ලාංකේය වෛද්‍යවරයෙක් පළමුවරට ඉරුවාරදයේ ර&
ඉරුවාරදය හෙවත් මිග්රේන් රෝගය ඇතිවීමට බලපාන රොග නිධානය සම්බන්ධයෙන් හෙළිකිරිමට ශ්‍රී ලාංකේය වෛද්‍යවරයෙකු සමත්වි තිබේ. නලලේ ලලාට කුහරවල පවතින නයිටි්රර්ක් ඔක්සයිඩ් වායුවේ පීඩනය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවන බව ගම්පොල ශික්ෂණ රෝහලේ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා පවසයි.
මෙම තත්ත්වය ලෝකයට හෙළිවූයේ පළමුවරට බව පවසන ඒ මහතා මේ අතර, නයිටිර්ක් ඔක්සයිඩ් වායුව නහරවැල්වලට ඇතුළු වී ඒවා විස්තාරණය වීමෙන් ඉරුවාරදය ඇති වන බවත් සඳහන් කරයි.
මෙම නිය්යෂ්ටිය සයිනස් නයිටිරීමෙක් ඔක්සයිඩ් නියාය ලෙස නම්කර තිබේ.
ඉරුවාරුදය සම්බන්ධයෙන් මෙතෙක් ලෝකය පිළිගත් මතය වනුයේ මොලය වටා හා අභ්‍යන්තරයේ ප්‍රදාහයන් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ඉරුවාරදය ඇති වන බවයි.
http://www.srilankamirror.com/sinha...7-10-32&catid=1:2010-11-08-15-13-52&Itemid=50