Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාබ ලබන රජයේ ව්‍යාපාරත් විකිණිය යුත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශීඝ්‍ර තාක්ෂණික දියුණුව හමුවේ සහ නිරන්තරයෙන්ම පුළුල් වෙන ජංගම සන්නිවේදන භාවිතය අන්තර්ජාලය නිසා සියලුම ටෙලිකොමියුනිකේෂන් සමාගම්වලට සමාන්තරව නොකඩවා ප්‍රාග්ධන වියදම් දැරිය යුතු විය.

වසරකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1.1ක ලාභාංශ ලබා ගනිමින් මුළු වර්ෂ පහ තුළම ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 5.4ක් පමණක් බව වගුවෙන් පෙනී යයි.

එවිට ප්රශ්නය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් රඳවා තබාගෙන අවුරුද්දකට බිලියනය ගානේ ලබා ගන්නවාට වඩා විකිණීමේ ක්‍රියා මාර්ගය ඔස්සේ ගොස් රුපියල් බිලියන 59.7ක් ලැබීමෙන් රටට වැඩි වාසි අත්වන්නේ ද? නැතිද? යන්නයි.

රනිල් වික්‍රමසිංහ පැවසූ ආකාරයට ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 59.7 භාවිත කොට දැනට පවතින ණය පියවා දැමිය හැකිය. එවිට දැන් කරනා ආකාරයට සියයට 20ට වැඩි පොලියට අලුත් ණය ලැබීම නවතා දැමිය හැකිය. අලුත් ණය සියයට 20 පොලියට ලබා නොගැනීමෙන් ඉතිරි වන මුදල රුපියල් බිලියන 12කි.

වඩා විචක්ෂණශීලි මුල්‍යමය තීරණ ගන්නාවිට ආවස්ථික පිරිවැය යන්න වඩාත් හොඳ මිනුම් දණ්ඩක් වෙයි. ආවස්ථික පිරිවැය පිළිබඳ නිර්වචනය වන්නේ ඔබ එක විකල්පයක් තේරාගෙන අනෙක මග හරින විට මග හැරෙන දේ වෙනුවෙන් ඔබට අත්වෙන වාසිය හෝ අගය කොතෙක්ද යන්නයි. මේ අවස්ථාවේ මා උපකල්පනය කළ පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක් රු. 65ක මිලකට අලෙවි නොවේ නම් අත්හැර දැමෙන අවස්ථාවක පිරිවැය වසරකට රු. බිලියන 11කි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීමෙන් අපගේ ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති නොවන්නේ රටේ ක්‍රියාකාරිව පවතින විශාලතම දුර සන්නිවේදන සමාගම් විදේශිකයන්ට හිමිකම් ඇති ආයතන බැවිනි. 1997 දී රජය විසින් තරඟකාරි ලංසු ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි කොටස් සියයට 35ක්, ජපානයේ නිපොන් ටෙලිග්රාෆ් සහ ටෙලිෆෝන් (NTT) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 225කට විකුණා දමන ලදී. මෙය එවකට ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ විශාලතම පෞද්ගලිකරණ ගනුදෙනුව විය.

ජපන් ජාතික ප්‍රධාන විධායක නිලධාරියකු යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් පවත්වාගෙන යාම උදෙසා එහි කොටසක් පෞද්ගලිකකරණය කිරීමේ පරිවර්තනීය ක්‍රියාමාර්ග නිසා අති විශාල වාසි අත්වූ අතර එය රජ්‍ය හිමි ව්‍යවසාය පෞද්ගලිකකරණය කළ යුත්තේ ඇයිද යන්න උදාහරණයක් ලෙස ද නිතරම පෙන්වා දිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා කේන්ද්‍රීය ව්‍යාපාර ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීමත් සමග අලුත් දුරකථන සම්බන්ධතාව ලබා ගැනීමට අවුරුදු පහක් තරම් කල් බලා සිටින්නට සිදුවූ කාලය හමාර වූයේය. කෙසේ වුවද දශක දෙකක් ගෙවී ගිය පසුත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා 2021 වාර්ෂික වාර්තාවේ කොටස් හිමියන්ට දෙන පණිවිඩයේ මෙසේ හඬ නගයි.

