Wagon R ekak ganna one !! dan price eka danna kenek dannako ..
බාදු වැඩි උනා නේ බන් . පුලුවන්නම් ලංකාවෙන් ගන්න 34 ක් වගේ වෙනවා . නැත්නම් මගේ වාහන ටිකක එනවා ලබන සතියේ ගාන බලලා කියන්නම්
Wagon R ekak ganna one !! dan price eka danna kenek dannako ..
බාදු වැඩි උනා නේ බන් . පුලුවන්නම් ලංකාවෙන් ගන්න 34 ක් වගේ වෙනවා . නැත්නම් මගේ වාහන ටිකක එනවා ලබන සතියේ ගාන බලලා කියන්නම්
Sellam badu wage.![]()

ආරංචි විදියටඋබට මරාගේ කාලේ එලට බිස්නස් තිබ්බද බං?

Honda cars nedda saho....
![]()
මිත්‍රයා, ලක්ෂ 27 කට නොවැඩි ගානකට ගන්න පුළුවන්, ෆැමිලි එකේ පාවිච්චියට, එදිනෙදා ගමන් බිමන් වලට ගැලපෙන හොඳ වාහන මොනවද තියෙන්නේ.
බිස්නස් නම් අඩුයි බන් දැන් . මංගලයා බිස්නස් හැදෙන කොටම කෙලියනේ බන් .උබට කොහොමද?![]()
සෙල්ලන් බඩු ටිකට ලක්ෂ්ය 750000 කින් දෙන්න හදන්නේ නොවැම්බර් වල ෂොට් එකආරංචි විදියට