ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?
    ඉස්සර ඉදන්ම මෙහෙමද අහන්නේ බන් අවුරුදු 100ක් 200 ක් ලංකාවේ ජිවිත් වෙච්ච එවුන් ඉන්නවාද ?
    මිනිසා එන්න එන්න පිරිහෙනවා
    තව කාලයක් යනකොට තව පිරිහිලා ආයුෂ අඩු වෙලා අවුරුදු 10 මැරෙන ගානට එනවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    pamco co tictoc eca
    ලංකාවේ Tiktok එකේ ඉන්නේ මොඩම මෝඩ මිනිස්සු. උන්ට ලැට් වලක් පෙන්නුවත් wow එහෙම උන්ට content හදලා මන් උන්ගේ ලයික් කමෙන්ට් බලලා සතුටු වෙනවා කියන්නේ මාත් උන් වගේම මානසික ලෙඩෙක්.
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    සබ්බේ සත්තා උන්මත්තකා - Jesus Christ @ ක්‍රි.ව. 084
    😲
    දැන් වීඩියෝ කරන්නේ නැද්ද බන්
    නෑ සහෝ තේරුමක් නෑ මෝඩ සිංහලුන්ට වීඩියෝ හදල. උන් ජාතියක් විදියට මෝඩ කම අවසහිය ප්‍රගුණ කරනවා 🥺
    ඉස්සර ඉදන්ම මෙහෙමද අහන්නේ බන් අවුරුදු 100ක් 200 ක් ලංකාවේ ජිවිත් වෙච්ච එවුන් ඉන්නවාද ?
    මිනිසා එන්න එන්න පිරිහෙනවා
    තව කාලයක් යනකොට තව පිරිහිලා ආයුෂ අඩු වෙලා අවුරුදු 10 මැරෙන ගානට එනවා
    ඒක නම් ඇත්ත කියලා තේරෙනවා සහො 😔
     
    • Like
    Reactions: shadow134

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ලංකාවේ Tiktok එකේ ඉන්නේ මොඩම මෝඩ මිනිස්සු. උන්ට ලැට් වලක් පෙන්නුවත් wow එහෙම උන්ට content හදලා මන් උන්ගේ ලයික් කමෙන්ට් බලලා සතුටු වෙනවා කියන්නේ මාත් උන් වගේම මානසික ලෙඩෙක්.
    ube ara cupirima tipar ecac bro vidiyo elaciri ecata relis crpn
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    This is yo replay once upon a time...See yo thoughts
    67562719-346362352981766-4169368575225626624-n-1.jpg
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    බොරුව දාන්න එපා මහත්තය usa ඉදන්😂😅🤣
    නෑ...මං කිව්වේ...අපි මේ හැමදාම එලකිරියේ ඇවිත්‍ රෙදි හෝදන්නේ...ඒක ගැන....
    නිකන් දෙනවා..දීලා අහගන්නවා...අහගෙන බැන ගන්නවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ube ara cupirima tipar ecac bro vidiyo elaciri ecata relis crpn
    හා ❤️
    This is yo replay once upon a time...See yo thoughts
    View attachment 142446
    මිනිස්සු වැරදි කරනව. වැරදි වලින් පාඩම් ඉගන ගන්නවා. මොකක්ද වැරැද්ද?
    Ohoma thama ban gewal assema inna giyama eka eka dewal eka eka welawata oluwata enawa... Ewa hama ekama public kiyanna danna narakai.
    නතර උන මනුස්සය ට තමා පේන්නේ මිනිස්සු පිස්සො වගේ දුවනව.
    බොක්කා

    කමුද හොද්වැයින් බුලත් විටක්
    කමු මැණික ❤️ මේ හුත්තලා දන්නෙ පරණ පකවල් අවුස්සලා හැමිනිනෙන්න විතරයි. අපි වෙනස් වෙන මිනිස්සු. දැන් ඉන්නේ වෙනස්ම මතේ ක. මේ පක්කු එක පැත්තක් අල්ලන් මැරෙන්න හදනවා