ලාබයි සපත්තු - D.S.I Mega Sale

ලාබයි සපත්තු - D.S.I Mega Sale

හෙහෙහෙ මම නෙමයි සපත්තු විකුනනන්නේ
ඩී .එස් .අයි එකෙන්
මචන්ලා තලංගම කොස්වත්තේ 8 කනුව හරියේ (මේ පැත්තේ ඉන්න ය නම් දන්නවා ඇති මේ තැන )
නොදන්නා එකෙක්ට වුනත් හොයාගන්න අමාරු නැහැ
කඩුවෙල කොල්ලුපිටිය 177 බස් පාරේ තියෙන්නේ
8 කණුවේ පොඩි පාරක් ඇතුලට වෙන්න පට්ට ඩී .එස් .අයි සපත්තු සේල් එකක් තියෙනවා මචන්ලා.
ගාණ හුගක් අඩුයි . ගිහින්ම බලපල්ලා . 50 % ඩිස්කවුන්ට් ඒවත් තියෙනවා . සෙරප්පු එහෙමත් තියෙනවා . සපත්තු 300/= තියෙනවා
ඉක්මනට යන්න වෙයි. නොවැ 05 ඉවර වෙනවා. කොලිටී එකත් අව්ලක්ම නැහැ . මමත් අද ගියේ
දන්නා දන්න යට කියහල්ල.
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    විල්සන් මාමා;13771883 said:
    හෙහෙහෙ මම නෙමයි සපත්තු විකුනනන්නේ
    ඩී .එස් .අයි එකෙන්
    මචන්ලා තලංගම කොස්වත්තේ 8 කනුව හරියේ (මේ පැත්තේ ඉන්න ය නම් දන්නවා ඇති මේ තැන )
    නොදන්නා එකෙක්ට වුනත් හොයාගන්න අමාරු නැහැ
    කඩුවෙල කොල්ලුපිටිය 177 බස් පාරේ තියෙන්නේ
    8 කණුවේ පොඩි පාරක් ඇතුලට වෙන්න පට්ට ඩී .එස් .අයි සපත්තු සේල් එකක් තියෙනවා මචන්ලා.
    ගාණ හුගක් අඩුයි . ගිහින්ම බලපල්ලා . 50 % ඩිස්කවුන්ට් ඒවත් තියෙනවා . සෙරප්පු එහෙමත් තියෙනවා . සපත්තු 300/= තියෙනවා
    ඉක්මනට යන්න වෙයි. නොවැ 05 ඉවර වෙනවා. කොලිටී එකත් අව්ලක්ම නැහැ . මමත් අද ගියේ
    දන්නා දන්න යට කියහල්ල.

    මචන් මට මේ පොට් එක හොයාගන්න බැරුව බන් ඉන්නේ.... මට පාරේ නම කියනවද මම ඉන්නෙත් කොස්වත්තේ තමයි . :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් මට මේ පොට් එක හොයාගන්න බැරුව බන් ඉන්නේ.... මට පාරේ නම කියනවද මම ඉන්නෙත් කොස්වත්තේ තමයි . :oo:
    විල්සන් මාමා නෑ වගේ දඟයව කන්ටැක් කරල බලපන්