ලාංකීය කාන්තාවන් සහ ආදරය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    N=1 සත්ය නම් , N=P සත්‍ය නම් ,N=P+1 සත්‍ය වේ...උඹ අතට ආපු කිරිල්ලී....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙන්න පුළුවන් :yes:
    කොහොමත් සමාජෙන් ගැනුන්ගේ ඔලු හදනවා සල්ලි තියෙන එකෙක් බැදපන් කියලා
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගොඩක් පවුල් ජීවිතවල සැගවුනු යතාර්ථය ඕක බන්.
    මම කියන්නැ හැමෝම කියල එත් බහුතරෙ ඔහොමයි
    තිත්ත ඇත්ත
     
    Last edited: