ලාබයි ලාබයි උනු උනු බඩු :පී

Politics

Member
Dec 8, 2014
163
12
0
ලාබයි ලාබයි උනු උනු බඩු :පී

සින්හලු..අලුත් වැඩක් යනවා මුන පොතේ.. මගේ යාලුවෙක්ගේ කොම්පැනි එකක්..පට්ට අඩුවට ටැබ්ලට්/කොම්පියුටර්/හාඩ් ඩිස්ක් දෙනවා.. ලන්සු තියන්න තියෙන්නේ ගිහිල්ලා.. ට්‍රයි කරලා බලපල්ලා..මේ දැන් දාපු වෙන්දේසිය තමයි මේක.. ඉක්මන් එකේ 49000 ටැබ් එක මුන් 20000 දෙනවා... බිඩ් කරපල්ලා ගිහිල්ලා...


link-https://www.facebook.com/lankadealsltd


10635961_780087092075155_4835069712605253159_n.jpg
 

Politics

Member
Dec 8, 2014
163
12
0
pidduda ban me FB site eke melo ballak naha
unge un ma bid karala gemak denna yanne

gema dena hati poddak visthara karapanko..
1.Cash on delivery
2.Company eka registered.
3.meke kattiya naththe page 1 ada hadapu nisa.me dala thiyenne unge first product 1..
4. warranty card eke visthara okkoma thiyenawa..

thawa monawada ubata danaganna one... aaa...dan kiyapan product 1 fake kiyala.. product 1 deliver karanakota original manuals and hama dema denawa.. thawa monawada danaganna one...
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    baya wenna deyak na meka karanne mama :) site eka thaama under construction. ekath iwara unahama thread ekak daannam :)
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    සින්හලු..අලුත් වැඩක් යනවා මුන පොතේ.. මගේ යාලුවෙක්ගේ කොම්පැනි එකක්..පට්ට අඩුවට ටැබ්ලට්/කොම්පියුටර්/හාඩ් ඩිස්ක් දෙනවා.. ලන්සු තියන්න තියෙන්නේ ගිහිල්ලා.. ට්‍රයි කරලා බලපල්ලා..මේ දැන් දාපු වෙන්දේසිය තමයි මේක.. ඉක්මන් එකේ 49000 ටැබ් එක මුන් 20000 දෙනවා... බිඩ් කරපල්ලා ගිහිල්ලා...


    link-https://www.facebook.com/lankadealsltd


    10635961_780087092075155_4835069712605253159_n.jpg

    20000 ට දෙන්නේ කොහොමද කිව්වනං... මේ ඊ බේ එකෙන් ගෙන්නන එකක් ද?

    HP store එකේ (store.hp.com) මේක (HP 10 Plus Tablet ) $279.99 ක් වෙනවා, ඒ කෙළින්ම HP එකෙන්ම Retail ගන්නවානම් මිල.


    http://store.hp.com/webapp/wcs/stor...20150206190851_Ciz8H31rS9qt&HP-10-Plus-Tablet

    ඒ කියන්නේ (රුපියල් 37228.00) ඒ ෂිපින් අරව මේවා මොකුත් නැතුව නේ, ඉතිං කොහොමද මේක මෙච්චර අඩුවට දෙන්නේ? :confused::shocked::confused::shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: මේකෙ සමහර දේවල් බං බිඩ් එක ස්ටාට් කරන ප්‍රයිස් එකම ඕවර් ප්‍රයිස්ඩ් නෙ. උදාහරණෙකට හාඩ් එක බලපන්. කඩේ 3TB හාඩ් එකක් (දැන් කියන්න එපා වෙස්ටර්න් ඩිජිටල් ග්‍රීන් එක නෙ මේක අරක මේක. 3TB internal නම් රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් නම් එහෙම සසඳමුකෝ) Rs. 16500 වගේ වෙද්දි ගන්න පුළුවන්. අවුරුද්දක් වගේ වගකීමක් එක්ක. මේ භාණ්ඩ වලට වගකීම කොහොමද කියලත් දාපන් මචන් වගකීමක් දෙනව නම්. සාධාරණව ව්‍යාපාරය කරගෙන යමන්. :cool: එලස්ස්..