අනිත් උන් ප්‍රාඩෝ ගන්නවා කියලා මැරෙන්න ගියා. ඉතින් හයිලක්ස් එක මම හිතුවා ලංකාවේ සරල වාහනයක් කියලා..2014 දි ලමයගෙ class fee එක ගෙවාගන්න විදිහක් නෑ කියපු කෙනා දැන් hilux එකක යන්නෙ.. බලපන් උත්සහවන්තයා ජයගනී කියන්නෙ ඒකනෙ..![]()
අනිත් උන් ප්‍රාඩෝ ගන්නවා කියලා මැරෙන්න ගියා. ඉතින් හයිලක්ස් එක මම හිතුවා ලංකාවේ සරල වාහනයක් කියලා..2014 දි ලමයගෙ class fee එක ගෙවාගන්න විදිහක් නෑ කියපු කෙනා දැන් hilux එකක යන්නෙ.. බලපන් උත්සහවන්තයා ජයගනී කියන්නෙ ඒකනෙ..![]()

Beela nam license cancel karanna ona. Dadayak gahannath ona. Pakshen winaya parikshanyak thiyannath ona. Waradi nam pakshen ain karannath ona. Lalkantha unath anura unath neethiya hamuwe loku na. Koi ekatath neethiya kriyakaranna ona. Lal, mahinda, ranil, okkotoma. JVP kiyala waradi karana eka rakinna Kade yanne natha.![]()




සිරාවට මචං.anika mu hithala kareth nane...





සිරාවට මචං.
ලාල් සහෝදරය ඩ්‍රයිව් කරනකොට ඉබේම කටට අරක්කු වැටෙන්න ඇති වෙරි වෙනකං. පව් පොඩි එකාට තේරිලවත් නෑ නෙව.![]()

ඇයි කතා නැත්තෙ ජෙප්පො, ටොයියො කොච්චර ඒක ගැන ත්‍රෙඩ් දැම්මද මේකෙ.Na ban u beela elawapu eka waradi... eth u hithala gihin happuwe nane... ekai man kiwwe...
dan aru balapan hodata plan karala kellawa 4 parak dushanaya karala... ubala e gana wachanayak wath katha karan nane,...![]()


ලාල ඩෝප් පිට එකෙක් දෙන්නෙක් යට කරං ගියානම් ලොකු කේස්, මේක නං ඉතිං ලොකු දෙයක් නෙමෙයි. 
උඹ ඕක එච්චර ලොකුවට ගන්න එපා, ඔයිට වඩා ප්ලාන් කරලා ඔයිට වඩා දේවල් කරලත් බොහොම සැපෙන් සනීපෙන් ඉන්න අය ඉන්නවා. එක සිස්ටම් එකේ වැරැද්ද. ලාල්කාන්ත බීලනම් කීයටවත් එයාව ආරක්ෂා කරන්න පක්ෂය බැඳිලා නෑ. ඔව් හැබැයි මම පිලිගන්නවා කෙල්ල රේප් කරපු එකාව ඒ පක්ෂය ආරක්ෂා කරනවා කියන එක. ඒ වගේම මහබැංකුව කපු එකාව ඒ පක්ෂය ආරක්ෂා කරන බව.Na ban u beela elawapu eka waradi... eth u hithala gihin happuwe nane... ekai man kiwwe...
dan aru balapan hodata plan karala kellawa 4 parak dushanaya karala... ubala e gana wachanayak wath katha karan nane,...![]()
ඇයි කතා නැත්තෙ ජෙප්පො, ටොයියො කොච්චර ඒක ගැන ත්‍රෙඩ් දැම්මද මේකෙ.
හැබැයි ඒ දූෂණය කරපු සිද්දියයි මේකයි එකම ලෙවල් එකෙං කතා කරන්න බෑ. ඒවට හරිනම් එල්ලල මරන්න ඕන,ලාල ඩෝප් පිට එකෙක් දෙන්නෙක් යට කරං ගියානම් ලොකු කේස්, මේක නං ඉතිං ලොකු දෙයක් නෙමෙයි.
හැබැයි බයියොන්ට, ටොයියොන්ට වඩා හොදයි කියල කියාන ජෙප්පොන්ට තමනුත් උං වගේමයි කියල තේරුම් ගන්න හොද අවස්ථාවක් මේක.

උඹ ඕක එච්චර ලොකුවට ගන්න එපා, ඔයිට වඩා ප්ලාන් කරලා ඔයිට වඩා දේවල් කරලත් බොහොම සැපෙන් සනීපෙන් ඉන්න අය ඉන්නවා. එක සිස්ටම් එකේ වැරැද්ද. ලාල්කාන්ත බීලනම් කීයටවත් එයාව ආරක්ෂා කරන්න පක්ෂය බැඳිලා නෑ. ඔව් හැබැයි මම පිලිගන්නවා කෙල්ල රේප් කරපු එකාව ඒ පක්ෂය ආරක්ෂා කරනවා කියන එක. ඒ වගේම මහබැංකුව කපු එකාව ඒ පක්ෂය ආරක්ෂා කරන බව.


apita laal da kawuda kiyana eka adala na ban... neethiya hariyata kriyathmaka wenawa nam e athi..දැක්කේ නැහැ වගේ යන්න ඕන..
apita laal da kawuda kiyana eka adala na ban... neethiya hariyata kriyathmaka wenawa nam e athi..
අර රාජගිරියෙදි සංදීප් හප්පල අබ්බගාතයෙක් කල සීන් එකේදි ක්‍රියාත්මක වුනා වගේ. දේව සාපෙන් cctv දර්ශන මැකුනා වගේ....

UNP , Pohottu , SLFP eke ewun dawasa gane horakan , merakan , rape cases karanawa. Me JVP 1 ekek waradak kala kiyala ehuweth godak kalekin.
Neethiya hemotama sadaranawa wenawa nan echcharai.
දැක්කේ නැහැ වගේ යන්න ඕන..
![]()
එංගලන්තේ රජ පවුලේ උනුත් වාහන හප්පලා සිවිල් වැසියන්ට තුවාල කරන එකේ, ආල්කාන්ත වගේ මිනිහෙක් වාහනයක් හප්පුවහම ඒක ලොකු දෙයක් නෙමෙයි බන්. කවුරු අතිනුත් වැරදි සිද්ද වෙනවා. රනිල් උනත් හිතලා බැංකු කැඩුවේ නැහැනේ.. මහින්ද උනත් සුනාමි සල්ලි හිතලා නන්ගිගේ අකවුන්ට් එකට් දැම්මේ නැහැනේ.. මේවා සුළු කාරණා.. අනික ඔක්කොම සිංහලු උන් නේ බන්.. අපි අපි නේ බන්.. කතා කරලා බේරාගමු..



