Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලාංකික තරුණයා ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකික තරුණයා ඝාතනය

ලාංකික තරුණයාගේ ඝාතනයේ සැකකරු උසාවියේදී සමාව ඉල්ලයි

බ්රිතාන්යයේ පීසා අවහන්හලක රියදුරෙකු වශයෙන් සේවය කරමින් තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු වීමට සිහින මැවූ ලාංකික තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු උසාවියේදී වරද පිළිගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ කෂීම් අහ්මඩ් නැමැති 18 හැවිරිදි තරුණයෙකි.

ඔහු බ්රිතාන්යයේ ඩානෝල් ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙයි.

ඔහු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ තවීෂ ලකිඳු පීරිස් නැමැති ශ්රී ලාංකික තරුණයෙකි.

තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු ලෙස රැකියාවක් කිරීමට සිතා ශ්රී ලංකාවේ සිට වැඩිදුර අධ්යාපනයට තවීෂ 2011 වසරේදී බ්රිතාත්යයට ගොස් ඇත.

එසේ ගිය ඔහු බ්රිතාන්යයේ හලාම් සරසවියේ එම පාඨමාලාව හදාරමින් සිට තිබිණ.

එසේම ඔහු අමතර රැකියාවක් වශයෙන් ෂෙෆීල්ඩ් ප්රදේශයේ පීසා අවහන්හලක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් වසරේ ඔක්තෝබර් 27දා ඝාතනයට ලක්ව තිබුණි.

පපුවේ පිහි ඇනුම් තුවාල සහිතව පීසා ප්රවාහනය කළ වාහනය තුළම ඔහු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබිණ.

අදාළ නඩුව ඊයේ කැඳවා තිබූණි.

එම අවස්ථාවේදී මෙම ඝාතනයේ තවත් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ෂම්රාසේ කාන් (25) නැමැත්තා උසාවියේදී සිය නම පමණක් හෙළි කර ඇති අතර තමන් මෙම ඝාතනයට සම්බන්ධ නැති බව පවසා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.

ලාංකික තරුණයාගේ ඝාතනය සිදුවූ දිනම සිදුව ඇති සොරකම් සිද්ධි දෙකකට ද මෙම ඝාතනයේ ප්රධාන සැකකරු සම්බන්ධ බවද කියැවෙයි.

නඩු විභාගය අදත් සිදු කිරීමට නියමිත අතර විත්තිකරුට දඬුවම් නියම කිරීමට ද නියමිත බව සඳහන්ය.

අදදෙරන

බම්පියක් නැද්ද?

[QUOTE="Lewke, post: 16870423, member: 510552"] [b]ලාංකික තරුණයා ඝාතනය[/b] [CENTER][SIZE="4"][B]ලාංකික තරුණයාගේ ඝාතනයේ සැකකරු උසාවියේදී සමාව ඉල්ලයි [/B] බ්රිතාන්යයේ පීසා අවහන්හලක රියදුරෙකු වශයෙන් සේවය කරමින් තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු වීමට සිහින මැවූ ලාංකික තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු උසාවියේදී වරද පිළිගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ[COLOR="Red"] කෂීම් අහ්මඩ් නැමැති 18 හැවිරිදි තරුණයෙකි[/COLOR]. ඔහු බ්රිතාන්යයේ ඩානෝල් ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙයි. ඔහු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ තවීෂ ලකිඳු පීරිස් නැමැති ශ්රී ලාංකික තරුණයෙකි. තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු ලෙස රැකියාවක් කිරීමට සිතා ශ්රී ලංකාවේ සිට වැඩිදුර අධ්යාපනයට තවීෂ 2011 වසරේදී බ්රිතාත්යයට ගොස් ඇත. එසේ ගිය ඔහු බ්රිතාන්යයේ හලාම් සරසවියේ එම පාඨමාලාව හදාරමින් සිට තිබිණ. එසේම ඔහු අමතර රැකියාවක් වශයෙන් ෂෙෆීල්ඩ් ප්රදේශයේ පීසා අවහන්හලක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් වසරේ ඔක්තෝබර් 27දා ඝාතනයට ලක්ව තිබුණි. පපුවේ පිහි ඇනුම් තුවාල සහිතව පීසා ප්රවාහනය කළ වාහනය තුළම ඔහු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබිණ. අදාළ නඩුව ඊයේ කැඳවා තිබූණි. එම අවස්ථාවේදී මෙම ඝාතනයේ තවත් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති [COLOR="red"]ෂම්රාසේ කාන්[/COLOR] (25) නැමැත්තා උසාවියේදී සිය නම පමණක් හෙළි කර ඇති අතර තමන් මෙම ඝාතනයට සම්බන්ධ නැති බව පවසා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ලාංකික තරුණයාගේ ඝාතනය සිදුවූ දිනම සිදුව ඇති සොරකම් සිද්ධි දෙකකට ද මෙම ඝාතනයේ ප්රධාන සැකකරු සම්බන්ධ බවද කියැවෙයි. නඩු විභාගය අදත් සිදු කිරීමට නියමිත අතර විත්තිකරුට දඬුවම් නියම කිරීමට ද නියමිත බව සඳහන්ය. [/SIZE][/CENTER] අදදෙරන [COLOR="red"][SIZE="3"][CENTER]බම්පියක් නැද්ද?[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom