ලාල් කාන්තට අපි විහිළුවක් ද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,895
    3,092
    113
    colombo
    මේකට කොටි 48 ක දේපල එකපාර හමන වෙලාද ?

    මීට කලින් වත්කම් බැරකම් ප්‍රේකාස ඉදිරිපත් කරලා තියෙනවද මේකා?

    තොරතුරු දෑන ගැනීමේ පනත යටත් මූ 2023 24 25 බදු ගෙවපු ගාන හොයාගන්න පුළුවන් නේ.

    එතිනින් හොයාගන්න පුළුවන් මෙච්චර වත්කම් කලින් ඉඳන් තිබුණා ද නැත්නම්. ආණ්ඩු බලය ලැබුණා ත එක්ක සමාජ ප්‍රෙග් ධනයෙන් ලැබුණාද කියලා
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    වෙන පක්ෂවල උන් බලේට ඇවිත් යටිමඩි ගැහුව්වට, මුන් විපක්ෂයේ ඉඳලම ගේම් ගැහුව්වා... Companyවල වෘත්තීය සමිති පිහිටුවලා බය කරලා ඒවයින් කප්පම් ගත්තා... කොහේහරි project එකක් කරන්න ගියාම ගම්මු අවුස්සලා කචල් ඇතිකරලා project එකෙන් කප්පම් ගත්තා... දැන් ආණ්ඩු පිහිටුවලා නිකං ඉඳී කියලානං හිතන්න එපා...
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,009
    113
    මේ කැරියා දේපල උපයපු විදිය ගැන හොයන්න කැරි කොටා බය ඇයි...? ලාල් මෙහෙම නම් කොටා??? මහා රෑක්සේ ටිල්වින්???? ට හිකේ දාලා
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    සීරාවට, මමත් අමුම අමූ ජෙප්පෙක්, තාම අනුරට සපොට්. කාන්ත අනිවා මෙක ගැන පැහැදිලී කරන්න ඔනී , උන් සල්ලී හංගන් ජිවත් වෙන්නේ හිගන්නෝ වගේ.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,688
    3,066
    113
    සීරාවට, මමත් අමුම අමූ ජෙප්පෙක්, තාම අනුරට සපොට්. කාන්ත අනිවා මෙක ගැන පැහැදිලී කරන්න ඔනී , උන් සල්ලී හංගන් ජිවත් වෙන්නේ හිගන්නෝ වගේ.
    Jeppek aduma gaane ohoma deyak kiwwa eka gana sathutu wenna ona ara @shenat balapan kawadawath ehema deyak kiyanna wath bari wenna brain wash karala tiyenne
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,922
    113
    ඇත්තටම අපි ජෙවිපි එකට කන්වර්ට් උනොත් ආයෙ ජොබ් අනන්මනන් ඕන නැද්ද? කන්න බොන්න අදින්න ගෙවල් ඉඩම් ඔක්කොම සමාජ ප්‍රාග්ධනය දෙන්න කියල එක එකාගෙන් කෝල්දීල ගත්තැකිද???