Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාභායි.....පොත් ලාභයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාභායි.....පොත් ලාභයි

මචන්ලා මන් මේ පොත් ටික විකුනන්න කියලා බැලුවේ. මෙතන රැ 14000 ක පොත් තියෙනවා මන් මේ ටික ඔක්කොම රැ 8000 ට දෙනවා. මේ පොත් ගොඩේ සෑම අංශයකටම අයත් පොත් 1ක් හරි තියෙ. නවකථා, කෙටිකතා, දේශපාලන, ආගමික, රසකතා, ඉන්ග්‍රීසි, කාව්‍ය සංග්‍රහ, අධ්‍යාපනික, ඔන්න ඔය වගෙ ගොඩාක් තියෙ පින්තුර බැලුවම පේනවනෙ ඒක.

ඇත්තටම කියනවනම් මෙතන සමහර පොත් මමවත් කියවලා නෑ. කඩෙන් ගත්තා වගෙම තියෙ. මේ ටික විකුනන්නේ මට එච්චර පොත් කියවන්න වෙලාවක් නෑ දැන්, අනික පොඩි මුදල් අවශ්‍යතාවයකුත් තියෙ.

ඉතින් මේ පොත් ටික ඔනි නම් තමන්ගෙ පොත් එකතුවට දාගන්න ගන්න පුළුවන්

නැත්තන්, තමනගෙ නමින් පුස්තකාලෙකට වගෙ අරන් දෙන්නත් ගන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොත් වලට ආස යාලුවෙක්ට ගිෆ්ට් එකක් හැටියට අරන් දෙන්න ගන්නත් හැකියි

ගන්න කෙනෙක්ට මට ඔනි නම් කිරුළපනට එනකම් වගෙ ගේන්න හැකියි මන් ක්ලාස් එන ගමන්

( හැබැයි බරයි අප්පා පොත් ටික.... )

ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න නැත්තන් 072 3067031 කෝල් 1ක් දෙන්න

බලලා යනගමන් බම්පියකුත් දාන් යන්නලා මචන්ස්ලා.............

මේ තියෙන්නෙ පොත් ටික

මේ තියෙන්නෙ උඩ තියෙන පොත් ටික බිම ඇතුරුවාම පේන හැටි

[QUOTE="wksm, post: 16340764, member: 484350"] [b]ලාභායි.....පොත් ලාභයි[/b] [SIZE="5"]මචන්ලා මන් මේ පොත් ටික විකුනන්න කියලා බැලුවේ. මෙතන රැ 14000 ක පොත් තියෙනවා මන් මේ ටික ඔක්කොම රැ 8000 ට දෙනවා. මේ පොත් ගොඩේ සෑම අංශයකටම අයත් පොත් 1ක් හරි තියෙ. නවකථා, කෙටිකතා, දේශපාලන, ආගමික, රසකතා, ඉන්ග්‍රීසි, කාව්‍ය සංග්‍රහ, අධ්‍යාපනික, ඔන්න ඔය වගෙ ගොඩාක් තියෙ පින්තුර බැලුවම පේනවනෙ ඒක. :):):) ඇත්තටම කියනවනම් මෙතන සමහර පොත් මමවත් කියවලා නෑ. කඩෙන් ගත්තා වගෙම තියෙ. මේ ටික විකුනන්නේ මට එච්චර පොත් කියවන්න වෙලාවක් නෑ දැන්, අනික පොඩි මුදල් අවශ්‍යතාවයකුත් තියෙ. ඉතින් මේ පොත් ටික ඔනි නම් තමන්ගෙ පොත් එකතුවට දාගන්න ගන්න පුළුවන් නැත්තන්, තමනගෙ නමින් පුස්තකාලෙකට වගෙ අරන් දෙන්නත් ගන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොත් වලට ආස යාලුවෙක්ට ගිෆ්ට් එකක් හැටියට අරන් දෙන්න ගන්නත් හැකියි :):) ගන්න කෙනෙක්ට මට ඔනි නම් කිරුළපනට එනකම් වගෙ ගේන්න හැකියි මන් ක්ලාස් එන ගමන් ( හැබැයි බරයි අප්පා පොත් ටික.... :baffled::baffled:) ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න නැත්තන් [COLOR="Red"]072 3067031[/COLOR] කෝල් 1ක් දෙන්න බලලා යනගමන් [COLOR="red"]බම්පියකුත්[/COLOR] දාන් යන්නලා මචන්ස්ලා.............[/SIZE] :rolleyes::rolleyes: [SIZE="6"]මේ තියෙන්නෙ පොත් ටික[/SIZE] [IMG]http://i.imgur.com/JhKlhgq.jpg[/IMG] [IMG]http://i.imgur.com/UsEC3l2.jpg[/IMG] [IMG]http://i.imgur.com/rA65MBt.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"]මේ තියෙන්නෙ උඩ තියෙන පොත් ටික බිම ඇතුරුවාම පේන හැටි [/SIZE][/FONT] :):):):P [IMG]http://i.imgur.com/cfVBVFr.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom