ලසිදුගේ ආදරේ 🙊

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබ postimages එකේ upload කරපන් මචන්

    ඊට පස්සෙ ඒකෙ එනවා direct link කියලා එකක්, ගොඩක් වෙලාවට උබ upload කරපු image එකේ extension එකෙන් ඉවර වෙන link එක

    ඒක copy කරලා කිරියෙ upload image select කරලා ඒ direct link එක විතරක් paste කරපන්

    උබ දැන් කරන්නෙ share to forums හරි මොකක්හරි option එකක්, ඒකයි images අවුල් යන්නෙ
     
    • Like
    Reactions: pramodh87

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබ postimages එකේ upload කරපන් මචන්

    ඊට පස්සෙ ඒකෙ එනවා direct link කියලා එකක්, ගොඩක් වෙලාවට උබ upload කරපු image එකේ extension එකෙන් ඉවර වෙන link එක

    ඒක copy කරලා කිරියෙ upload image select කරලා ඒ direct link එක විතරක් paste කරපන්

    උබ දැන් කරන්නෙ share to forums හරි මොකක්හරි option එකක්, ඒකයි images අවුල් යන්නෙ
    Videos upload karanne kohomada
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Videos upload karanne kohomada
    Streamable කියලා site එකක් තියනවා ඒකට දාලා, මේකෙ share කරානං හරි
    නිකන් link එක paste කරත් embed වෙනවා
     
    • Love
    Reactions: Rontmir