ලාබ ලබන රජයේ ව්‍යාපාරත් විකිණිය යුත්තේ ඇයි?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    copyright :Lankadeepa news paper

    ‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථිකය කෙරේ විශ්වාසය තබන්නවුන්ගේ කනට ඇසෙන මිහිරි සංගීතයක්ම විය. කෙසේ වුවද එම කතාව වාමාශිකයන්ගේ වෘත්තිය සමිති ආදියේ තවමත් සමාජවාදී මතවාදයේ ඇලී ගැලී සිටින ආදානග්‍රාහී බුද්ධිමතුන් අතලොස්සකගේ මෙන්ම ජනමාධ්‍යවේදීන් ස්වල්ප දෙනකුගේද කෝපය ඇවිස්සීමට සමත්වී තිබේ.

    කෙසේ වුව ද ජනමත විචාරණයක් පැවැත් වුවහොත්, ශ්‍රී ලංකා රජය, රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන්ගේ අයිතිය නොකඩවා පවත්වාගෙන යා යුතු බවට බොහෝ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කරන්නට හැම අතින්ම ඉඩ තිබේ. රාජ්‍ය හිමි ව්‍යවසාය අකාර්යක්ෂමව, දූෂිතව නොසෑහෙන තරම් පාඩු විඳි නිසා බදු ගෙවන්නන්ගේ බදු මුදල් ඇද ගන්නා, ආයතන බවට පත්ව ඇති වග ප්‍රසිද්ධියට පත්ව තිබුණ ද අපගේ රටේ බොහෝ දෙනා තවමත් පෞද්ගලිකකරණයට අකමැති වීම ඇත්තෙන්ම විරුද්ධාහාසයකි.

    මෙසේ වන්නේ දශක ගණනාවක් තිස්සේ අපගේ මනසට කාවැදී ඇති හිමිකම් පිළිබඳ හැඟීමක් සහ අපට සියලු දේ සම්පදානය කළ යුත්තේ රජය බවට විශ්වාසය අප තුළ පැවතීම බව අයකුට කිව හැකිය.

    අවසාන වශයෙන් රාජ්‍ය හිමි ව්‍යවසාය, රටවැසියාට හිමිවන නමුදු ඒවා ගැන උන්නදුවක් හෝ ඒවායේ මුදල් කළමනා ගැන පසු විපරම් කිරීමට ආසාවක් ඔවුනට නැත. එම නිසා ඒවායේ කාර්යක්ෂම බව මුළුමනින්ම රඳා පවතින්නේ පවතින පාලන ක්‍රමය මතය.

    රාජ්‍ය හිමි ව්‍යවසායවල ඉහළ කළමනාකාරිත්වය තෝරා පත් කර ගැනීමට බලපාන නිර්ණායකය දේශපාලන හිතවත්කමයි. එම නිසා රජයේ දේශපාලනඥයන්ට තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඔවුන්ට පූර්ව සුදුසුකම් හා පළපුරුද්දක් නැතිවිට පවා එම තනතුරු සඳහා පත් කිරීමට අවසර ලැබේ. එවැනි පත් කිරීම් හේතුවෙන් රටටත් එම ව්‍යවසායවලටත් අහිතකර ප්‍රතිඵල අත් වූයේය යන්න සැවොම දන්නා කාරණයකි.

    රාජ්‍ය ආයතන ඇත්තේ තරුණයන්ට රැකියා දෙන්නටමය යන දෘෂ්ටියටම රජ වූ අතර විශ්වවිද්‍යාල උපාධිධාරීන් ද රජයේ රැකියා දිය යුතු ගණයට වැටිණි. බලයට පත්වූ දේශපාලකයෝ තම බලය පාවිච්චි කොට පවතින ඇබෑර්තු සංඛ්‍යාව ද නොතකා තමන්ට පමණට වැඩි සේවක පිරිස් වලින් සියලුම රාජ්‍ය හිමි ව්‍යවසාය පුරවන්නට බලපෑම් කළහ. එසේ රැකියා පත්වීම් ලැබූ බොහෝ දෙනා නිපුණතාව අතින් පහළ මට්ටමක වීම නිසා ගැටලුව තවත් බරපතළ විය. රැකියා ලද විට ඔවුහු වෘත්තිය සමිතිවලට බැඳී ආයතන පාඩු පිට පවත්වාගෙන යද්දිම සාමාන්‍ය පමණට වැඩි වැටුප් හා ප්‍රසාද දීමනා ඉල්ලා සිටියහ.

    ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු, රාජය හිමි ව්‍යවසාය විසින් ගෙවාලීමත් වැඩ ප්‍රමාණය සැහැල්ලු වීමත් ඔවුනට අවශ්‍ය විය. අප මුහුණ පා සිටින දරුණු ආර්ථික අහේනිය මාධ්‍යයේ පවා තවමත් බොහෝ දෙනා රජය විසින් ව්‍යාපාර පවත්වාගෙන යා යුතුය යන්න විශ්වාස කිරීම පුදුමයක් නොවේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිලට්ස් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආයෝජන අතහැර දැමීමට බලාපොරොත්තු වන බව මෑතක දී රජය නිවේදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විපක්ෂ නායක, ජවිපෙ, වෘත්තීය සමිති, ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සහ බුද්ධිමතුන් කිහිප දෙනෙක් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීමට අපි විරුද්ධ වන්නෙමු’යි කියා සිටියහ. ඔවුන්ගේ විරුද්ධත්වය අසීරු අවස්ථාවක වටිනා දේපොල විකිණීමක දී පාන විරුද්ධත්වයට සමාන වේ.

    මාධ්‍ය හමුවක දී තරුණ ජනමාධ්‍යවේදිනියක් මෙම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවේ තැබූ විට ඔහු එකනෙහිම ඇයට මහන්තත්වය පානා පිළිතුරක් දෙමින් කියා සිටියේ ‘අපට ණය එහෙමත් බේරන්න තියෙනවනෙ’ කියාය. ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් යන ආයතන තුනේ කොටස් හිමිකම් අවසන් කරන්නේ ඇයි ද යන්න මාධ්‍ය ඉදිරියේ විග්‍රහ කිරීමට රනිල් වික්‍රමසිංහ හට කදිම අවස්ථාවක් එහිදී ලැබුණ නමුත් ඔහු එම අවස්ථාව අහිමි කරගත් බව මගේ විශ්වාසයයි.

