පසුගියදා අප විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද "ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහයේ" මනාලිය මේ වනවිට පැවිදි දිවියට ඇතුලත්වී ඇතිබවට වාර්තා වනවා.
ලසන් පුලිත වීරසිංහ නම් මොහු මේවනවිට පානදුර, කෙසෙල්වත්ත, හොරේතුඩුව, ගංඟාරාම විහාරස්ථානයේ මොරටුවේ ශ්රද්ධානන්ද යන නමින් පැවිදිව සිටිනවා.
පසුගිය 16 වනදා විවාහ වූ මොහු හදිසියේම පැවිදි දිවියට ඇතුලත්ව ඇත්තේ ශාසනයට ඇති ඇල්මකට නොව පොලිසියෙන් ගැලවීමට බවද වාර්තා වේ.
එම ප්‍රදේශයට පිළිලයක් වෙමින් පවත්වාගෙන ගිය එම සමලිංගික මධ්‍යස්ථානය වැටලීම දෝෂාරෝපණයට ලක්කරමින් ඇතැම් වෙබ් අඩවි ප්‍රචාර ගෙන ගියත් පාසල් යන ළමුන් සමලිංගික ක්‍රියාවල පොලඹවා ගැනීමත් ඔවුන්ව ධනවත් ව්‍යාපාරිකයන්ට විකුණා ඔවුන්ගේ ලිංගික හැසිරීම් වීඩියෝ ගතකොට ඒවා ප්‍රසිද්ධ කරන බව පවසා මුදල් ගරාගැනීම සාධාරනීකරණිය කරන්නේ කෙලසදැයි අප නොදනිමු.
සමලිංගික විවාහයේ මනාලිය මේවනවිට සිවුරට මුවාවෙමින් නීතියට අභියෝග කරන්නේ හැකිනම් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස අභියෝග කරමින්ය. කිසියම් පුද්ගලයෙකු පැවිදිවන්නේ නම් ඒ සඳහා පිළිපැදිය යුතු කරුණු කාරණා රැසක් පවතින අතර අවම වශයෙන් මාස තුනක්වත් පන්සලේ රැඳී සිටිමින් ධර්මයේ හැසිරිය යුතු බව පොත පත පෙන්වා දෙනවා.
33000lk, fb