‘‘2020 ජනවාරියේ අතිශය විභවතාවක් සහිත සමාගමක් අපි දුටිමු. එහෙත් අංශ කිහිපයකින්ම එහි ප්‍රගතියට බාධා සිදු වූයේය. නිරන්තරයෙන් සිදුවූ වැඩ වර්ජන හා වැඩ නැවැත්වීම් සමග හටගත් කාර්ය මණ්ඩල කැළැඹීම් එහිදී වැඩිපුරම බලපෑම් කරනු ලැබීය. එම වැඩ වර්ජන හේතුවෙන් විශේෂයෙන් ආයතනික අංශයේ පාරිභෝගිකයන්ට ලැබෙන සංඥා දුර්වල (සිග්නල්) ව ගියේය.’’

කාර්ය මණ්ඩල වේතන වියදම් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අනෙකුත් තරඟකාරී ආයතන සමග තරඟ වැදීම

අවසාන වශයෙන් නිකුත් වූ වාර්ෂක වාර්තාවට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවක සංඛ්‍යාව 8058කි. 2021 ඔවුන් සඳහා වැටුප් වියදම රුපියල් බිලියන 20.7කි. එහි ප්‍රධාන තරඟකරුවා වූ ඩයලොග් ආසිආටා සමාගම හා සැසඳු විට ඩයලොග් ආසිආටා ආයතනයට සම්බන්ධ ග්රාහකයෝ මිලියන 17.7 වන අතර ටෙලිකොම් ග්රාහකයෝ මිලියන 9.3ක් වෙති.

ආදායම ගත්විට ඩයලොග් සමාගම රුපියල් බිලියන 142ක් ලබද්දී ටෙලිකොම් සමාගම ලබා ඇති ආදායම රු. බිලියන 102කි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා සැසඳුවිට 3631ක කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් සඳහා ඩයලොග් සමාගමේ වැටුප් සඳහා වියදම රු. බිලියන 10කි. ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් සඳහා අවම වශයෙන් එහි ප්‍රධාන තරඟකරුවාට වඩා මි. 10.7ක් වැය වන්නේ එහි ග්රාහක පිරිස ද තරගකරුවාට වඩා සෑහෙන තරමින් අඩු වූ වාතාවරණයකයි.

මෙම සංඛ්‍යා ලේඛන වලින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙත් අනෙක් රාජ්‍ය හිමි ව්යවසායන්ගේත් පිරිවැය අකාර්යක්ෂමතාව පිළිබිඹු වන අතර වෘත්තිය සමිති ශ්‍රී ලංකා රජයේ කොටස් හිමිකම් විකිණීමට එකහෙලා විරුද්ධ වන මූලික හේතුව ද ඒවායින් දිස්වේ.

තවදුරටත්, ආරම්භයේ පටන්ම ඩයලොග් ආසිආටා සමාගම ආයෝජනය කර ඇත්තේ ඇ.ඩො. බිලිය. 3ක ප්‍රාග්ධනයක් පමණක් බව එහි වාර්ෂික වාර්තාවේ දැක්වේ. 2021 දී ඔවුහු සෘජු බදු ලෙස රුපියල් බිලියන 8.4ක් ගෙවූ අතර පරිභෝජන බදු ලෙස රුපියල් බිලියන 14.8ක් ඒකරාශී කර ගත්හ.

පෞද්ගලික කරණයෙන් ශ්‍රී ලංකා රජයට ලැබිය හැකි තවත් වාසියක් වන්නේ ඒ ඔස්සේ ඉහළ සෘජු බදු ප්‍රමාණයක් පිරිවැය කෙරේ අවධානය යොමුකොට කාර්යක්ෂම ලෙස මෙහෙයුම් සිදුවන සමාගම් වලින් අය කළ හැකි වීමයි.