    මගේ අදහසේ හැටියට ආර්ථික හා මූල්‍යකරණය සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ දෙනා නොදැනුවත්ය. තමන්ගේ ක්ෂේත්‍රවල විශේෂඥයන් වන බොහෝ උගත් අය මම දන්නෑ ඔය මුල්‍ය කටයුතු ’හෝ ‘මට තේරෙන්නෙ නෑ ඔය මූල්‍ය කරණ’ යනුවෙන් කියන බව මම දනිමි. පසුගිය දෑ අවුරුද්ද තුළ ආර්ථික අර්බුදය නිසා ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳව බොහෝ තොරතුරු බෙදා හදා ගනිමින් සාකච්ඡා බොහෝ පවත්වනු අපි දුටිමු.

    කෙසේ වුවද තවමත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් අඩු අවබෝධයක් ඇති බවත් නිසි අගය කිරීමක් නොමැති බවත් පෙනේ. රජය එහි ප්‍රතිපත්ති පිළිබඳව විනිවිදභාවය කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් මාධ්‍ය හරහා කරුණු ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

    අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එහෙම කිව්වා, මෙහෙම කිව්වා’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ සහ වෙනත් නිලධාරීන් කියන විට මසිතේ නිතරම හට ගන්නේ දොම්නසකි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වගකීම පවරනු වෙනුවට ශ්‍රී ලංකා රජය අප විසින් සිදු කරනු ලබන කාර්යන්වල පැවතිය යුතු මුල්‍ය විචක්ෂණශීලීභාවය ගැන කරුණු සාමාන්‍ය දැනුමට ගෝචර වන පරිදි පැවසිය යුතුය.
    ශ්‍රී ලංකාආණ්ඩුව, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිමිකම් විකුණා වසා දැමීම බුද්ධි ගෝචර වන්නේ ඇයි?

    මා හට ලාභදායි ව්‍යවසායන් හි කොටස් විකුණා දැමීම තාර්කික බව පෙනී යන්නේ මූල්‍ය හා සංකල්පීය දෘෂ්ටිය යන දෙයාකාරයෙන්මය. ශ්‍රී ලංකා ටෙලිකොම්, ගත්විට ශ්‍රී ලංකා රජය භාණ්ඩගාරය හා සේවක භාරකාර අරමුදල තුළින් වර්තමානයේ එම සමාගමේ සියයට 50.9 ක පාලන අයිතියක් පවත්වාගෙන යයි.

    මේ වනවිට කොළඹ කොටස් හුවමාරු වෙළඳපොළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක් රු. 94කට පමණ අලෙවි වෙයි. එයින් අදහස් වන්නේ සමාගමේ වටිනාකම රුපියල් බිලියන 168ක් පමණ වන බවයි. එම නිසා ශ්‍රී ලංකා රජයට හිමි කොටස්වල වටිනාකම රුපියල් බිලියන 86ක් පමණ වේ.

    කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක වෙළඳපොළ මිල රජයේ හිමිකම් විකිණිමේ බලාපොරොත්තුව නිසා පමණට වඩා වැඩි අගයක් ගෙන තිබේ.

    සමාගමේ නවතම වාර්ෂික වාර්තාවට අනුව 2021 වසරේ අග දක්වා වූ අවසාන අවුරුදු 10 තුළ කොටසකට ලැබුණු ඉහළම මිල 2014 වසරේ වාර්තා වූ රුපියල් 57.30ය. කෙසේ වුවද 2022 වසරේ වාර්තාගත ඉහළම මිල රුපියල් 78.90ක් වන අතර පහළම මිල 28.70ක් විය. පාලන හිමිකම් විකුණා දැමෙන නිසා අනිවාර්යයෙන්ම ස්වාධීන තක්සේරුවක් ඒ සඳහා කිරීම අවශ්‍ය වේ. සමාගම්වල අගය තක්සේරු කිරීමේ දී හොඳින් තහවුරු වුණු ක්‍රමවේ ද කිහිපයක්ම භාවිත වේ.

    විකුණා දැමීම ශ්‍රී ලංකා රජයට වාසිදායක බවට මා මතු කරන කාරණය විග්‍රහ කිරීමට රජය විසින් මෙම ගනුදෙනුවට යොදාගත යුතු මිල කොටසකට රුපියල් 65 බවට මම උපකල්පනය කරන්නෙමි. එමනිසා ශ්‍රී ලංකා රජයට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීමෙන් රු. බිලියන 59.7ක් ලබාගත හැකිය.
    පසුගිය අවුරුදු පහ තුළ මූල්‍ය කාර්ය දර්ශකය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් ශ්‍රී ලංකා රජය වෙත ගෙවා ඇති ලාභාංශ හා ප්‍රාග්ධන පිරිවැය විස්තර මා පහත දක්වා ඇත.

    image_bad6424c52.jpg

    පෙනී යන ආකාරයට මැනවින් ලාභ ලැබුණ ද ප්‍රකාශයට පත් කොට ඇති ලාභාංශ, සිදු කොට ඇති ඉහළ ප්‍රාග්ධන වියදම් හේතුවෙන් සීමා වී තිබේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ශීඝ්‍ර තාක්ෂණික දියුණුව හමුවේ සහ නිරන්තරයෙන්ම පුළුල් වෙන ජංගම සන්නිවේදන භාවිතය අන්තර්ජාලය නිසා සියලුම ටෙලිකොමියුනිකේෂන් සමාගම්වලට සමාන්තරව නොකඩවා ප්‍රාග්ධන වියදම් දැරිය යුතු විය.

    වසරකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1.1ක ලාභාංශ ලබා ගනිමින් මුළු වර්ෂ පහ තුළම ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 5.4ක් පමණක් බව වගුවෙන් පෙනී යයි.

    එවිට ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් රඳවා තබාගෙන අවුරුද්දකට බිලියනය ගානේ ලබා ගන්නවාට වඩා විකිණීමේ ක්‍රියා මාර්ගය ඔස්සේ ගොස් රුපියල් බිලියන 59.7ක් ලැබීමෙන් රටට වැඩි වාසි අත්වන්නේ ද? නැතිද? යන්නයි.

