ලාබෙට refill කරන්ඩ පුළුවන් printer මොනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලාබෙට refill කරන්ඩ පුළුවන් printer මොනවද?

    ලාබෙට third party ink දාල refill කරන්ඩ පුළුවන් ලේසියෙන් head එක ගල් වෙන්නේ නැති printer මොනවද?
    මම කලින් HP ගත්ත, එව්වා නම් හරියන්නේ නෑ. Epson හොදද?

    ස්තුති
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    200w.gif