ලාල්කාන්ත ඩඩලි එක්ක කොලු කමේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    දැන් රටේ උන් නහුතෙට අනවසර ඉදිකිරීම් කරයි මේකට ඩඩ්ලිට හුරේ දැම්මොත්, ලාල් සහෝදරය කීවෙ ඇත්තටම වෙන්න ඕන දේ, මේ රටේ ගොඩක් උන් අනීතිකව රජයේ දේපළ අල්ලගෙන ඉන්නව, එහෙම ඉන්න උන් නිදහසට කරුණු හදාගන්න බලයි. රජයේ ඉඩම් රැකගන්නෙ නැතුව ඒවගේ හැම එකාම බලහත්කාරයෙන් අටවන්න ගියොත් හොඳට හිටී...