WagonR 2026 ZL Brand new pearl white එකක් personal import කරන්න අවම කීයක් යනවද?
80/=
kdh petrol R grade ekak keeyak wage weida machan
R grade නම් ගේන්නේ නෑ.
Hiace TRH200V 2L Petrol 376/=
Hiace GDH223B 2.8L Diesel 262/=
Production neweththalada meke??
NKE165 (1.5L Hybrid), MZEA17 (1.5L Petrol) නවත්තලා තියෙන්නේ.
2024, 2025 ඒවා ගේන්න පුලුවන්.
NKE 165 159/=
MZEA17 177/=
ZWE119 (1.8L Hybrid) 237/=
Vezel z premium. 2025. 10000km wage duwapu ekak kiyen wage genna pluwanda bn
188/=
Bump
Yaris or vitz? As a 1st vehicle
------ Post added on Oct 7, 2026 at 12:04 AM
Vitz දැන් එන්නේ නෑ. Yaris තමයි ගන්න වෙන්නේ.
personal import කරන්නෙ ගාන ගැනම හිතලා නෙමෙයිනේ
තමන්ම තමන්ට් ඕන කන්ඩිශන් එකේ වාහනයක් transparent විදියට ගන්න ඕන නිසා
ලක්ශ 60-70ක වාහනයක් personal import කරන එකෙක් ලක්ශ 3-4ක ලාබයක් ගැන ඔය විදියට හිතන්නෙ නැහැ
දැනගෙන ගත්තම අව්ලක් නෑ.
පර්සනල්ම ගෙන්න ගන්න අයත් ඇති.
හැබැයි බහුතරයක් බලන්නේ ලාබයයි, කාලයයි.
ලාබයක් නැත්තන්, කාලයක් යනවනම් තියෙන එකක් ගන්න එක තමයි කරන්නේ.