ලාබයි ලාබයි මත්තල ලාබයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලාබයි ලාබයි මත්තල ලාබයි

    ඔන්න කාලෙකින් සිංහලුන්ට ගජ වාසියක් වෙන්න යන්නේ .

    මත්තල වී ගබඩාව විකුනන්නලු යන්නේ .ගත්තොත් ගොඩ :lol::lol:

    මේ කියන්නේ අපිනම් නෙමේ හිටන් .

    ෆෝබ්ස් සගරාව තමා කියන්නේ හිටන් :P

    http://www.forbes.com/sites/wadeshe...ernational-hambantota-sri-lanka/#336befa693a6

    IMG_20160218_101627_DCE.jpg

    බලන්නකෝ නළුවෙක් නොව මොලයක් ලු නේ :P

    කටුනායක වහල මත්තල විකුණලා ඉට පස්සේ ලංකාවට එන ගුවන් යානා තමිල් නාඩුවේ බස්සයිද නැත්නම් හිටන්ගේ ප්රියන්බිකාව වන විජේ කලාගේ ගෙවල් පැත්තේ බස්සයිද කියල හිතාගන්න බැරි මට විතරද ?:(:(
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    aparade bn salli
    mona unat dukai dakkam

    එකතමා බන් .එත් ඕකට ප්ලේන් එන්නේ නැත්නම් ඕකට විකල්පයක් ඕනේ .එත් ...

    මත්තල විකුනන්නේ කාටද ?

    කටුනායක මාස ගානක් වැහුවම ප්ලේන් දයිවර්ට් කරන්නේ කොහෙටද

    පලාලි හෝ උතුරේ වනත් ගුවන් තොටක් කොටි ඉල්ලේම මත ඉදිවෙයිද
    (වෙනම රටක් සදහා )
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Don't look through mahindas glass at everything what is going to happene is to ask for a strategic partner for operating Mattala and not to sell in order to find some revenue to settle the loans. What is done in katunayake is to reschedule flights to night. So do not try to disseminate bogus news and get a cheap pleasure
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Don't look through mahindas glass at everything what is going to happene is to ask for a strategic partner for operating Mattala and not to sell in order to find some revenue to settle the loans. What is done in katunayake is to reschedule flights to night. So do not try to disseminate bogus news and get a cheap pleasure

    DID I MENTIONED MAHINDA ? PLEASE READ MY POST AGAIN BRO :lol::lol:

    PLEASED CHECK THE LINK .IT SAYAS MATHTHALA IS FOR SALE .NOT SEEKING PARTNER ...:dull:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මරුසිරා;20441183 said:
    DID I MENTIONED MAHINDA ? PLEASE READ MY POST AGAIN BRO :lol::lol:

    PLEASED CHECK THE LINK .IT SAYAS MATHTHALA IS FOR SALE .NOT SEEKING PARTNER ...:dull:

    he Sri Lankan government announced at the end of June that it is looking for Expressions of Interest (EOI) from investors who would like to take over commercial operations at Mattala Rajapaksa International Airport (MRIA), the country’s number two international airport.

    With just two daily flights — the second just being added in May — this international airport can be argued to be the world’s most underused, and has been a consistent financial drain on Sri Lanka’s Transport and Civil Aviation Ministry since it opened in March of 2013. To put it simply, the airport is not generating enough revenue to pay back the $190 million of loans that were provided by the Exim Bank of China to build it.