ලාබෙට iphone 4 ෆ්‍රොම් Dubai

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ලාබෙට iphone 4 ෆ්‍රොම් Dubai

    පොඩි ගැටළුවක් තියනවා විසදගන්න..

    Dubai වල iphone තියනවා පොඩි ගණන් වලට (499.00 AED =14,876.10 LKR කියමුකෝ)
    මේකේ තියනවා http://www.etisalat.ae/iphone4.htm මේවට කියන්නේ careers kiyala ඒ කියන්නනේ contract ekak. තව විදියකින් කිව්වොත් අපි හැම මාසෙකම බැදිලා ඉන්නවා ඒ company එකට යම් ගානක් ගෙවන්න.

    ඉතින් මගේ යාලුවෙක් එනවා Dubai ඉදලා මේ මාසේ අන්තිමට. ඉතින් මම එකක් ගෙන්නගන්න හිතන් ඉන්නේ, ඉතින් මෙකය් ගැටළුව. මම දැන් ඕක මෙහෙ ගෙනල්ල අන්ලොක් කරනවා නේ.එතකොට මගේ යාලුවට මොනවහර නීතිමයි ප්‍රශ්නයක් වෙය් ද කියලය් දෙන ගන්න ඕනේ. මොකද මේක එහෙං මිලදී ගනිද්දී එයාගේ පාස්පෝට් එක එහෙම කොපි කර ගන්න නිසා, අනිත් එක එයා එහෙ වැඩ කරන කෙනෙක් නිවාඩුවට ඇවිත් ආයිත් යනවා.

    පිළිතුරු දුන්න නොදුන්න හැමෝටම ස්තුතියි, මේ ගැන දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දෙන්න.:)
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    dannawidiyatanang onatharang pnh mehe unlock karala pawichi karanawa, neethimaya prashna athiwenda hethuwak ne , iphn walata kiyala wisheshayak ne dannatharamin