ලාබෙට වාහන

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,338
    1
    4,220
    113
    Moratuwa
    WagonR 2026 ZL Brand new pearl white එකක් personal import කරන්න අවම කීයක් යනවද?

    80/=

    kdh petrol R grade ekak keeyak wage weida machan

    R grade නම් ගේන්නේ නෑ.

    Hiace TRH200V 2L Petrol 376/=
    Hiace GDH223B 2.8L Diesel 262/=

    Production neweththalada meke??

    NKE165 (1.5L Hybrid), MZEA17 (1.5L Petrol) නවත්තලා තියෙන්නේ.
    2024, 2025 ඒවා ගේන්න පුලුවන්.
    NKE 165 159/=
    MZEA17 177/=

    ZWE119 (1.8L Hybrid) 237/=

    Vezel z premium. 2025. 10000km wage duwapu ekak kiyen wage genna pluwanda bn

    188/=

    Bump


    Yaris or vitz? As a 1st vehicle
    ------ Post added on Oct 7, 2026 at 12:04 AM

    Vitz දැන් එන්නේ නෑ. Yaris තමයි ගන්න වෙන්නේ.

    personal import කරන්නෙ ගාන ගැනම හිතලා නෙමෙයිනේ
    තමන්ම තමන්ට් ඕන කන්ඩිශන් එකේ වාහනයක් transparent විදියට ගන්න ඕන නිසා
    ලක්ශ 60-70ක වාහනයක් personal import කරන එකෙක් ලක්ශ 3-4ක ලාබයක් ගැන ඔය විදියට හිතන්නෙ නැහැ

    දැනගෙන ගත්තම අව්ලක් නෑ.
    පර්සනල්ම ගෙන්න ගන්න අයත් ඇති.
    හැබැයි බහුතරයක් බලන්නේ ලාබයයි, කාලයයි.
    ලාබයක් නැත්තන්, කාලයක් යනවනම් තියෙන එකක් ගන්න එක තමයි කරන්නේ.
     
    • Like
    Reactions: SpinXO