    රනිල් වික්‍රමසිංහ පැවසූ ආකාරයට ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 59.7 භාවිත කොට දැනට පවතින ණය පියවා දැමිය හැකිය. එවිට දැන් කරනා ආකාරයට සියයට 20ට වැඩි පොලියට අලුත් ණය ලැබීම නවතා දැමිය හැකිය. අලුත් ණය සියයට 20 පොලියට ලබා නොගැනීමෙන් ඉතිරි වන මුදල රුපියල් බිලියන 12කි.

    වඩා විචක්ෂණශීලි මුල්‍යමය තීරණ ගන්නාවිට ආවස්ථික පිරිවැය යන්න වඩාත් හොඳ මිනුම් දණ්ඩක් වෙයි. ආවස්ථික පිරිවැය පිළිබඳ නිර්වචනය වන්නේ ඔබ එක විකල්පයක් තේරාගෙන අනෙක මග හරින විට මග හැරෙන දේ වෙනුවෙන් ඔබට අත්වෙන වාසිය හෝ අගය කොතෙක්ද යන්නයි. මේ අවස්ථාවේ මා උපකල්පනය කළ පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක් රු. 65ක මිලකට අලෙවි නොවේ නම් අත්හැර දැමෙන අවස්ථාවක පිරිවැය වසරකට රු. බිලියන 11කි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීමෙන් අපගේ ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති නොවන්නේ රටේ ක්‍රියාකාරිව පවතින විශාලතම දුර සන්නිවේදන සමාගම් විදේශිකයන්ට හිමිකම් ඇති ආයතන බැවිනි. 1997 දී රජය විසින් තරඟකාරි ලංසු ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි කොටස් සියයට 35ක්, ජපානයේ නිපොන් ටෙලිග්‍රාෆ් සහ ටෙලිෆෝන් (NTT) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 225කට විකුණා දමන ලදී. මෙය එවකට ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ විශාලතම පෞද්ගලිකරණ ගනුදෙනුව විය.

    ජපන් ජාතික ප්‍රධාන විධායක නිලධාරියකු යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් පවත්වාගෙන යාම උදෙසා එහි කොටසක් පෞද්ගලිකකරණය කිරීමේ පරිවර්තනීය ක්‍රියාමාර්ග නිසා අති විශාල වාසි අත්වූ අතර එය රජ්‍ය හිමි ව්‍යවසාය පෞද්ගලිකකරණය කළ යුත්තේ ඇයිද යන්න උදාහරණයක් ලෙස ද නිතරම පෙන්වා දිනි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා කේන්ද්‍රීය ව්‍යාපාර ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීමත් සමග අලුත් දුරකථන සම්බන්ධතාව ලබා ගැනීමට අවුරුදු පහක් තරම් කල් බලා සිටින්නට සිදුවූ කාලය හමාර වූයේය. කෙසේ වුවද දශක දෙකක් ගෙවී ගිය පසුත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා 2021 වාර්ෂික වාර්තාවේ කොටස් හිමියන්ට දෙන පණිවිඩයේ මෙසේ හඬ නගයි.

    ‘‘2020 ජනවාරියේ අතිශය විභවතාවක් සහිත සමාගමක් අපි දුටිමු. එහෙත් අංශ කිහිපයකින්ම එහි ප්‍රගතියට බාධා සිදු වූයේය. නිරන්තරයෙන් සිදුවූ වැඩ වර්ජන හා වැඩ නැවැත්වීම් සමග හටගත් කාර්ය මණ්ඩල කැළැඹීම් එහිදී වැඩිපුරම බලපෑම් කරනු ලැබීය. එම වැඩ වර්ජන හේතුවෙන් විශේෂයෙන් ආයතනික අංශයේ පාරිභෝගිකයන්ට ලැබෙන සංඥා දුර්වල (සිග්නල්) ව ගියේය.’’

    කාර්ය මණ්ඩල වේතන වියදම් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අනෙකුත් තරඟකාරී ආයතන සමග තරඟ වැදීම

    අවසාන වශයෙන් නිකුත් වූ වාර්ෂක වාර්තාවට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවක සංඛ්‍යාව 8058කි. 2021 ඔවුන් සඳහා වැටුප් වියදම රුපියල් බිලියන 20.7කි. එහි ප්‍රධාන තරඟකරුවා වූ ඩයලොග් ආසිආටා සමාගම හා සැසඳු විට ඩයලොග් ආසිආටා ආයතනයට සම්බන්ධ ග්‍රාහකයෝ මිලියන 17.7 වන අතර ටෙලිකොම් ග්‍රාහකයෝ මිලියන 9.3ක් වෙති.

    ආදායම ගත්විට ඩයලොග් සමාගම රුපියල් බිලියන 142ක් ලබද්දී ටෙලිකොම් සමාගම ලබා ඇති ආදායම රු. බිලියන 102කි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා සැසඳුවිට 3631ක කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් සඳහා ඩයලොග් සමාගමේ වැටුප් සඳහා වියදම රු. බිලියන 10කි. ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් සඳහා අවම වශයෙන් එහි ප්‍රධාන තරඟකරුවාට වඩා මි. 10.7ක් වැය වන්නේ එහි ග්‍රාහක පිරිස ද තරගකරුවාට වඩා සෑහෙන තරමින් අඩු වූ වාතාවරණයකයි.

    මෙම සංඛ්‍යා ලේඛන වලින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙත් අනෙක් රාජ්‍ය හිමි ව්‍යවසායන්ගේත් පිරිවැය අකාර්යක්ෂමතාව පිළිබිඹු වන අතර වෘත්තිය සමිති ශ්‍රී ලංකා රජයේ කොටස් හිමිකම් විකිණීමට එකහෙලා විරුද්ධ වන මූලික හේතුව ද ඒවායින් දිස්වේ.

    තවදුරටත්, ආරම්භයේ පටන්ම ඩයලොග් ආසිආටා සමාගම ආයෝජනය කර ඇත්තේ ඇ.ඩො. බිලිය. 3ක ප්‍රාග්ධනයක් පමණක් බව එහි වාර්ෂික වාර්තාවේ දැක්වේ. 2021 දී ඔවුහු සෘජු බදු ලෙස රුපියල් බිලියන 8.4ක් ගෙවූ අතර පරිභෝජන බදු ලෙස රුපියල් බිලියන 14.8ක් ඒකරාශී කර ගත්හ.