මා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීම සම්බන්ධයෙන් මෙහිදී යොදාගෙන ඇති තර්කය ඒ හා සමාන අයුරින්ම ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සම්බන්ධයෙන්ද අදාළ වේ.

රජය ව්‍යාපාර මෙහෙයුම් සහ පාලනය උදෙසා මැදිහත් විය යුතුය යන දීර්ඝ කාලයක් තිස්සේ අප විසින් පවත්වාගෙන ආ මතය අවම වශයෙන් දැන් හෝ ඉවත දැමිය යුතුය. පෞද්ගලික කරණය ඉතා කල් ගතවන කඩුළු කිහිපයක් පනින්නට සිදුවන තරම් අසීරු ක්‍රියා මාර්ගයක සේ පෙනි යා හැකිය. එසේ වුවද රාජ්‍ය හිමි ව්‍යාවසාය පෞද්ගලිකකරණ / ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියා මාර්ග සැලසුමක් සහිතව අධිෂ්ඨානශීලීව ශ්‍රී ලංකා රජය විසින් නොසැලී ක්‍රියාත්මක කළ යුතුය. එහිදී අත්වන වාසි සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමේ ද රජය ක්‍රියාකාරීව නියැලිය යුතුය.

විනිවිද පෙනෙන සුළු බව හා තරඟකාරී ලංසු ක්‍රමය පවත්වා ගැනීම

පෞද්ගලිකකරණයේදී අනිවාර්යයෙන්ම කළ යුත්තක් වන්නේ මුළුමනින්ම විනිවිද පෙනෙන සුළු භාවය හා තරගකාරී ලංසු ක්‍රමය පවත්වා ගැනීමයි.

තවදුරටත් ස්වාධීන පාර්ශ්වයක් ලවා මිල පදනම අගය තක්සේරුව, කොටස් විකිණීම කළ යුතු වන අතර එවිට ශ්‍රී ලංකා රජයටත්, ජනතාවටත් ගනුදෙනුවෙන් උපරිම ප්රතිලාභ ලැබූ බව සහතික කොට දැනගත හැකිය.

ඉන්දියාවේ සාර්ථකත්වය

ශ්‍රී ලංකාව සාගරයෙන් එපිට ඉන්දියාව දෙස බැලිය යුතුය. ඉන්දියාව, ලිබරල්කරණ, පෞද්ගලිකකරණ සහ ගෝලීයකරණ උපාය මාර්ග 1991 පටන් අනුගමනය කොට නොකඩවා ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඇත. මේ වනවිට ඉන්දියාව ගෝලීය ආර්ථික බලාගාරයක් ලෙස සැලකේ.

වසර කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රජයට ව්‍යාපාරවල නියැලීමේ රාජකාරියක් නැතැයි කියා සිටියේය. ඔහුගේ පාලනය ද සියලුම රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලිකරණයට කැපවෙමින් මුලෝපායික වශයෙන් වැදගත් වන අංශ හතරක පමණක් අවම බර දැරීමට තීරණය කළේය.

‘‘ව්‍යාපාරවලට සහ ව්යවසාවලට සහාය දීම රජයේ යුතුකමකි එහෙත් රජය ව්‍යවසාය අයිති කරගෙන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය ලෙස කළ යුත්තක් නොවේ.’’ යනුවෙන් මෝදි කියා සිටියේය. ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ රජයට ව්‍යාපාරකරණයේ නියැලී කරන්නට කිසිදු රාජකාරියක් නැත’’ යන පදනමේ සිට රාජ්‍ය අංශයේ ව්‍යවසාය නවීකරණය කිරීම හෝ ඒ තුළින් මුදල් ඉපයීමයි යනුවෙන් ද මෝදි පැවසීය.

