ලාංකිකයෙකු අතින් තැනුණු හොලිවුඩ් චිත්‍ර&
ලංකාවෙන් බිහි වෙලා ජාත්‍යන්තර සිනමාව ජය ගත් දක්ෂ තරුණයෙක් ගැනයි.ඔහු නමින් ශ්‍රීනාත් රාමලිංගම්.මේ අපුරු තරුණයා අපට සුවිශේෂී වන්නේ ඔහු විසින් නිර්මාණය කරනු ලැබු හොලිවුඩ් චිත්‍රපටය නිසාවෙනි. Trapped in Abys ලෙස නම් තබා ඇත. සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක අඩංගු අංගෝපාංග සියල්ලකගෙන්ම සමන්විත මෙම චිත්‍රපටයේ කතා තේමාව ත්‍රාසය පිරි එකකි.
දැනට චෙන්නාහි වෙසෙන රාමලිංගම් මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ තෝමස් විදුහලෙනි.පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව චිත්‍රපට ක්ෂ්‍රේත්‍රයට පිවිසි ඔහු සංස්කරණ ශිල්පියෙකු වශයෙන් හොලිවුඩයේ නිෂ්පාදන සමාගමක සේවයේ නිරත වී අතරම සිනමා ක්ෂ්‍රේත්‍රයට අදාළ තවත් රැකියා කිහිපයකම පළපුරුද්ද ලබා ඇත.ඇමරිකා එක්සත් ජනපදයෙන් සිනමාව පිළිබදව උපාධියක් ලබා ඇති මොහු මුළු මහත් ශ්‍රී ලාංකාවටම අභිමානයක් ගෙන දුන් තරුණයෙකි.
බලපල්ලකෝ Trailer එක කොහොමද කියලා...

මොනවා උනත් ලංකාවේ කොල්ලෙක්නේ ..එකයි උඹලත් එක්ක බෙදාගන්න හිතුනේ..