    පෞද්ගලික කරණයෙන් ශ්‍රී ලංකා රජයට ලැබිය හැකි තවත් වාසියක් වන්නේ ඒ ඔස්සේ ඉහළ සෘජු බදු ප්‍රමාණයක් පිරිවැය කෙරේ අවධානය යොමුකොට කාර්යක්ෂම ලෙස මෙහෙයුම් සිදුවන සමාගම් වලින් අය කළ හැකි වීමයි.

    මා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීම සම්බන්ධයෙන් මෙහිදී යොදාගෙන ඇති තර්කය ඒ හා සමාන අයුරින්ම ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සම්බන්ධයෙන්ද අදාළ වේ.

    රජය ව්‍යාපාර මෙහෙයුම් සහ පාලනය උදෙසා මැදිහත් විය යුතුය යන දීර්ඝ කාලයක් තිස්සේ අප විසින් පවත්වාගෙන ආ මතය අවම වශයෙන් දැන් හෝ ඉවත දැමිය යුතුය. පෞද්ගලික කරණය ඉතා කල් ගතවන කඩුළු කිහිපයක් පනින්නට සිදුවන තරම් අසීරු ක්‍රියා මාර්ගයක සේ පෙනි යා හැකිය. එසේ වුවද රාජ්‍ය හිමි ව්‍යාවසාය පෞද්ගලිකකරණ / ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියා මාර්ග සැලසුමක් සහිතව අධිෂ්ඨානශීලීව ශ්‍රී ලංකා රජය විසින් නොසැලී ක්‍රියාත්මක කළ යුතුය. එහිදී අත්වන වාසි සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමේ ද රජය ක්‍රියාකාරීව නියැලිය යුතුය.

    විනිවිද පෙනෙන සුළු බව හා තරඟකාරී ලංසු ක්‍රමය පවත්වා ගැනීම

    පෞද්ගලිකකරණයේදී අනිවාර්යයෙන්ම කළ යුත්තක් වන්නේ මුළුමනින්ම විනිවිද පෙනෙන සුළු භාවය හා තරගකාරී ලංසු ක්‍රමය පවත්වා ගැනීමයි.

    තවදුරටත් ස්වාධීන පාර්ශ්වයක් ලවා මිල පදනම අගය තක්සේරුව, කොටස් විකිණීම කළ යුතු වන අතර එවිට ශ්‍රී ලංකා රජයටත්, ජනතාවටත් ගනුදෙනුවෙන් උපරිම ප්‍රතිලාභ ලැබූ බව සහතික කොට දැනගත හැකිය.

    ඉන්දියාවේ සාර්ථකත්වය

    ශ්‍රී ලංකාව සාගරයෙන් එපිට ඉන්දියාව දෙස බැලිය යුතුය. ඉන්දියාව, ලිබරල්කරණ, පෞද්ගලිකකරණ සහ ගෝලීයකරණ උපාය මාර්ග 1991 පටන් අනුගමනය කොට නොකඩවා ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඇත. මේ වනවිට ඉන්දියාව ගෝලීය ආර්ථික බලාගාරයක් ලෙස සැලකේ.

    වසර කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රජයට ව්‍යාපාරවල නියැලීමේ රාජකාරියක් නැතැයි කියා සිටියේය. ඔහුගේ පාලනය ද සියලුම රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලිකරණයට කැපවෙමින් මුලෝපායික වශයෙන් වැදගත් වන අංශ හතරක පමණක් අවම බර දැරීමට තීරණය කළේය.

    ‘‘ව්‍යාපාරවලට සහ ව්‍යවසාවලට සහාය දීම රජයේ යුතුකමකි එහෙත් රජය ව්‍යවසාය අයිති කරගෙන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය ලෙස කළ යුත්තක් නොවේ.’’ යනුවෙන් මෝදි කියා සිටියේය. ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ රජයට ව්‍යාපාරකරණයේ නියැලී කරන්නට කිසිදු රාජකාරියක් නැත’’ යන පදනමේ සිට රාජ්‍ය අංශයේ ව්‍යවසාය නවීකරණය කිරීම හෝ ඒ තුළින් මුදල් ඉපයීමයි යනුවෙන් ද මෝදි පැවසීය.

    Why Government should sell even Profit -Making State Owned Enterprises ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    copyright :Lankadeepa news paper

    ‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථිකය කෙරේ විශ්වාසය තබන්නවුන්ගේ කනට ඇසෙන මිහිරි සංගීතයක්ම විය. කෙසේ වුවද එම කතාව වාමාශිකයන්ගේ වෘත්තිය සමිති ආදියේ තවමත් සමාජවාදී මතවාදයේ ඇලී ගැලී සිටින ආදානග්‍රාහී බුද්ධිමතුන් අතලොස්සකගේ මෙන්ම ජනමාධ්‍යවේදීන් ස්වල්ප දෙනකුගේද කෝපය ඇවිස්සීමට සමත්වී තිබේ.

    කෙසේ වුව ද ජනමත විචාරණයක් පැවැත් වුවහොත්, ශ්‍රී ලංකා රජය, රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන්ගේ අයිතිය නොකඩවා පවත්වාගෙන යා යුතු බවට බොහෝ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කරන්නට හැම අතින්ම ඉඩ තිබේ. රාජ්‍ය හිමි ව්‍යවසාය අකාර්යක්ෂමව, දූෂිතව නොසෑහෙන තරම් පාඩු විඳි නිසා බදු ගෙවන්නන්ගේ බදු මුදල් ඇද ගන්නා, ආයතන බවට පත්ව ඇති වග ප්‍රසිද්ධියට පත්ව තිබුණ ද අපගේ රටේ බොහෝ දෙනා තවමත් පෞද්ගලිකකරණයට අකමැති වීම ඇත්තෙන්ම විරුද්ධාහාසයකි.

    මෙසේ වන්නේ දශක ගණනාවක් තිස්සේ අපගේ මනසට කාවැදී ඇති හිමිකම් පිළිබඳ හැඟීමක් සහ අපට සියලු දේ සම්පදානය කළ යුත්තේ රජය බවට විශ්වාසය අප තුළ පැවතීම බව අයකුට කිව හැකිය.