Why Government should sell even Profit -Making State Owned Enterprises ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

[QUOTE="BINGU_PUTHA, post: 28844811, member: 469273"] ශීඝ්‍ර තාක්ෂණික දියුණුව හමුවේ සහ නිරන්තරයෙන්ම පුළුල් වෙන ජංගම සන්නිවේදන භාවිතය අන්තර්ජාලය නිසා සියලුම ටෙලිකොමියුනිකේෂන් සමාගම්වලට සමාන්තරව නොකඩවා ප්‍රාග්ධන වියදම් දැරිය යුතු විය. වසරකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1.1ක ලාභාංශ ලබා ගනිමින් මුළු වර්ෂ පහ තුළම ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 5.4ක් පමණක් බව වගුවෙන් පෙනී යයි. එවිට ප්රශ්නය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් රඳවා තබාගෙන අවුරුද්දකට බිලියනය ගානේ ලබා ගන්නවාට වඩා විකිණීමේ ක්‍රියා මාර්ගය ඔස්සේ ගොස් රුපියල් බිලියන 59.7ක් ලැබීමෙන් රටට වැඩි වාසි අත්වන්නේ ද? නැතිද? යන්නයි. රනිල් වික්‍රමසිංහ පැවසූ ආකාරයට ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 59.7 භාවිත කොට දැනට පවතින ණය පියවා දැමිය හැකිය. එවිට දැන් කරනා ආකාරයට සියයට 20ට වැඩි පොලියට අලුත් ණය ලැබීම නවතා දැමිය හැකිය. අලුත් ණය සියයට 20 පොලියට ලබා නොගැනීමෙන් ඉතිරි වන මුදල රුපියල් බිලියන 12කි. වඩා විචක්ෂණශීලි මුල්‍යමය තීරණ ගන්නාවිට ආවස්ථික පිරිවැය යන්න වඩාත් හොඳ මිනුම් දණ්ඩක් වෙයි. ආවස්ථික පිරිවැය පිළිබඳ නිර්වචනය වන්නේ ඔබ එක විකල්පයක් තේරාගෙන අනෙක මග හරින විට මග හැරෙන දේ වෙනුවෙන් ඔබට අත්වෙන වාසිය හෝ අගය කොතෙක්ද යන්නයි. මේ අවස්ථාවේ මා උපකල්පනය කළ පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක් රු. 65ක මිලකට අලෙවි නොවේ නම් අත්හැර දැමෙන අවස්ථාවක පිරිවැය වසරකට රු. බිලියන 11කි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීමෙන් අපගේ ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති නොවන්නේ රටේ ක්‍රියාකාරිව පවතින විශාලතම දුර සන්නිවේදන සමාගම් විදේශිකයන්ට හිමිකම් ඇති ආයතන බැවිනි. 1997 දී රජය විසින් තරඟකාරි ලංසු ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි කොටස් සියයට 35ක්, ජපානයේ නිපොන් ටෙලිග්රාෆ් සහ ටෙලිෆෝන් (NTT) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 225කට විකුණා දමන ලදී. මෙය එවකට ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ විශාලතම පෞද්ගලිකරණ ගනුදෙනුව විය. ජපන් ජාතික ප්‍රධාන විධායක නිලධාරියකු යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් පවත්වාගෙන යාම උදෙසා එහි කොටසක් පෞද්ගලිකකරණය කිරීමේ පරිවර්තනීය ක්‍රියාමාර්ග නිසා අති විශාල වාසි අත්වූ අතර එය රජ්‍ය හිමි ව්‍යවසාය පෞද්ගලිකකරණය කළ යුත්තේ ඇයිද යන්න උදාහරණයක් ලෙස ද නිතරම පෙන්වා දිනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා කේන්ද්‍රීය ව්‍යාපාර ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීමත් සමග අලුත් දුරකථන සම්බන්ධතාව ලබා ගැනීමට අවුරුදු පහක් තරම් කල් බලා සිටින්නට සිදුවූ කාලය හමාර වූයේය. කෙසේ වුවද දශක දෙකක් ගෙවී ගිය පසුත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා 2021 වාර්ෂික වාර්තාවේ කොටස් හිමියන්ට දෙන පණිවිඩයේ මෙසේ හඬ නගයි. ‘‘2020 ජනවාරියේ අතිශය විභවතාවක් සහිත සමාගමක් අපි දුටිමු. එහෙත් අංශ කිහිපයකින්ම එහි ප්‍රගතියට බාධා සිදු වූයේය. නිරන්තරයෙන් සිදුවූ වැඩ වර්ජන හා වැඩ නැවැත්වීම් සමග හටගත් කාර්ය මණ්ඩල කැළැඹීම් එහිදී වැඩිපුරම බලපෑම් කරනු ලැබීය. එම වැඩ වර්ජන හේතුවෙන් විශේෂයෙන් ආයතනික අංශයේ පාරිභෝගිකයන්ට ලැබෙන සංඥා දුර්වල (සිග්නල්) ව ගියේය.’’ [B]කාර්ය මණ්ඩල වේතන වියදම් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අනෙකුත් තරඟකාරී ආයතන සමග තරඟ වැදීම[/B] අවසාන වශයෙන් නිකුත් වූ වාර්ෂක වාර්තාවට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවක සංඛ්‍යාව 8058කි. 2021 ඔවුන් සඳහා වැටුප් වියදම රුපියල් බිලියන 20.7කි. එහි ප්‍රධාන තරඟකරුවා වූ ඩයලොග් ආසිආටා සමාගම හා සැසඳු විට ඩයලොග් ආසිආටා ආයතනයට සම්බන්ධ ග්රාහකයෝ මිලියන 17.7 වන අතර ටෙලිකොම් ග්රාහකයෝ මිලියන 9.3ක් වෙති. ආදායම ගත්විට ඩයලොග් සමාගම රුපියල් බිලියන 142ක් ලබද්දී ටෙලිකොම් සමාගම ලබා ඇති ආදායම රු. බිලියන 102කි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා සැසඳුවිට 3631ක කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් සඳහා ඩයලොග් සමාගමේ වැටුප් සඳහා වියදම රු. බිලියන 10කි. ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් සඳහා අවම වශයෙන් එහි ප්‍රධාන තරඟකරුවාට වඩා මි. 10.7ක් වැය වන්නේ එහි ග්රාහක පිරිස ද තරගකරුවාට වඩා සෑහෙන තරමින් අඩු වූ වාතාවරණයකයි. මෙම සංඛ්‍යා ලේඛන වලින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙත් අනෙක් රාජ්‍ය හිමි ව්යවසායන්ගේත් පිරිවැය අකාර්යක්ෂමතාව පිළිබිඹු වන අතර වෘත්තිය සමිති ශ්‍රී ලංකා රජයේ කොටස් හිමිකම් විකිණීමට එකහෙලා විරුද්ධ වන මූලික හේතුව ද ඒවායින් දිස්වේ. තවදුරටත්, ආරම්භයේ පටන්ම ඩයලොග් ආසිආටා සමාගම ආයෝජනය කර ඇත්තේ ඇ.ඩො. බිලිය. 3ක ප්‍රාග්ධනයක් පමණක් බව එහි වාර්ෂික වාර්තාවේ දැක්වේ. 2021 දී ඔවුහු සෘජු බදු ලෙස රුපියල් බිලියන 8.4ක් ගෙවූ අතර පරිභෝජන බදු ලෙස රුපියල් බිලියන 14.8ක් ඒකරාශී කර ගත්හ. පෞද්ගලික කරණයෙන් ශ්‍රී ලංකා රජයට ලැබිය හැකි තවත් වාසියක් වන්නේ ඒ ඔස්සේ ඉහළ සෘජු බදු ප්‍රමාණයක් පිරිවැය කෙරේ අවධානය යොමුකොට කාර්යක්ෂම ලෙස මෙහෙයුම් සිදුවන සමාගම් වලින් අය කළ හැකි වීමයි. මා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීම සම්බන්ධයෙන් මෙහිදී යොදාගෙන ඇති තර්කය ඒ හා සමාන අයුරින්ම ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සම්බන්ධයෙන්ද අදාළ වේ. රජය ව්‍යාපාර මෙහෙයුම් සහ පාලනය උදෙසා මැදිහත් විය යුතුය යන දීර්ඝ කාලයක් තිස්සේ අප විසින් පවත්වාගෙන ආ මතය අවම වශයෙන් දැන් හෝ ඉවත දැමිය යුතුය. පෞද්ගලික කරණය ඉතා කල් ගතවන කඩුළු කිහිපයක් පනින්නට සිදුවන තරම් අසීරු ක්‍රියා මාර්ගයක සේ පෙනි යා හැකිය. එසේ වුවද රාජ්‍ය හිමි ව්‍යාවසාය පෞද්ගලිකකරණ / ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියා මාර්ග සැලසුමක් සහිතව අධිෂ්ඨානශීලීව ශ්‍රී ලංකා රජය විසින් නොසැලී ක්‍රියාත්මක කළ යුතුය. එහිදී අත්වන වාසි සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමේ ද රජය ක්‍රියාකාරීව නියැලිය යුතුය. [B]විනිවිද පෙනෙන සුළු බව හා තරඟකාරී ලංසු ක්‍රමය පවත්වා ගැනීම [/B] පෞද්ගලිකකරණයේදී අනිවාර්යයෙන්ම කළ යුත්තක් වන්නේ මුළුමනින්ම විනිවිද පෙනෙන සුළු භාවය හා තරගකාරී ලංසු ක්‍රමය පවත්වා ගැනීමයි. තවදුරටත් ස්වාධීන පාර්ශ්වයක් ලවා මිල පදනම අගය තක්සේරුව, කොටස් විකිණීම කළ යුතු වන අතර එවිට ශ්‍රී ලංකා රජයටත්, ජනතාවටත් ගනුදෙනුවෙන් උපරිම ප්රතිලාභ ලැබූ බව සහතික කොට දැනගත හැකිය. [B]ඉන්දියාවේ සාර්ථකත්වය [/B] ශ්‍රී ලංකාව සාගරයෙන් එපිට ඉන්දියාව දෙස බැලිය යුතුය. ඉන්දියාව, ලිබරල්කරණ, පෞද්ගලිකකරණ සහ ගෝලීයකරණ උපාය මාර්ග 1991 පටන් අනුගමනය කොට නොකඩවා ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඇත. මේ වනවිට ඉන්දියාව ගෝලීය ආර්ථික බලාගාරයක් ලෙස සැලකේ. වසර කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රජයට ව්‍යාපාරවල නියැලීමේ රාජකාරියක් නැතැයි කියා සිටියේය. ඔහුගේ පාලනය ද සියලුම රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලිකරණයට කැපවෙමින් මුලෝපායික වශයෙන් වැදගත් වන අංශ හතරක පමණක් අවම බර දැරීමට තීරණය කළේය. ‘‘ව්‍යාපාරවලට සහ ව්යවසාවලට සහාය දීම රජයේ යුතුකමකි එහෙත් රජය ව්‍යවසාය අයිති කරගෙන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය ලෙස කළ යුත්තක් නොවේ.’’ යනුවෙන් මෝදි කියා සිටියේය. ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ රජයට ව්‍යාපාරකරණයේ නියැලී කරන්නට කිසිදු රාජකාරියක් නැත’’ යන පදනමේ සිට රාජ්‍ය අංශයේ ව්‍යවසාය නවීකරණය කිරීම හෝ ඒ තුළින් මුදල් ඉපයීමයි යනුවෙන් ද මෝදි පැවසීය. [B]Why Government should sell even Profit -Making State Owned Enterprises ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom