Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාබ ලබන රජයේ ව්‍යාපාරත් විකිණිය යුත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. ගොඩක් ආයතන එහෙමයි. අනික මුළු ලෝකෙම රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථකයි කියන එක ඔප්පු කරලා තියෙනවා. ඉන්දියාව ගත්තොත් උන් උන්ගේ තියන රජයේ ආයතන පොඩ්ඩ පොඩ්ඩ විකුණනවා. ලඟදී නලින්ද ජයතිස්ස IOC වගේ ආයතන ඉන්දීය රජයට අයිතියි කියලා මැරෙන්න හැදුවා. ඒත් ඒවත් ටික ටික කොටස් වශයෙන් විකුණපු ආයතන. සැක නම් බලන්න පුලුවන් IOC Wikpedia අර්ටිකල් එකේම NSE(National Stock Exchange) BSE(Bombay Stock Exchange) tags දෙක දාලා තියනවා. 2017 රජයට තිබුණ කොටස් ප්‍රමාණෙට වඩා දැන් තියන කොටස් අඩුයි. දැනට රජයට බහුතර කොටස් හිමිකාරීත්වයක් තිබුණත් ඒවත් ටික ටික විකුණනවා. සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව ඔය හැම රටකම එහෙමයි. මෙල්බන් මෙට්‍රො එකත් පුද්ගලික අංශයේ කොටස් තියන ආයතන. අපේ උන් එහේ ගිහිනුත් රාජ්‍ය ව්‍යවසාය ගැන කතා කරන්නේ. ඒ උනාට ඉන්න රට කොහොමද හැදිලා තියෙන්නෙ කියලා ඇහුවොත් දන්නෑ.

ගොඩක් වෙලාවට පාඩු ලබන රජයේ ආයතනත් පාඩු ලබන්න හේතු ඇත්තටම තිබිලා තියනවා. උදාහරණයක් හැටියට ගත්තොත්, යූරියා ෆැක්ට්‍රිය. යූරියා හදන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තියනවා. එකක් නැචුරල් ගෑස්, අනික නැප්තා. ඔය දෙකෙන් ලංකාවේ යූරියා හැදුවේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් ගන්න නැප්තා වලින්. මේක නැචුරල් ගෑස් වලින් තෙල් හදනවට වඩා පාඩුයි. ඊට වඩ නැප්තා නිකන්ම විකුණලා ගන්න පුළුවන් ලාභය වැඩියි. ඕකත් එක්ක පොහොර කම්හල විකුණන්න දැම්මම ඒක ඉන්දියාවෙන් අරගෙන ඉවරවෙලා ෆැක්ට්‍රිය වහලා මැදපෙරදිග නැචුරල් ගෑස් වලින් යූරියා හදන ෆැක්ට්‍රියක් පටන් ගන්නවා. මොකද ලංකාවේ යූරියා හදන එක පාඩු නිසා. "දැන් නැචුරල් ගෑස් ගෙනල්ල ලංකාවෙම ඕක හදන්න තිබ්බනේ? ඇයි අර කොල්ලොන්ගෙ රස්සාවල් ටිකට කෙලියේ?" කියලා අහනව නම් ඒක එහෙම කරලා ශිපින්ග් කොස්ට් එකක් කවර් කරනවට වඩා රටින්ම ගේන එක ලාභයි. මේක දිගටම තියාගෙන හිටියා නම් ඒ දවස් වල මිනිස්සු මැරෙන්න හදපු හැදිල්ලේ තරමට, "කඩේ වැඩකරන අහිංසක කොල්ලගේ පවුලට කන්න දෙන්නෝන නිසා, කඩේ වහන්නැතුව මුදලාලි නය වෙනවා වගේ වැඩක්". කාලෙත් එක්ක update නොවුන නිසා නිකන්ම අනාගතේදී තරඟකාරයො එක්ක හොඳ තරඟයක් දෙන්න බැරිකම නිසා වැහෙනවා. එතකොට වහන්නෙපා කියලා මැරෙන්න හදලා වැඩක් නෑ.

