ලාංකීය-ලේබලය-යටතේ-සපරිස්ථානයක්-?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ලාංකීය-ලේබලය-යටතේ-සපරිස්ථානයක්-?

481626_311683875607602_1704204010_n.jpg

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බලවත් අසාධාරණයන්ට ලක්වන්නේ යැයිද, ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක් පවතින්නේ යැයිද මේවාට කඩිනමින් විසඳුම් සපයනු නොලැබුවහොත් දරුණු අර්බුද රාශියක් පැනනැඟිය හැකි යැයිද මේ කාලවකවානුව තුළ වඩාත් කථාබහට ලක්වී ඇති විවාදාපන්න මාතෘකාවක් වී ඇත. සැබැවින්ම මෙරට මුස්ලිම් ජනතාව අසාධාරණයට ලක්වේය යන්නෙහි සත්‍යතාවක් තිබේද...? නැද්ද....? යනවග විමසා බැලීම පිණිස සබුද්ධික පාඨක ඔබ ඉදිරියෙහි පහත කරුණු ගෙන හැරපාමු.
14 හා 15 වැනි ශතවර්ෂ වනවිට ඉන්දියන් සාගරයේ කුළු බඩු වෙළඳාම මුස්ලිම් හා අරාබි ජාතිකයන් සතුව තිබිණ. ශ්‍රී ලංකාවේ පිහිටීම නිසා මුහුදු වෙළඳාමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසට ලංකාව පත්වී තිබීම හේතු කොට ගෙන අරාබි රටවලින් ද, මලක්කා, ජාවා ආදී අග්නිදිග ආසියා රටවලින්ද මුස්ලිම් හා මැලේ ජාතීහු ශ්‍රී ලංකාවට පැමිණි පුත්තලම, හලාවත, බේරුවල, වැලිගම, හම්බන්තොට, ආදී මුහුදු වරායන් ආශ්‍රිත ව ජනපද පිහිටුවා ගත්හ. මෙසේ පැමිණි මැලේ වෙළෙන්දන් සිංහල බෞද්ධ කාන්තාවන් ආවාහ විවාහ කරගත් අතර විවාහයත් සමඟින් එම කාන්තාවන් ඉස්ලාම් ආගම වැළඳගත්හ. වෙළඳාම නිසා රටේ අභ්‍යන්තරයට ගිය මොවුහු එම පිළිවෙතම අනුගමනය කරමින් අභ්‍යන්තරයේද ජනපද පිහිටුවා ගත්හ. මෙසේ මුහුදු බඩ ප්‍රදේශවල වාණිජ ව්‍යාපාරවල නිරත වී සිටි මුස්ලිම් ජනයාට පෘතුගීසීන්ගෙන් දරුණු තාඩන පීඩන එල්ල විය. හාරදහසක් පමණ මුස්ලිම් ජනයා බටහිර හා නිරතදිග මුහුදු සීමාවලින් පලවා හැරිණ.අසරණ වූ ඔවුහු සෙනරත් රජු (1604 – 1634) වෙත ගොස් තම දුක කියා සිටියේය. කරුණාබර වූ රජු තමාට අයත් දීඝවාපී මණ්ඩලයේ තාවකාලික නවාතැන් දී වාණිජ කටයුතුවල යෙදීමට ඉඩ හරින ලදී. දීඝ මණ්ඩල තිත්ථ නම් වරාය එවකට පිහිටි එකකි. සිංහල රජුගේ ආනයන හා අපනයන කටයුතු බහුලව ම සිදු වූයේ මෙහි ය. අතීතයේ සිටම මෙය පැවැතුණි. මේ වරාය කල්මුණේ (ගල් අමුණ) අසල කල්ලරාය නමින් අද හැඳින්වෙන ගල් වරාය විය යුතු ය. නැතහොත් මඩකලපුව හෝ විය යුතු යි. සේනාරත්න රජු මෙහි ගොඩනඟා තිබූ පෘතුගීසි බලකොටුව ද විනාශ කළේ ය. දීඝවාපී ජනපදය මේ කාලයේ පවා නැගෙනහිර වෙරළ දක්වා පැතිර තිබූ බව මෙයින් හෙළි වේ. නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන්ට නවාතැනක් ලැබුණේ මේ අන්දමිනි. එහෙත්, ඔවුනට එහි බිම් අයිතියක් රජු විසින් නොපනවන ලදී.(“බුද්ධංගල ලොකු හාමුදුරුවෝ” අභිස්තව සංග්‍රහය 90 පිටුව – පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමිපාණෝ – 2001)


බුදු සසුනට එරෙහි අන්‍යාගමික සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ (2002) 9.42 වගන්ති ප්‍රකාර ව මේ අයුරින් මේ රට ජාතීන් වශයෙන් මුස්ලිම්වරුන්ද, ආගම් වශයෙන් ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ද ගිලගනිමින් සිටින බව කොමිසම වෙත ඉදිරිපත් වූ සාක්ෂිවලින් එළිදරව් වූ බව අනාවරණය වේ. ඇතිවිය හැකි වාර්ගික අර්බුද පිළිබඳ සලකා බලා ආසන්න ජන හා සංගණන වාර්තා මඟින් උක්ත කාරණය සම්බන්ධයෙන් එතරම් තැකීමක් සිදුකර නොතිබුණ ද ඊට පෙර ජනාධිපති කොමිසම විසින් කළ තහවුරුවම කිසියම් අවබෝධයක් ලැබීම පිණිස ප්‍රමාණවත්ය. කෙසේ වෙතත්, අදාළ වගන්තියේ ආරම්භයේ දැක්වෙන මේ අයුරින් යන්න යථා පරිදි විග්‍රහ කරන කොමිසම එය කවරාකාරයක් ද යන්න සවිස්තරකථනයක යෙදෙයි. අදාළ උපුටා ගැනීම පහත වෙයි.

(9.40) ලෝක ව්‍යාප්ත මුස්ලිම් ආක්‍රමණ ලංකාවේ ද ශීඝ්රයෙන් පැතිරී යයි. ආවාහ විවාහ තුළින් ද, මැද පෙරදිග රැකී රක්ෂා ලබා ගැනීමේ අභිප්‍රායයෙන් ද බෞද්ධයන් මුස්ලිම් ජාතියටත්, ඉස්ලාම් ආගමටත් හරවාගෙන ඇත.

(0.41) බොහෝ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට අයත් පුදබිම් සීමා තුළ මුස්ලිම් ජනතාව අනවසරයෙන් පදිංචි වී සිටීම ඉතා සුලබ සිදුවීමක් වී ඇත.
උදා:

1) කූරගල පූජනීය ස්ථානය, කල්තොට, බලංගොඩ.

පැරණි බෞද්ධ පුරාවස්තු කැණීම ඇති ගල්ගුහා සියයකට වැඩි ප්‍රමාණයකින් සමන්විත මේ පූජනීය ස්ථානයේ කොටසක් මීට අවුරුදු 19ට පෙර මුස්ලිම් දේශපාලඥයන්ගේ බලපෑම අනුව මුස්ලිම් සංවිධානයකට දෙන ලදී. දැන් මෙම පුදබිම තුළ මුස්ලිම් පල්ලි හා මුස්ලිම් නිවාස තනා ඇත. අතීතයේ මෙම ස්ථානයේ වැඩවිසූ පූජ්‍ය වට්ටද්දර ඤාණිස්සර හිමියන් මෙම පූජනීය ස්ථානයේ මුළු ඉතිහාසය ද, බෞද්ධයන්ට සිදු වූ අසාධාරණය ගැන ද පූර්ණ අවබෝධයක් ලබා දී ඇත. බන්දුල ලියනගේ මහතා විසින් සම්පාදිත “ඓතිහාසික රත්නපුරය” යන කෘතිය මඟින් ජනතාවට ඓතිහාසික කූරගල පුදබිමේ පැවැති අතීත බෞද්ධ ශිෂ්ටාචාරය මනා ලෙස පෙන්වා දෙයි. අද මේ භූමිය ගැන කතාකිරීම ඛේදවාචකයකි. මුසල්මානුවන්ගේ පල්ලියක් බවට පත්කොට ඇති මේ බෞද්ධ පුදබිම අද “දන්නා ජෙයිලානි(ඩෆ්තාර් ජෙයිලානි)” නමින් හැඳින් වේ. රහතන් වහන්සේලා දන් වළඳන ගල්ලෙන ලෙස සලකන මෙම ස්ථානය වර්තමානයේ සතුන් ඝාතනය කරන හා පිරිමි දරුවන් සුන්නත් කරන ස්ථානයක් බවට පත්වී තිබීම බෞද්ධයන්ගේ සිත් ප්රකෝප කරවන තත්ත්වයක පවතී.

2) පොතුවිල් මුහුදු මහා විහාරය

විහාර මහා දේවිය ගොඩබට ස්ථානයක් ලෙස විශ්වාස කරන මුහුදු මහා විහාරය නිර්මාණය කර ඇති පූජා භූමියට 1967 දී ලංකා ආණ්ඩුව ගැසට් නිවේදනයක් මඟින් අක්කර 32ක භූමි භාගයක් වෙන්කොට දෙන ලදී. නමුත්, වර්තමානයේ මෙම ස්ථානයේ මායිම් ඇතුළතද, මුස්ලිම් නිවාස සාදා ඇත. දැන් පූජා භූමියට සීමා වී තිබෙන්නේ අක්කර 4 – 8ත් පමණ ඉතා කුඩා ප්‍රදේශයක් පමණි. මුහුදු මහා විහාරයට යන මාර්ගයටද දැන් මුස්ලිම් නමක් යොදා ඇත.

3) දීඝවාපිය

දීඝවාපිය ඓතිහාසික චෛත්‍යය අභිවාද්ධිය සඳහා පැරණි රජදරුවන් විසින් අක්කර 8000ක පමණ ඉඩම් පවරා දී තිබේ. නමුත්, දැන් දීඝවාපී චෛත්‍යයට තිබෙන්නේ අක්කර 600කටත් අඩු භූමි ප්‍රදේශයකි. දීඝවාපී චෛත්‍යයට පිවිසෙන පාරේ පවා මුස්ලිම් පල්ලි දෙකක් ඉදිකර ඇත. මෙම අවට ප්‍රදේශයේ බොහෝ මුස්ලිම්වරු පදිංචි වී සිටිති.

4) රක්වාන

අවුරුදු 100ට පෙර රක්වානේ සිටියේ බෞද්ධයන් පමණයි. නමුත්, මුස්ලිම් හා ද්‍රවිඩ ආක්‍රමණ නිසා අද බෞද්ධයෝ තුන්වැනි තැනට පත්ව ඇත. එදා බෞද්ධයන් සතුව තිබූ ඉඩකඩම් හා ව්‍යාපාර රාශියක් අද මුස්ලිම් හා ද්‍රවිඩ අය සතුය.

5) කටුගස්තොට

මුස්ලිම්වරු පදිංචියට ගෙයක් මිලදී ගෙන ටික දවසකට පසුව එය මුස්ලිම් දහම් පාසලක් ලෙස පවත්වා අනතුරුව එය පල්ලියක් ලෙස ගොඩනංවනු ලැබ ඇත. මෙම ක්‍රමය දැනට රට පුරාම ගෙන යයි. කටුගස්තොට රාහුල විද්‍යාලය අවුරුදු 115ක් පැරණි සිංහල පාසලකි. එම විද්‍යාලයේ ඉඩම් කොටසක්ද මිලයට ගෙන දැන් එහි මුස්ලිම් පල්ලියක් තනාගෙන ඇත. එයට විරුද්ධව පළාතේ බෞද්ධ සංවිධාන කටයුතු කළ නමුදු, ඒවා නිෂ්ඵල විය.

6) ගම්පොළ

ගම්පොළ ප්‍රදේශයේ හතරැස් සැතපුමක් තුළ මුස්ලිම් පල්ලි 32ට වඩා අධිකය. මේවායින් බොහෝ සංඛ්‍යාවක් සාදා තිබෙන්නේ බෞද්ධ සිද්ධස්ථානවලට අයත් ඉඩම්වල ය.

7) මහනුවර

දෙයියන්නේවෙල (දෙවියන්ට සහල් සැපැයූ වෙල) 1988 හා 1992දී මුස්ලිම් පල්ලියක් සෑදීමට ගොස් බෞද්ධයින්ගේ විරෝධය මත නතර විය. එය නැවත සෑදීමට අර අදිති. මෙම බෞද්ධයන් සිටින ගමකි. එහි වසන මුස්ලිම් අයට දැනටමත් පල්ලි කිහිපයක් ඇත. ආගම් අරගල ඇතිවන තැනට අද මෙම ගම්මානය පත්ව ඇත.


