ලාබායි ලාබායි Boyfriends ලා ලාබායි......

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ලාබායි ලාබායි Boyfriends ලා ලාබායි......

da6e1e68decc935970f0c489f89c58af_i_cant_get_a_bo.jpg


මෙන්න අපේ ගෑහෑනු දරුවන්ට වටින කියන ආරන්චියක්..... දෑන් ඉතින් කරදර විදපු කාලේ ඉවරයි... ආදරේ කරන්න , කඩේ යන්න , උයන්න පිහන්න , රෙදි හෝදන්න, බර වෑඩ කරන්න , ආරක්සාවට ඔය කොයි දේටත් මේ කියන්න යන ආරන්චිය උදව්වක් වෙයි.

මොකද්ද දන්නවද ඒ? මේ කාලේ හෑමදේම විකුනන්න තියෙනවනේ. (හික්ස්..... අබුද්දස්ස කාලෙනොවෑ ) හෑමදේම විකුනන්න තියෙන කාලේ ඕන් දෑන් Boyfriends ලත් විකුනන්න තියෙනවා.... වෑඩිය නෑ 19$ වගේ සහනදායි මිලකට තමයි ගන්න පුලුවන්. ආයේ දසමහා යෝදයෝ වගේ පොරවල් තමයි ඉන්නේ.... කෑමති විදියට හිතේ හෑටියට තෝරලා ගන්න මාදිලි කිහිපයකින් තියෙනවා කියන්නේ.... Boyfriend කෙනෙක් ගත්තම තව පොඩි තෑග්ගකුත් දෙනවනේ... තෑග්ග මොකද්ද කියලා මමනම් කියන්නේ නෑ.....

විශ්වාස නෑ නේද? මේ එහෙනම් කස්ටියම මේක බලලා ඉන්නකෝ....



:P:P:P