    අවසාන වශයෙන් රාජ්‍ය හිමි ව්‍යවසාය, රටවැසියාට හිමිවන නමුදු ඒවා ගැන උන්නදුවක් හෝ ඒවායේ මුදල් කළමනා ගැන පසු විපරම් කිරීමට ආසාවක් ඔවුනට නැත. එම නිසා ඒවායේ කාර්යක්ෂම බව මුළුමනින්ම රඳා පවතින්නේ පවතින පාලන ක්‍රමය මතය.

    රාජ්‍ය හිමි ව්‍යවසායවල ඉහළ කළමනාකාරිත්වය තෝරා පත් කර ගැනීමට බලපාන නිර්ණායකය දේශපාලන හිතවත්කමයි. එම නිසා රජයේ දේශපාලනඥයන්ට තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඔවුන්ට පූර්ව සුදුසුකම් හා පළපුරුද්දක් නැතිවිට පවා එම තනතුරු සඳහා පත් කිරීමට අවසර ලැබේ. එවැනි පත් කිරීම් හේතුවෙන් රටටත් එම ව්‍යවසායවලටත් අහිතකර ප්‍රතිඵල අත් වූයේය යන්න සැවොම දන්නා කාරණයකි.

    රාජ්‍ය ආයතන ඇත්තේ තරුණයන්ට රැකියා දෙන්නටමය යන දෘෂ්ටියටම රජ වූ අතර විශ්වවිද්‍යාල උපාධිධාරීන් ද රජයේ රැකියා දිය යුතු ගණයට වැටිණි. බලයට පත්වූ දේශපාලකයෝ තම බලය පාවිච්චි කොට පවතින ඇබෑර්තු සංඛ්‍යාව ද නොතකා තමන්ට පමණට වැඩි සේවක පිරිස් වලින් සියලුම රාජ්‍ය හිමි ව්‍යවසාය පුරවන්නට බලපෑම් කළහ. එසේ රැකියා පත්වීම් ලැබූ බොහෝ දෙනා නිපුණතාව අතින් පහළ මට්ටමක වීම නිසා ගැටලුව තවත් බරපතළ විය. රැකියා ලද විට ඔවුහු වෘත්තිය සමිතිවලට බැඳී ආයතන පාඩු පිට පවත්වාගෙන යද්දිම සාමාන්‍ය පමණට වැඩි වැටුප් හා ප්‍රසාද දීමනා ඉල්ලා සිටියහ.

    ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු, රාජය හිමි ව්‍යවසාය විසින් ගෙවාලීමත් වැඩ ප්‍රමාණය සැහැල්ලු වීමත් ඔවුනට අවශ්‍ය විය. අප මුහුණ පා සිටින දරුණු ආර්ථික අහේනිය මාධ්‍යයේ පවා තවමත් බොහෝ දෙනා රජය විසින් ව්‍යාපාර පවත්වාගෙන යා යුතුය යන්න විශ්වාස කිරීම පුදුමයක් නොවේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිලට්ස් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආයෝජන අතහැර දැමීමට බලාපොරොත්තු වන බව මෑතක දී රජය නිවේදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විපක්ෂ නායක, ජවිපෙ, වෘත්තීය සමිති, ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සහ බුද්ධිමතුන් කිහිප දෙනෙක් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීමට අපි විරුද්ධ වන්නෙමු’යි කියා සිටියහ. ඔවුන්ගේ විරුද්ධත්වය අසීරු අවස්ථාවක වටිනා දේපොල විකිණීමක දී පාන විරුද්ධත්වයට සමාන වේ.

    මාධ්‍ය හමුවක දී තරුණ ජනමාධ්‍යවේදිනියක් මෙම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවේ තැබූ විට ඔහු එකනෙහිම ඇයට මහන්තත්වය පානා පිළිතුරක් දෙමින් කියා සිටියේ ‘අපට ණය එහෙමත් බේරන්න තියෙනවනෙ’ කියාය. ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් යන ආයතන තුනේ කොටස් හිමිකම් අවසන් කරන්නේ ඇයි ද යන්න මාධ්‍ය ඉදිරියේ විග්‍රහ කිරීමට රනිල් වික්‍රමසිංහ හට කදිම අවස්ථාවක් එහිදී ලැබුණ නමුත් ඔහු එම අවස්ථාව අහිමි කරගත් බව මගේ විශ්වාසයයි.

    මගේ අදහසේ හැටියට ආර්ථික හා මූල්‍යකරණය සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ දෙනා නොදැනුවත්ය. තමන්ගේ ක්ෂේත්‍රවල විශේෂඥයන් වන බොහෝ උගත් අය මම දන්නෑ ඔය මුල්‍ය කටයුතු ’හෝ ‘මට තේරෙන්නෙ නෑ ඔය මූල්‍ය කරණ’ යනුවෙන් කියන බව මම දනිමි. පසුගිය දෑ අවුරුද්ද තුළ ආර්ථික අර්බුදය නිසා ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳව බොහෝ තොරතුරු බෙදා හදා ගනිමින් සාකච්ඡා බොහෝ පවත්වනු අපි දුටිමු.

    කෙසේ වුවද තවමත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් අඩු අවබෝධයක් ඇති බවත් නිසි අගය කිරීමක් නොමැති බවත් පෙනේ. රජය එහි ප්‍රතිපත්ති පිළිබඳව විනිවිදභාවය කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් මාධ්‍ය හරහා කරුණු ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

    අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එහෙම කිව්වා, මෙහෙම කිව්වා’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ සහ වෙනත් නිලධාරීන් කියන විට මසිතේ නිතරම හට ගන්නේ දොම්නසකි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වගකීම පවරනු වෙනුවට ශ්‍රී ලංකා රජය අප විසින් සිදු කරනු ලබන කාර්යන්වල පැවතිය යුතු මුල්‍ය විචක්ෂණශීලීභාවය ගැන කරුණු සාමාන්‍ය දැනුමට ගෝචර වන පරිදි පැවසිය යුතුය.
    ශ්‍රී ලංකාආණ්ඩුව, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිමිකම් විකුණා වසා දැමීම බුද්ධි ගෝචර වන්නේ ඇයි?

    මා හට ලාභදායි ව්‍යවසායන් හි කොටස් විකුණා දැමීම තාර්කික බව පෙනී යන්නේ මූල්‍ය හා සංකල්පීය දෘෂ්ටිය යන දෙයාකාරයෙන්මය. ශ්‍රී ලංකා ටෙලිකොම්, ගත්විට ශ්‍රී ලංකා රජය භාණ්ඩගාරය හා සේවක භාරකාර අරමුදල තුළින් වර්තමානයේ එම සමාගමේ සියයට 50.9 ක පාලන අයිතියක් පවත්වාගෙන යයි.

    මේ වනවිට කොළඹ කොටස් හුවමාරු වෙළඳපොළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක් රු. 94කට පමණ අලෙවි වෙයි. එයින් අදහස් වන්නේ සමාගමේ වටිනාකම රුපියල් බිලියන 168ක් පමණ වන බවයි. එම නිසා ශ්‍රී ලංකා රජයට හිමි කොටස්වල වටිනාකම රුපියල් බිලියන 86ක් පමණ වේ.

    කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක වෙළඳපොළ මිල රජයේ හිමිකම් විකිණිමේ බලාපොරොත්තුව නිසා පමණට වඩා වැඩි අගයක් ගෙන තිබේ.

    සමාගමේ නවතම වාර්ෂික වාර්තාවට අනුව 2021 වසරේ අග දක්වා වූ අවසාන අවුරුදු 10 තුළ කොටසකට ලැබුණු ඉහළම මිල 2014 වසරේ වාර්තා වූ රුපියල් 57.30ය. කෙසේ වුවද 2022 වසරේ වාර්තාගත ඉහළම මිල රුපියල් 78.90ක් වන අතර පහළම මිල 28.70ක් විය. පාලන හිමිකම් විකුණා දැමෙන නිසා අනිවාර්යයෙන්ම ස්වාධීන තක්සේරුවක් ඒ සඳහා කිරීම අවශ්‍ය වේ. සමාගම්වල අගය තක්සේරු කිරීමේ දී හොඳින් තහවුරු වුණු ක්‍රමවේ ද කිහිපයක්ම භාවිත වේ.

    විකුණා දැමීම ශ්‍රී ලංකා රජයට වාසිදායක බවට මා මතු කරන කාරණය විග්‍රහ කිරීමට රජය විසින් මෙම ගනුදෙනුවට යොදාගත යුතු මිල කොටසකට රුපියල් 65 බවට මම උපකල්පනය කරන්නෙමි. එමනිසා ශ්‍රී ලංකා රජයට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීමෙන් රු. බිලියන 59.7ක් ලබාගත හැකිය.
    පසුගිය අවුරුදු පහ තුළ මූල්‍ය කාර්ය දර්ශකය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් ශ්‍රී ලංකා රජය වෙත ගෙවා ඇති ලාභාංශ හා ප්‍රාග්ධන පිරිවැය විස්තර මා පහත දක්වා ඇත.

    image_bad6424c52.jpg

    පෙනී යන ආකාරයට මැනවින් ලාභ ලැබුණ ද ප්‍රකාශයට පත් කොට ඇති ලාභාංශ, සිදු කොට ඇති ඉහළ ප්‍රාග්ධන වියදම් හේතුවෙන් සීමා වී තිබේ.
    Okkoma Hari sltl 65/- ta Nam yanne nehe 120+ price ekata deal eka yanna one .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයා මේ ටික විකුනල දැම්මම ඊලඟ වතාවෙ චන්දෙදි පල්හොරු රැලට කියන්න පුලුවන් විකුනපුවා අපි ගන්නව හාන්දුරුවනේ කියල

    වෙන ඇති දෙයක් නෑ ඕකෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,789
    113
    පෘථිවිය
    රජයේ ආයතන අලාභ වෙන්නේ රජය බංකොලොත් සහ රජයට වැඩ පිළිවෙලක් නැති වුනාම

    ඕනෑම ආයතනයක් ලාභ ලබන ආයතන කරන්න පුළුවන් මොලේ තියෙන එවුන් පත්කරගත්තම

    ඕන හරකෙක්ට ඕනෑම දෙයක් විකුනන්න පුළුවන්

    ගොන් දේශපාලනේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    රජය ව්‍යාපාර කිරීම වැරදියි කියලා දිග හෑලී ලියන එවුන් කියපල්ලා එහ‍ෙනම් විදේශ රටවල රජයන් ව්‍යාපාර සාර්ථකව කරන්නේ ඇයි කියලා .. ලංකාව විකුනන තෙල් සංස්ථාවේ කොටස් පවා ගන්නේ විදේශ රටවල රජයට අයත් සමාගම් තමයි . IOC , Sinopec ඒ රටවල රජයන්ට අයිති ආයතන කියලා දන්නවාද ?
     
    • Like
    Reactions: Thoththa_Baba

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පොන්නයා මේ ටික විකුනල දැම්මම ඊලඟ වතාවෙ චන්දෙදි පල්හොරු රැලට කියන්න පුලුවන් විකුනපුවා අපි ගන්නව හාන්දුරුවනේ කියල

    වෙන ඇති දෙයක් නෑ ඕකෙ
    කෝ වේස ලප කොටා?උෟ රනිල් බලේ ඉන්නකොට මීක් නෑ නේද?🤣🤣

    කෝ තොපේ JVP අමුඩ බලකාය?තාම අමුඩ ලේන්සු මහනවද?🤣🤣🤣🤣🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රජය ව්‍යාපාර කිරීම වැරදියි කියලා දිග හෑලී ලියන එවුන් කියපල්ලා එහ‍ෙනම් විදේශ රටවල රජයන් ව්‍යාපාර සාර්ථකව කරන්නේ ඇයි කියලා .. ලංකාව විකුනන තෙල් සංස්ථාවේ කොටස් පවා ගන්නේ විදේශ රටවල රජයට අයත් සමාගම් තමයි . IOC , Sinopec ඒ රටවල රජයන්ට අයිති ආයතන කියලා දන්නවාද ?

    vMtpL1F.jpeg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    රජයේ ආයතනයක් ලාභ ලබනවා කියන්නේ එතන මොනෝපොලි එකක් තියෙන්නේ.
    ඔව්. ගොඩක් ආයතන එහෙමයි. අනික මුළු ලෝකෙම රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථකයි කියන එක ඔප්පු කරලා තියෙනවා. ඉන්දියාව ගත්තොත් උන් උන්ගේ තියන රජයේ ආයතන පොඩ්ඩ පොඩ්ඩ විකුණනවා. ලඟදී නලින්ද ජයතිස්ස IOC වගේ ආයතන ඉන්දීය රජයට අයිතියි කියලා මැරෙන්න හැදුවා. ඒත් ඒවත් ටික ටික කොටස් වශයෙන් විකුණපු ආයතන. සැක නම් බලන්න පුලුවන් IOC Wikpedia අර්ටිකල් එකේම NSE(National Stock Exchange) BSE(Bombay Stock Exchange) tags දෙක දාලා තියනවා. 2017 රජයට තිබුණ කොටස් ප්‍රමාණෙට වඩා දැන් තියන කොටස් අඩුයි. දැනට රජයට බහුතර කොටස් හිමිකාරීත්වයක් තිබුණත් ඒවත් ටික ටික විකුණනවා. සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව ඔය හැම රටකම එහෙමයි. මෙල්බන් මෙට්‍රො එකත් පුද්ගලික අංශයේ කොටස් තියන ආයතන. අපේ උන් එහේ ගිහිනුත් රාජ්‍ය ව්‍යවසාය ගැන කතා කරන්නේ. ඒ උනාට ඉන්න රට කොහොමද හැදිලා තියෙන්නෙ කියලා ඇහුවොත් දන්නෑ.

    ගොඩක් වෙලාවට පාඩු ලබන රජයේ ආයතනත් පාඩු ලබන්න හේතු ඇත්තටම තිබිලා තියනවා. උදාහරණයක් හැටියට ගත්තොත්, යූරියා ෆැක්ට්‍රිය. යූරියා හදන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තියනවා. එකක් නැචුරල් ගෑස්, අනික නැප්තා. ඔය දෙකෙන් ලංකාවේ යූරියා හැදුවේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් ගන්න නැප්තා වලින්. මේක නැචුරල් ගෑස් වලින් තෙල් හදනවට වඩා පාඩුයි. ඊට වඩ නැප්තා නිකන්ම විකුණලා ගන්න පුළුවන් ලාභය වැඩියි. ඕකත් එක්ක පොහොර කම්හල විකුණන්න දැම්මම ඒක ඉන්දියාවෙන් අරගෙන ඉවරවෙලා ෆැක්ට්‍රිය වහලා මැදපෙරදිග නැචුරල් ගෑස් වලින් යූරියා හදන ෆැක්ට්‍රියක් පටන් ගන්නවා. මොකද ලංකාවේ යූරියා හදන එක පාඩු නිසා. "දැන් නැචුරල් ගෑස් ගෙනල්ල ලංකාවෙම ඕක හදන්න තිබ්බනේ? ඇයි අර කොල්ලොන්ගෙ රස්සාවල් ටිකට කෙලියේ?" කියලා අහනව නම් ඒක එහෙම කරලා ශිපින්ග් කොස්ට් එකක් කවර් කරනවට වඩා රටින්ම ගේන එක ලාභයි. මේක දිගටම තියාගෙන හිටියා නම් ඒ දවස් වල මිනිස්සු මැරෙන්න හදපු හැදිල්ලේ තරමට, "කඩේ වැඩකරන අහිංසක කොල්ලගේ පවුලට කන්න දෙන්නෝන නිසා, කඩේ වහන්නැතුව මුදලාලි නය වෙනවා වගේ වැඩක්". කාලෙත් එක්ක update නොවුන නිසා නිකන්ම අනාගතේදී තරඟකාරයො එක්ක හොඳ තරඟයක් දෙන්න බැරිකම නිසා වැහෙනවා. එතකොට වහන්නෙපා කියලා මැරෙන්න හදලා වැඩක් නෑ.

    ඊලඟට පාඩු ලබන ආයතන එහෙම වෙලා තියෙන්නෙ දූශිත නිලධාරීන් ඉහල පුටුවල ඉන්න නිසා කියන තර්කේ. අපිට මේ ලෝකේ දූශිත නැති හොඳ මිනිස්සු මනින්න මිනුම් දන්ඩක් නෑ. බ්‍රහ්මචාරී, පිංවන්ත මිනිහෙක් හොයන්න, හොඳ මිනිස්සු හොයන්න ක්‍රම නෑ. තියන එකම දේ ඇවිල්ලා නීතියට අනුව වැරදිකාරයෙක්ද, නීතියට අනුව වැරදිකාරයෙක් නෙවෙයිද කියන වෙන් කරන එක විතරයි කරන්න පුලුවන්. එතනින් එහාට ඌ අනාගතේදී වැරදි නොකර ඉඳීවි කියල සහතික දෙන්න බෑ. එහෙනම් නිලධාරීන් හරියට වැඩ කරන්නේ කොහොමද ඇහුවොත්, ඒකට කියන්න තියෙන්නෙ ඌට පිස්සු කෙලියොත් ඒකට හරියන්න දඬුවම ලැබෙනවා නම් විතරයි ඌ වැඩකරන්නේ. පුද්ගලික ආයතන වල හිමිකාරයෝ කොටසක් ඉන්නවා පාඩු ලැබුවොත් පුද්ගලිකව පාඩු වෙන. ඒ නිසා එහෙම එකක් පාඩු උනොත් ඒ මිනිස්සු බය නැතුව බෝඩ් මීටින් වල අපේ සල්ලි වලට මොකද කරේ කියල අහන තැනකට එනවා. ඒත් රජයේ ආයතනවල එහෙම වෙන්නෙ නෑ. මොකද ඒවගේ තියෙන්නෙ අර වගේ සෘජුව හිමිකම් කියන්න බැරි මහජන මුදල්.

    ඊලඟට විදේශ කුමන්ත්‍රණ වලින් රට බේරගන්න කියලා ඕවා ඇතුලේ ඉඳන් මැරෙන්න දඟලන අයියලා කතා නොකරන දේවල් ටිකකුත් තියනවා. ඉස්සෙල්ලම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ගමු. රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනග්ස්ත්තු, විශේෂයෙන්ම මොරටු කැම්පස් උන් තමයි වැඩට ගන්නේ. ඇමරිකාවේ හාවඩ් එකෙන් ඩිග්‍රියක් ගහලා නාසා එකේ වැඩකරලා ලංකාවට ආවත් ඔතන ජොබ් නෑ. HR එකේ ඉඳන්ම ඉන්ජිනේරුවෝ. ඒත් හැමදාම වරද්දන්නෙ නැතුව ලයිට් කපනවා. ඊලඟට ටෙලිකොම්, පෙට්‍රෝලියම්, සීටීබී ඔය හැම මඟුලටම හදන් තියනව පිය පුතු කියලා පඩික්කමක්. අප්පගෙන් පුතාට රජකම යන්නෝන වගේ මහ එකා එතන වැඩ කරානම් පොඩි එකාටත් එතන රස්සාව ඕන කියලා. ඊලඟට performance reviews නෑ. ඒ ගැන කිසි එකෙක් කතා නෑ. පර්මිට් තමයි අනික. රටේ ආර්ථිකේට යම් මුදලක් එකතුකරන්න පුළුවන් බිස්නස් කාරයෙක්ට මැෂින් එකක් ගෙන්නන්න ටැක්ස් ගැහුවට පුටු රත්කරන නාකියෙක්ට ඒ ටැක්ස් එක ගහන්නේ නෑ.

    අපේ උන් හැමදාම අපිට අයිති නැති, එක එකාගෙ රෙද්ද පල්ලෙ රිංගන්නේ නැතුව සුදුසුකම්, experience පෙන්නල ජොබ් එකක් ගන්න බැරි, අඩුම තරමේ ගේට්ටුවකින් ඇතුලටවත් යන්න බැරි නාකි හම්පඩ ගුහාවක් අපේ කිය කිය කිය මැරෙන්න හදන එක තමයි කලේ.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කෝ වේස ලප කොටා?උෟ රනිල් බලේ ඉන්නකොට මීක් නෑ නේද?🤣🤣

    කෝ තොපේ JVP අමුඩ බලකාය?තාම අමුඩ ලේන්සු මහනවද?🤣🤣🤣🤣🤣
    කෝ උඹේ දේශපේමී රාජපස්ස හාමු? ඌ නිදිද? :lol:

    පොනිල් එක්ක
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    4WLVO7N.jpeg

    මම හිතන්නේ මේවා සෙලවෙන මනස 😂
    කියන කොට එහෙමයි කරනකොට මෙහමෙයි කියලයි ඔය වේසිගෙ පුතා කියන්නේ ..

    ඕක තමයි වැරැද්ද ? රාජ්‍ය ආයතන කළමනාකරණයේ අදක්ෂතාවය. තමන්ට ඕන ඕන විදිහට නැතුව ජාතික ප්‍රතිපත්තියකට රැකියා ලබාදීම කළයුතුයි .. ඔහම රස්සා ගත්ත එවුනුත් අන්තිමට අනිත් පැත්තට ජන්දය දෙන්නේ .. ඒක නිසා ස්වාධීන ක්‍රම වේදයකට රාජ්‍ය ආයතනවල රැකියා ලබාදීමට ක්‍රමයක් හදන්න ඕනේ . හැම එකාටම ඉලක්ක ලබා දෙන්න ඕනේ .. නිකන්ම ඔය ආයතන ගොඩ දාන්න පුලුවන් .
    ------ Post added on May 10, 2023 at 5:25 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මගේ අවුරුදු 15 අත්දැකීම් අනුව

    (1) වියාපරයක ප්‍රතිලාබ ලැබෙන්නේ එක ගන්න අවදානම මත (risk). ආණ්ඩුවේ නීති රීති, ක්‍රමවේද එක්ක අවදානම් ගන්න බැහැ.

    (2) වියාපාරයේ අව්රුද්ද අවසානේ ලාබය ආණ්ඩුව ගන්නවා. ලාබය ඕනේ වියාපාරයේ ඉදිරි සැලසුම් වලට යොදවන්න
    වෙනත් ක්‍රමවලින් ප්‍රග්දනය (capital) හොයාගන්න ආණ්ඩුවේ ආයතනවලට ඇති හැකියාව ඉතා සීමිතයි.

    (3) ආයතනක් දියුණුවෙන්නේ ඉන්න මිස්සුන්ගේ කාර්යක්ෂමතාව සහ කැපවීම මත. එකට හොදින් වැඩකරන අයට වැඩිපුර ගෙවන්න ඕනේ, අනිත් පහසුකම් දෙන්න ඕනේ. අකාර්යක්ෂම අය, ආයතනයේ ඉදිරි ගමනට බදා කරන අය වහාම අයින් කරන්න ඕනේ. ගෙවන වැටුප තරගකාරී වෙන්නේ ඕනේ. අවම සේවක සංක්‍යාවක් ඉන්නේ ඕනේ. bonus, සමාගමේ කොටස් දෙන්න ඕනේ.

    (4) වේගවත් management තීරණ ගන්න බැහැ. උඩින් අනුමත වෙනකම් ඉන්න ඕනේ. එතකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. market එකෙක් තරගකාරිත්වය ගිලිහිලා.

    කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ආණ්ඩුවේ ආයතනයක හරි වැඩපිළිවෙලක් ගෙනෙල්ල හරි පුද්ගලයෝ දමල හොදින් ගෙනියන්න පුළුවන් කියල. එක වැඩක් වෙන්නේ නැහැ. ටික කාලෙකට හොදින් ගෙනිච්චත් අයිත් පුරුදු පාරටම යනවා. මොකද රාජ්‍ය අංශයේ සැකැස්ම තුලම ආයතන පරිහානියට පාර කැපෙන නිසා.

    සරල දේ තමයි ලෝකය පවතින්නේ ඩාවින්ගේ පරිණාමවාදය අනුව. කාර්යක්ෂම ආයතන ලෝකය ජයගන්නවා. කාර්යක්ෂමතාවය ඇතිවෙන්න, ලබා ලබන්න ආයතනයක ස්වබාවික පරිසරයක් ඇති වෙන්න ඕනේ. ආයතනයක අයිතිකරුට මේකේ ලාබය උපරිම කරගන්න, තරගකාරී වටපිටාව තුල දියුණු කරන්න නිරායාස අවශතාවයක් තියෙනවා.