තව ද ඉස්ලාම් ධර්මය සිංහලෙන් කුඩා පොත් වශයෙන් මුද්‍රණය කොට බෙදා දෙමින් විවිධ බලපෑම් මඟින් මැදපෙරදිග සේවය කරන සිංහල බෞද්ධයන් ඉස්ලාම් ආගම වෙත යොමු කරවීමට ක්‍රියාමාර්ගයක් පවතින බවද කොමිසම වෙත වර්තා විය. (කොමිසමේ මෙම හෙළිදරව්ව සනාථ කිරීම පිණිස සාක්ෂි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ කටයුතු අධ්යන කේන්ද්‍රය සතුව ඇත.)

හොර රහසේම පල්ලි අටවා ගනිමින් සුවිසල් ආගමික කුමන්ත්‍රණයක් මුස්ලිමුන් හරහා දියත් කරන බව පැහැදිලිය. මෙම පල්ලි අටවන්නන්ගේ පරමාර්ථය වනුයේ ප්‍රධාන නගර හා මාර්ගයන් ඉලක්ක කොට ගනිමින් පල්ලි ඉදිකිරීම හා එතුළින් ලංකාව මුස්ලිම් රටක් බව සෙසු මුස්ලිම් රටවලට ඒත්තු ගන්වා සිය ව්‍යාප්තිය පිණිස මුදල් උපයා ගැනීමයි. එසේම, මේවායෙහිදී ඇතිවන ගැටුම් අතකොළුවක් කරගනිමින් සෙසු ලෝකයාගේ අනුකම්පාව දිනා ගෙන එතුළින් වාසි සලසා ගැනීමයි.

කෙසේ වෙතත් ගැටලුව ඇත්තේ මෙලෙස පැමිණෙන මුස්ලිම් බලපෑම්හි අවසානය කුමක් ද යන්න පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් සුවිශේෂී විග්‍රහහයක් කරන ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් සිය Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් කෘතියේදී මෙබඳු අවධාරණයක් කරයි.

“ඉස්ලාමය ආගමක්වත්, ඇදහීමක්වත් නොවේ. 100% ක් ම එය සම්පූර්ණ ජීවන පද්ධතියකි. ආගමික – නෛතික – දේශපාලනික – ආර්ථිකමය – සමාජයීය සහ යුධමය සංරචකයන් ඉස්ලාමය තුළ පවතී. ඉස්ලාම්කරණය ව්‍යාප්ත වන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය හරහා ය. එනම්, තම ආගමික වරප්‍රසාද උදෙසා කෝලාහල කිරීමට තරම් යම් රටක ජීවත්වන මුස්ලිම් ජනගහණය ප්‍රමාණවත් වූ විට යි. දේශපාලනික වශයෙන් නිවැරදි වූ අනෙකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනු ලබන සාධාරණ හා සංස්කෘතික විවිධත්වයක් සහිත රාජ්‍යයන් මුස්ලිමුන්ගේ ආගමික වරප්‍රසාද හා ඉල්ලීම්වලට එකඟ වනවිට එකී අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම්කරණය හරහා ඉස්ලාම් ව්‍යාප්තවාදය ක්‍රියාත්මක වේ. එය සිදු වන්නේ මේ ආකාරයට ය.

යම් රටක මුස්ලිම් ජනගහණය 2%ක් හෝ ඊට අඩු මට්ටමින් පවතින තාක් බොහෝ විට ඔවුන් සැලකෙන්නේ අනෙකුත් වැසියන්ට කිසිඳු තර්ජනයක් නොමැති ඉතා සාමකාමී සුළුතරයක් ලෙස යි. තම ප්‍රජාව 2%ත් – 5%ත් අතර ප්‍රමාණයකට පත්වන විට ඔවුහු අන්‍ය සුළු ජාතිකයින් හා ආගමිකයින් තම ආගමට හා ජාතියට හරවා ගැනීමට උත්සාහ කරති. මෙය බොහෝ විට සිදු වන්නේ බන්ධනාගාර තුළ හා මහ දහවලෙහි පවා වීථිවල සැරිසරන කල්ලි මඟිනි. මුස්ලිම් ජනගහණය 5% ඉක්මවන විට ඔවුහු තම ජනගහණයට සමානුපාතික ව රජයට හා අන්‍ය ප්‍රජාවට තම අයිතිවාසිකම් තහවුරුව වෙනුවෙන් අධිකතර බලපෑම් එල්ල කරති. හලාල් ආහාර තම රට තුළ ඇති වෙළඳසැල් සඳහා හඳුන්වාදීමට බලපෑම් කරති. එතුළින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතන තුළ රැකියා ලබාගත හැකි මට්ටමට ඔවුහු ක්‍රියාත්මක වෙති. මෙය බොහෝ විට මුදල් යෙදවීමෙන් හෝ තර්ජන, ගර්ජන එල්ල කිරීමෙන් ද සිදුවිය හැකි ය. මේ තත්ත්වයට පත්වූ පසු ෂරීයා ඉස්ලාමීය නීතිය අනුව තමන් ව පාලනය කිරීම සඳහා පාලක රජයන් සමඟ සාමූහික ව එක් ව කටයුතු කරති. එතුළින් තම ආගමික නීති ශාලා ඉදි කිරීම සඳහා පාලක රජයෙන් ප්රවතිපාදන වෙන් කරවා ගනිති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුළු ජගත් ප්‍රජාව ම මුස්ලිම් කිරීම නොව, මුළු ලොව පුරා ම ෂරීයා නීතියේ ආධිපත්‍යය පැතිරවිම යි. යම් රටක මුස්ලිම් ජනගහණය 50%ක් ක් ඉක්මවූ පසු ෂරීයා නීතිය ගෙන ඒමට මුස්ලිම් ආගමික නායකයන් විසින් කටයුතු කරනු ලැබේ. එමඟින් සෙසු සියලු දෙනා මුස්ලිම්කරණය කිරීමටත්, ඉස්ලාමය වැළඳ ගැනීමටත් නියෝග කෙරෙන අතර ඊට අවනත නොවන්නන්ට අතිශය අමානුෂික ක්‍රෑර වධ වේදනා පමුණුවා ආගමික නීතිය යටතේ මරණ දඬුවමම පමුණුවනු ලබයි.) කෙසේ වෙතත් මුස්ලිම් ජනගහණය 10% ඉක්මවන විට ඔවුහු විවිධ කාරණා සම්බන්ධයෙන් චෝදනා කරමින් හා බලපෑම් කරමින් පවතින නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමට හා අධිකරණ පද්ධතිය සියතට ගැනීමට උත්සාහ දරනු ලබයි. එක් අයෙකු එසේ කරන විට ඒ තැනැත්තා විසින් තම බාල හා තරුණ පරම්පරාවට ද එසේ කරන ලෙස ආදර්ශයක් දෙනු ලබයි. තමන්ගේ නිජ භූමියක් නොවන රටක අධිකරණ පද්ධතියට බලපෑම් කරමින් නීතිය අතට ගැනීම මුස්ලිම් ප්‍රජාව සලකන්නේ ස්වකීය වර්ගයා වෙනුවෙන් කරන විමුක්ති අරගලයක් ලෙසයි. එහෙත් ඔවුහු ඒ බව අඟවන්නේ නැත. මෙසේ නීතියේ ආධිපත්‍යයට බලපෑම් එල්ල කරමින් ඉස්ලාම් නොවන්නන් හට නොයෙකුත් හිංසා පීඩා කිරීමට කටයුතු කරනු ලබයි. කැරලි කෝලාහල හා තර්ජන ගර්ජන එල්ල කිරීමට පටන් ගනී. මුස්ලිම් ජනගහණය 20%ක් ඉක්මවූ පසු සුළු දෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ආරම්භය, අන්ය ආගමික සිද්ධස්ථාන ආක්‍රමණය කරමින් ඒවා කඩා බිඳ දැමීම හා ගිනිබත් කිරීමට කටයුතු කරනු දැකිය හැකිය. 40%ක් ඉක්මවන විට සමූහ මිනිස් ඝාතන හා බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධ ආරම්භ කරනු ඇත. මෙය සිදු කෙරෙන්නේ සෙසු මුස්ලිම් රටවලද ආධාර ඇතිව යි. 50%ක් හෝ 60%ක් ඉක්මවන විට ෂරීයා නීතිය අවියක් ලෙස භාවිත කරමින් තම දේශපාලන ආධිපත්‍යය තහවුරු කරගනී. රටේ බහුතරය මුස්ලිම් වන බැවින් ස්වදේශිකයන්ගේ පරමාධිපත්‍යය බිඳ වැටී යයි. මුස්ලිම් බලය සහ ෂරීයා නීතිය තහවුරු වේ. මුස්ලිම් 80%ක් වූ පසු මුස්ලිම් රජයේ අනුග්‍රහය ඇතිව මහා මිනිස් සංහාරයක් සිදු කරමින් තම වර්ගයාගේ පමණක් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනු ලැබේ. මේ සියලු තත්ත්වයන් යම් රටක් තුළ සකස් වන විට ඊට සාපේක්ෂ වශයෙන් සෙසු ලෝකයද මුස්ලිම්කරණයට නතු වී ඇති හෙයින් ජගත් ප්‍රජාවගේ කියා කිසිඳු බලපෑමක් එල්ල වන්නේ නැත.”