ඊලඟට පාඩු ලබන ආයතන එහෙම වෙලා තියෙන්නෙ දූශිත නිලධාරීන් ඉහල පුටුවල ඉන්න නිසා කියන තර්කේ. අපිට මේ ලෝකේ දූශිත නැති හොඳ මිනිස්සු මනින්න මිනුම් දන්ඩක් නෑ. බ්‍රහ්මචාරී, පිංවන්ත මිනිහෙක් හොයන්න, හොඳ මිනිස්සු හොයන්න ක්‍රම නෑ. තියන එකම දේ ඇවිල්ලා නීතියට අනුව වැරදිකාරයෙක්ද, නීතියට අනුව වැරදිකාරයෙක් නෙවෙයිද කියන වෙන් කරන එක විතරයි කරන්න පුලුවන්. එතනින් එහාට ඌ අනාගතේදී වැරදි නොකර ඉඳීවි කියල සහතික දෙන්න බෑ. එහෙනම් නිලධාරීන් හරියට වැඩ කරන්නේ කොහොමද ඇහුවොත්, ඒකට කියන්න තියෙන්නෙ ඌට පිස්සු කෙලියොත් ඒකට හරියන්න දඬුවම ලැබෙනවා නම් විතරයි ඌ වැඩකරන්නේ. පුද්ගලික ආයතන වල හිමිකාරයෝ කොටසක් ඉන්නවා පාඩු ලැබුවොත් පුද්ගලිකව පාඩු වෙන. ඒ නිසා එහෙම එකක් පාඩු උනොත් ඒ මිනිස්සු බය නැතුව බෝඩ් මීටින් වල අපේ සල්ලි වලට මොකද කරේ කියල අහන තැනකට එනවා. ඒත් රජයේ ආයතනවල එහෙම වෙන්නෙ නෑ. මොකද ඒවගේ තියෙන්නෙ අර වගේ සෘජුව හිමිකම් කියන්න බැරි මහජන මුදල්.

ඊලඟට විදේශ කුමන්ත්‍රණ වලින් රට බේරගන්න කියලා ඕවා ඇතුලේ ඉඳන් මැරෙන්න දඟලන අයියලා කතා නොකරන දේවල් ටිකකුත් තියනවා. ඉස්සෙල්ලම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ගමු. රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනග්ස්ත්තු, විශේෂයෙන්ම මොරටු කැම්පස් උන් තමයි වැඩට ගන්නේ. ඇමරිකාවේ හාවඩ් එකෙන් ඩිග්රියක් ගහලා නාසා එකේ වැඩකරලා ලංකාවට ආවත් ඔතන ජොබ් නෑ. HR එකේ ඉඳන්ම ඉන්ජිනේරුවෝ. ඒත් හැමදාම වරද්දන්නෙ නැතුව ලයිට් කපනවා. ඊලඟට ටෙලිකොම්, පෙට්‍රෝලියම්, සීටීබී ඔය හැම මඟුලටම හදන් තියනව පිය පුතු කියලා පඩික්කමක්. අප්පගෙන් පුතාට රජකම යන්නෝන වගේ මහ එකා එතන වැඩ කරානම් පොඩි එකාටත් එතන රස්සාව ඕන කියලා. ඊලඟට performance reviews නෑ. ඒ ගැන කිසි එකෙක් කතා නෑ. පර්මිට් තමයි අනික. රටේ ආර්ථිකේට යම් මුදලක් එකතුකරන්න පුළුවන් බිස්නස් කාරයෙක්ට මැෂින් එකක් ගෙන්නන්න ටැක්ස් ගැහුවට පුටු රත්කරන නාකියෙක්ට ඒ ටැක්ස් එක ගහන්නේ නෑ.

අපේ උන් හැමදාම අපිට අයිති නැති, එක එකාගෙ රෙද්ද පල්ලෙ රිංගන්නේ නැතුව සුදුසුකම්, experience පෙන්නල ජොබ් එකක් ගන්න බැරි, අඩුම තරමේ ගේට්ටුවකින් ඇතුලටවත් යන්න බැරි නාකි හම්පඩ ගුහාවක් අපේ කිය කිය කිය මැරෙන්න හදන එක තමයි කලේ.

[QUOTE="Thiefx, post: 28845224, member: 578468"] ඔව්. ගොඩක් ආයතන එහෙමයි. අනික මුළු ලෝකෙම රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථකයි කියන එක ඔප්පු කරලා තියෙනවා. ඉන්දියාව ගත්තොත් උන් උන්ගේ තියන රජයේ ආයතන පොඩ්ඩ පොඩ්ඩ විකුණනවා. ලඟදී නලින්ද ජයතිස්ස IOC වගේ ආයතන ඉන්දීය රජයට අයිතියි කියලා මැරෙන්න හැදුවා. ඒත් ඒවත් ටික ටික කොටස් වශයෙන් විකුණපු ආයතන. සැක නම් බලන්න පුලුවන් IOC Wikpedia අර්ටිකල් එකේම NSE(National Stock Exchange) BSE(Bombay Stock Exchange) tags දෙක දාලා තියනවා. 2017 රජයට තිබුණ කොටස් ප්‍රමාණෙට වඩා දැන් තියන කොටස් අඩුයි. දැනට රජයට බහුතර කොටස් හිමිකාරීත්වයක් තිබුණත් ඒවත් ටික ටික විකුණනවා. සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව ඔය හැම රටකම එහෙමයි. මෙල්බන් මෙට්‍රො එකත් පුද්ගලික අංශයේ කොටස් තියන ආයතන. අපේ උන් එහේ ගිහිනුත් රාජ්‍ය ව්‍යවසාය ගැන කතා කරන්නේ. ඒ උනාට ඉන්න රට කොහොමද හැදිලා තියෙන්නෙ කියලා ඇහුවොත් දන්නෑ. ගොඩක් වෙලාවට පාඩු ලබන රජයේ ආයතනත් පාඩු ලබන්න හේතු ඇත්තටම තිබිලා තියනවා. උදාහරණයක් හැටියට ගත්තොත්, යූරියා ෆැක්ට්‍රිය. යූරියා හදන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තියනවා. එකක් නැචුරල් ගෑස්, අනික නැප්තා. ඔය දෙකෙන් ලංකාවේ යූරියා හැදුවේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් ගන්න නැප්තා වලින්. මේක නැචුරල් ගෑස් වලින් තෙල් හදනවට වඩා පාඩුයි. ඊට වඩ නැප්තා නිකන්ම විකුණලා ගන්න පුළුවන් ලාභය වැඩියි. ඕකත් එක්ක පොහොර කම්හල විකුණන්න දැම්මම ඒක ඉන්දියාවෙන් අරගෙන ඉවරවෙලා ෆැක්ට්‍රිය වහලා මැදපෙරදිග නැචුරල් ගෑස් වලින් යූරියා හදන ෆැක්ට්‍රියක් පටන් ගන්නවා. මොකද ලංකාවේ යූරියා හදන එක පාඩු නිසා. "දැන් නැචුරල් ගෑස් ගෙනල්ල ලංකාවෙම ඕක හදන්න තිබ්බනේ? ඇයි අර කොල්ලොන්ගෙ රස්සාවල් ටිකට කෙලියේ?" කියලා අහනව නම් ඒක එහෙම කරලා ශිපින්ග් කොස්ට් එකක් කවර් කරනවට වඩා රටින්ම ගේන එක ලාභයි. මේක දිගටම තියාගෙන හිටියා නම් ඒ දවස් වල මිනිස්සු මැරෙන්න හදපු හැදිල්ලේ තරමට, "කඩේ වැඩකරන අහිංසක කොල්ලගේ පවුලට කන්න දෙන්නෝන නිසා, කඩේ වහන්නැතුව මුදලාලි නය වෙනවා වගේ වැඩක්". කාලෙත් එක්ක update නොවුන නිසා නිකන්ම අනාගතේදී තරඟකාරයො එක්ක හොඳ තරඟයක් දෙන්න බැරිකම නිසා වැහෙනවා. එතකොට වහන්නෙපා කියලා මැරෙන්න හදලා වැඩක් නෑ. ඊලඟට පාඩු ලබන ආයතන එහෙම වෙලා තියෙන්නෙ දූශිත නිලධාරීන් ඉහල පුටුවල ඉන්න නිසා කියන තර්කේ. අපිට මේ ලෝකේ දූශිත නැති හොඳ මිනිස්සු මනින්න මිනුම් දන්ඩක් නෑ. බ්‍රහ්මචාරී, පිංවන්ත මිනිහෙක් හොයන්න, හොඳ මිනිස්සු හොයන්න ක්‍රම නෑ. තියන එකම දේ ඇවිල්ලා නීතියට අනුව වැරදිකාරයෙක්ද, නීතියට අනුව වැරදිකාරයෙක් නෙවෙයිද කියන වෙන් කරන එක විතරයි කරන්න පුලුවන්. එතනින් එහාට ඌ අනාගතේදී වැරදි නොකර ඉඳීවි කියල සහතික දෙන්න බෑ. එහෙනම් නිලධාරීන් හරියට වැඩ කරන්නේ කොහොමද ඇහුවොත්, ඒකට කියන්න තියෙන්නෙ ඌට පිස්සු කෙලියොත් ඒකට හරියන්න දඬුවම ලැබෙනවා නම් විතරයි ඌ වැඩකරන්නේ. පුද්ගලික ආයතන වල හිමිකාරයෝ කොටසක් ඉන්නවා පාඩු ලැබුවොත් පුද්ගලිකව පාඩු වෙන. ඒ නිසා එහෙම එකක් පාඩු උනොත් ඒ මිනිස්සු බය නැතුව බෝඩ් මීටින් වල අපේ සල්ලි වලට මොකද කරේ කියල අහන තැනකට එනවා. ඒත් රජයේ ආයතනවල එහෙම වෙන්නෙ නෑ. මොකද ඒවගේ තියෙන්නෙ අර වගේ සෘජුව හිමිකම් කියන්න බැරි මහජන මුදල්. ඊලඟට විදේශ කුමන්ත්‍රණ වලින් රට බේරගන්න කියලා ඕවා ඇතුලේ ඉඳන් මැරෙන්න දඟලන අයියලා කතා නොකරන දේවල් ටිකකුත් තියනවා. ඉස්සෙල්ලම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ගමු. රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනග්ස්ත්තු, විශේෂයෙන්ම මොරටු කැම්පස් උන් තමයි වැඩට ගන්නේ. ඇමරිකාවේ හාවඩ් එකෙන් ඩිග්රියක් ගහලා නාසා එකේ වැඩකරලා ලංකාවට ආවත් ඔතන ජොබ් නෑ. HR එකේ ඉඳන්ම ඉන්ජිනේරුවෝ. ඒත් හැමදාම වරද්දන්නෙ නැතුව ලයිට් කපනවා. ඊලඟට ටෙලිකොම්, පෙට්‍රෝලියම්, සීටීබී ඔය හැම මඟුලටම හදන් තියනව පිය පුතු කියලා පඩික්කමක්. අප්පගෙන් පුතාට රජකම යන්නෝන වගේ මහ එකා එතන වැඩ කරානම් පොඩි එකාටත් එතන රස්සාව ඕන කියලා. ඊලඟට performance reviews නෑ. ඒ ගැන කිසි එකෙක් කතා නෑ. පර්මිට් තමයි අනික. රටේ ආර්ථිකේට යම් මුදලක් එකතුකරන්න පුළුවන් බිස්නස් කාරයෙක්ට මැෂින් එකක් ගෙන්නන්න ටැක්ස් ගැහුවට පුටු රත්කරන නාකියෙක්ට ඒ ටැක්ස් එක ගහන්නේ නෑ. අපේ උන් හැමදාම අපිට අයිති නැති, එක එකාගෙ රෙද්ද පල්ලෙ රිංගන්නේ නැතුව සුදුසුකම්, experience පෙන්නල ජොබ් එකක් ගන්න බැරි, අඩුම තරමේ ගේට්ටුවකින් ඇතුලටවත් යන්න බැරි නාකි හම්පඩ ගුහාවක් අපේ කිය කිය කිය මැරෙන්න හදන එක තමයි කලේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom