ලාබෙට කජු කමුද? Sri Lankan cashews

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Nittambuwata delivery krnwda?
    Ow machn, Onama thenakata deliver karanwa.

    UPDATED PRICE LIST
    10 12 fb post (1).jpg
     
    • Like
    Reactions: ML1987 and ieannet

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මචං උඹ delivery වලට පාවිච්ච් කරන්නේ මොකක්ද කියල කියන්න පුලුවන් ද?
    කජු business වලට නෙමෙයි බං poddak වැඩේ ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මචං උඹ delivery වලට පාවිච්ච් කරන්නේ මොකක්ද කියල කියන්න පුලුවන් ද?
    කජු business වලට නෙමෙයි බං poddak වැඩේ ඉගෙන ගන්න.
    certis eken deliver karanne bn godak welawata. hebei, domex, pronto ehemath use karnawa. Unge managersla ekka katha karala adu karaganna puluwn ganan daily delivery thiyenwa nam.
     
    • Like
    Reactions: ML1987 and koj500

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මටත් ඔනා...එස් එම් එස් එකක් දැම්මා නම් හරි ද ? ඇඩ්‍රස් එක්ක .. ඔන්ලය්න් පේ කරන්න පුලුවන්...
     
    • Like
    Reactions: epgehan1

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බිස්නස් ඩල් අැති නේද මේ ටිකේ..කොරෝන නිසා.
     
    • Like
    Reactions: epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Thanks bro
    මටත් ඔනා...එස් එම් එස් එකක් දැම්මා නම් හරි ද ? ඇඩ්‍රස් එක්ක .. ඔන්ලය්න් පේ කරන්න පුලුවන්...
    Page ekata message ekak danwada. Nethnm pm ekak
    ජය වේවා!! සාධාරණ විදියටම කරන්න...

    Thanks bro😍
    බිස්නස් ඩල් අැති නේද මේ ටිකේ..කොරෝන නිසා.
    Shape bn
    koheda bro thiyenne? awilla ganna
    Online sell karanne bn
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    මචන් මේකට ෆේස්බුක් බිස්නස් එකක් ගහමුද ? ඕන්නම් කතාකරහන්
     
    • Like
    Reactions: epgehan1