ආගමික සහජීවනය යැයි කියමින්, බුදු දහටත්, බෞද්ධ සංස්කෘතියත් විකෘති කරමින් අමුතු ආගමක් දෙසන හා පල්ලියේ නෝම්බි අල්ලන බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයත්, ඊනියා සර්වාගමික සංවිධානත් මේවා සඳහා ලබා දෙන පිළිතුර කුමක් ද…? සැබෑ ලෙසම ආගමික සහජීවනය ඉගැන්විය යුත්තේ සිංහල බෞද්ධයන්ට ද..? යන්න අපි නැවත නැවතත් විමසා බැලිය යුත්තකි. සැබෑ ලෙසම වත්මනෙහි මෙරට තුළ පීඩිත ජනතාව වනුයේ සිංහල බෞද්ධ ජනතාවයි. මුස්ලිම් ජනතාවට සිය ආගමික හා දේශපාලන අයිතීන් දිනා ගැනීම විනා වෙනත් ගැටලුවක් නැත. ඔවුහු, කති; බොති; සුඛති. එහෙත්, සිංහලයෙකු වුවත්, බෞද්ධයෙකු වීමම රැකියාවක් නොදෙන තැනට පත්ව තිබේ.මෙය ඉතා දරුණු වූත්, බරපතල වූත් ඛේදවාචකයකි. අනගාරික ධර්මපාලතුමන් අවධාරණය කළාක් මෙන් අද සිංහල බෞද්ධ තරුණ තරුණියන්ට සිදු වී ඇත්තේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙන් නියෝ නියෝ ඉන්නට ය.

ජාතිවාදය එපා යැයි ද.. සැබෑ ශ්‍රී ලාංකීය ජාතියක් බිහි කළ යුතු යැයි ද සිංහල බෞද්ධයාටම වැදි බණ දෙසන මාන්නක්කාර සිංහල මහ ප්‍රධානීහු අභිනවයෙන් ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින ඉස්ලාමීය අරාබි සංස්කෘතියට ලබා දෙන පිළිතුර කුමක්දැ’යි පීඩිත සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් අපි විමසා සිටිමු. ලංකාව 2020 වනවිට “සපරිස්ථානය” නමින් වෙනමම මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා හොර රහසේම පිඹුරුපත් සකසමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. එය මීට කාලාන්තරයකට පෙර සිටම මෙරට බොහෝ දෙනකුට ඉව වැටී තිබුණකි. ජාතියේ මුර දේවතාවුන් වන් ගෞරවනීය මහා සංඝරත්නය හා සකල සිංහල බෞද්ධ ජනතාවම එක්ව එඩිතරව මුහුණ දී මෙය වහවහා විසඳා නොගතහොත්, ශ්‍රී ලාංකීය ලේබලය යටතේ මුස්ලිම්කරණය වෙමින් ක්‍රමයෙන් “සපරිස්ථානයක්” බවට පත්වන පෙරදිග ධර්මද්වීපයේ ඉරණම අවසානයේදී බේරා ගැනීම නොවැළැක්විය හැකි කාරණයක් වනු ඇත. ලංකාවේ මුස්ලිම් බලපෑමක් නැතැයි කිසිවෙකුට කිව නොහැක. මන්දයත්, එවැන්නක් ඇති බව ජනාධිපති කොමිසමක් විසින්ම පිළිගෙන ඇති හෙයිනි. එහෙයින්; නියපොත්තෙන් කඩන්නට තිබෙන ගහ පොරොවෙන් කපන්නට සිද්ධ වන තෙක් සිටිය යුතු නැත.

පංචන ජයසිංහ