෞද්ධ ධර්මයට නිගා දෙන්නේ අපේ ඔය බෞද්ධ කියන පිරිසම තමයි. ගොඩක් අය බෞද්ධ කියන්නේ උප්පතියෙන්. බෞද්ධ ධර්මය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. ඒ උනට අපි බෞද්ධ. කරන තරමක් කරන්න අන්තිම පිළිකුල් පහත් අශිෂ්ට වැඩ. ඒ උනට බෞද්ධ. මචන් මෙතනින් එහාට මේ thread මම මේකට උත්තර ලියන්න යන්න නැහැ. කැමති අයුරකින් පිළිගන්න පුළුවන්. අනෙක් කරනේ තමයි සමලිංගිකයෝ කියන්නෙත් අමුතු සත්තු ජාතියක් නොවෙයි. අපි වගේ ම මිනිස්සු කොට්ටාශයක්. අපේ මිනිස්සු ඒ මිනිස්සුන්ව පොන්නයා යන අදින් වදන් වලින් පරිභව කරන්නේ ඉතා අශිලාචාර විදිහට. උනුත් මිනිස්සු. ඒ මිනිස්සු ඒ උප්පතිය ලබපු හැටි. ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් තියනවා. පොඩ්ඩක් හිතපන් උබලත් ඒවගේ ඉපදුනානම් මොකද වෙන්න කියල. ඒවාට හිනා වෙනවනම් ඒ හිනාවෙන පුදගලය තරම් පොන්නෙක් මේ ලෝකේ වෙන නැහැ. මේ විදියට නිගා දෙන එවුන් අනිවාර්යෙන්ම ලිංගික විකුර්තිතා ඇතුව තමයි ලබන ආත්මයේ ඉපදෙන්න. මම මේවා වැඩිපුර කතා කරන්න යන්න නැහැ. මොකද මේවා කතා කරන්න ගියාම අපිවත් ඒ ගානට දානවා. අද බෞද්ධ යැයි කියාගන්න පිරිස් කරන දේවල් බලල ඒවා විවේචනය කලාම ඒ කරපු ඒක හම්බය . දෙමල මනුස්සයෙකුට උන අසාධාරණයක් ගැන කතා කලාම ඒක කොටියා . සමලිංගික මිනිස්සු ගැන කතා කලාම ඒක පොන්නයා. ඔන්න ඕකයි මේ ශ්රී ලංකාවේ තත්වය. අර කවුද කියන්න වගේ ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත්වෙන්න ගෝත්රික සමාජයක. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. එතනින් එහාට ලෝකේ දැකල නැහැ. බොරුවට කයිවාරු ගසමින් අපි වීර සිංහ පැටවූ කියා කියා තමයි ඉන්න වෙනනේ. මගේ පිළිතුරු සැපයීම මෙහනින් සමාප්ත කරමි.

[QUOTE="siripala, post: 15516186, member: 6738"] [SIZE="4"]මචන් මර්වියව දැන් අවුරුදු 2-3 ක් ඉඳල කපනවා ආණ්ඩුවෙන්. හැබයි එක සිද්ධ වෙන්න වක්රාකාරව. හොදම උදාහරණෙ තමයි මර්වියගේ පුතාට ගහපු සිද්දිය. දැන් මර්විය වැඩිය ආණ්ඩුවට කඩේ යන්න නැති ගානට ඉන්න. ඔව් ධර්මය ගැන පැහැදෙන්න එක පැය කිහිපයක් ඇති. මහන උනාට පස්සේ ත් යම් වැරදි වැඩවල යෙදෙනවානම් නීතියට අනුව කටයුතු සිද්ධ කරන්න පුළුවන් . එකේ කිසිම බාධාවක් නැහැ. ඔව් සමලිංගික පිරිස් මහන කලොත් ඒ මිනිස්සු වැරදි හදාගන ජිවත්වේවි. හැබයි බලෙන් මහන කිරීමක් සිද්ධ වෙන්න නැහැ නේ මෙතන. දැන් බලහන් අද කාලයේ ඉන්න සමහර සිවුරු පොරව ගත්ත හාමුදුරුවෝ කරපු වැඩ බැලුවම ඔය වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. අයි මේ හාමුදුරුවන් සාසනයෙන් නෙරපා දමන්නේ නැත්තේ. ඔය වගේ අශිෂ්ට විදියට පහත ලෙස විවේචනය කරන්නේ නෙත් FM එකේ තියන බලු කම. යකෝ මේ පොඩි ළමයෙක් . වැරදි වලට පොඩි නැහැ තමයි. නමුත් මේ උසස්පෙළ වයසේ ඉන්න දරුවෙක්. එහෙම වත් මේ කාලකන්නින්ට හිතන්න බැරිද. අනෙක ළමයෙක් වැරදි කලාම උසාවියෙන් උනත් හිරේ විලංගුවේ දන්නා නැහැ. එක සදාචාර සම්පන්න නැහැ. [B][COLOR="Red"]හැබයි මෙතැනදී මහන කිරීමකට වඩා මානසික ප්රතිකාර සඳහා මනෝ චිකිත්සක වරයකු වෙත මේ දරුවාව යොමු කලානම් ඉතා වැදගත්. [/COLOR][/B] සමහරවිට මේ පුදගලයට එල්ලවන විවේචන දරාගන්න බැරුව මහන උන වෙන්න පුළුවන්. එකොහොම උනත් අපි දන්නේ නැහැ නේ ඇයි මහන උනේ කියල. ජිවිතේ කල කිරෙන්න එක පැයක් ඇති මචන්. මහන දිවියට ඇතුලත් උනාට පස්සේ යම් යම් වැරදි වෙනවනම් කෙලින්ම පන්සලේ ලොකුහමුදුරුවන්ට නෙරපා දමන්න පුළුවන්,. අර කතාකරපු හාමුදුරුවන් නියම බෞද්ධ කියලද නම් ගැටළුවක් තියනවා. තව කවුද කෙනෙක් අහල තිබ්බ " උබ මහනායක හාමුදුරුවන්ටත් වඩා ධර්මය ගැන දන්නවද කියල ". අහෝ ඔහුගේ දූපත් මානසිකත්වය. මහා නායක හිමිවරු කියන ඕනෑම දෙයක් හිස් මුදුනින් පිළිගන්න තමයි අපේ අය පුරුදු වෙලා තියන්න. තර්කනුලුලව හිතන්න කිසිම ශක්තියක් නැහැ. අර හාමුදුරුවෝ බන කිවම සාදු සාදු කියන උපාසක ඇත්තෝ වගේ ( හැමෝම නොවෙයි ). බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියන්න තමන් වහන්සේ දේශනාකරපු දෙයක් කියල එක පාරටම පිළිගන්න එපා කියල. තමන්ගේ බුද්ධියට සහ තර්කයට ගෝචර වේ නම් පමණක් පිළිගන්න කියල. මේකයි මචන් මේ බෞද්ධ ධර්මයට නිගා දෙන්නේ අපේ ඔය බෞද්ධ කියන පිරිසම තමයි. ගොඩක් අය බෞද්ධ කියන්නේ උප්පතියෙන්. බෞද්ධ ධර්මය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. ඒ උනට අපි බෞද්ධ. කරන තරමක් කරන්න අන්තිම පිළිකුල් පහත් අශිෂ්ට වැඩ. ඒ උනට බෞද්ධ. මචන් මෙතනින් එහාට මේ thread මම මේකට උත්තර ලියන්න යන්න නැහැ. කැමති අයුරකින් පිළිගන්න පුළුවන්. අනෙක් කරනේ තමයි සමලිංගිකයෝ කියන්නෙත් අමුතු සත්තු ජාතියක් නොවෙයි. අපි වගේ ම මිනිස්සු කොට්ටාශයක්. අපේ මිනිස්සු ඒ මිනිස්සුන්ව පොන්නයා යන අදින් වදන් වලින් පරිභව කරන්නේ ඉතා අශිලාචාර විදිහට. උනුත් මිනිස්සු. ඒ මිනිස්සු ඒ උප්පතිය ලබපු හැටි. ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් තියනවා. පොඩ්ඩක් හිතපන් උබලත් ඒවගේ ඉපදුනානම් මොකද වෙන්න කියල. ඒවාට හිනා වෙනවනම් ඒ හිනාවෙන පුදගලය තරම් පොන්නෙක් මේ ලෝකේ වෙන නැහැ. මේ විදියට නිගා දෙන එවුන් අනිවාර්යෙන්ම ලිංගික විකුර්තිතා ඇතුව තමයි ලබන ආත්මයේ ඉපදෙන්න. මම මේවා වැඩිපුර කතා කරන්න යන්න නැහැ. මොකද මේවා කතා කරන්න ගියාම අපිවත් ඒ ගානට දානවා. අද බෞද්ධ යැයි කියාගන්න පිරිස් කරන දේවල් බලල ඒවා විවේචනය කලාම ඒ කරපු ඒක හම්බය . දෙමල මනුස්සයෙකුට උන අසාධාරණයක් ගැන කතා කලාම ඒක කොටියා . සමලිංගික මිනිස්සු ගැන කතා කලාම ඒක පොන්නයා. ඔන්න ඕකයි මේ ශ්රී ලංකාවේ තත්වය. අර කවුද කියන්න වගේ ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත්වෙන්න ගෝත්රික සමාජයක. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. එතනින් එහාට ලෝකේ දැකල නැහැ. බොරුවට කයිවාරු ගසමින් අපි වීර සිංහ පැටවූ කියා කියා තමයි ඉන්න වෙනනේ. මගේ පිළිතුරු සැපයීම මෙහනින් සමාප්ත කරමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom