ලාබෙට Facebook Likes

bandibuen

Member
Nov 11, 2014
9
0
0
ඔබගේ Facebook පිටුවට, පොස්ට් වලට, ෆොටෝස් වලට likes අවශ්‍ය වී තිබෙද? එසේනම් ඔබ ඇවිත් තිබෙන්නේ නිවැරදි ත්රෙඩ් එකටයි. අප විසින් ඔබගේ වුවමනා සඳහා පහත සදහන් පහසුකම් සපයනු ලැබේ.

Facebook පිටුවට likes 1000ක් : ඩොලර් 3.50 (4$) (දින 4ක් ඇතුලත සේවාව සම්පුර්ණ කරයි)
Facebook පොස්ට් එකට හෝ ෆොටෝස් වලට likes 1000ක් : ඩොලර් 4 (4$) (පැය 24-48ක් අතර සේවාව සම්පුර්ණ කරයි).



Payza හෝ Paypal ඔස්සේ ගෙවීම් සිදු කල හැකි අතර වැඩි දුර විස්ටර සඳහා

[email protected] වෙත පනිවූඩයක් යවන්න.

ස්තුත්ය්
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සල්ලි දෙනවා නම් ඔන මගුලක් නෙද,අනේ මෙහෙමත් ලොකයක්,දැන් ෆෙස්බුක් එකේ කිසිම පෙජ් එකක් විශ්වාස කරන්න බැ නේ,ඔක්කොම බොරු ලයික්ස් නේ තියෙන්නෙ....මෙක සල්ලි වලටම ගිය ලොකයක් වෙලා නේ දැන්.....

    ඔය ලයික්ස් වල වටිනාකමත් තව අවුරුද්දක් දෙකක් යනකොට බල්ලටම යනවා,මම නම් දැන් ලයික් වලින් පෙජස් මනින්නෙ නැ...දැන් ලයික්ස් අඩු ප්‍රමාණයක් තියන එවා තමා ගොඩක් Genuine එවා,බොහොම කිහිපයයි අවංක විදියට ගොඩක් ලයික්ස් අරන් තියෙන්නෙ...


     

    bandibuen

    Member
    Nov 11, 2014
    9
    0
    0
    80%කටත් වැඩියෙන් වගේ active ගිණුම් වල likes තමා ලබා දෙන්නේ. 100% කම නම් තහවුරුවක් ලබා දෙන්න බෑ. මෙම සේවාව ප්‍රයෝජනවත් අය ඇති කියල හිතලයි පොස්ට් කරේ මොකද advertising වැඩ වලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

    කෙසේ හෝ reply එකට ස්තුතියි.