naha oi 12 hrs office,උබ හැමවෙලේ ම ඔෆිස් එකේ එහෙනං ඉන්නේ..![]()
onama nan whatsapp diyan dennam.කෝ යකෝ ගෙදර ගිහින් එවනව කිව්ව ලින්ක්ස්?
oka thamai aththa kathawareply eka : gedaradi kiriyata enne ne ban kiai![]()
naha oi 12 hrs office,උබ හැමවෙලේ ම ඔෆිස් එකේ එහෙනං ඉන්නේ..![]()
onama nan whatsapp diyan dennam.කෝ යකෝ ගෙදර ගිහින් එවනව කිව්ව ලින්ක්ස්?
oka thamai aththa kathawareply eka : gedaradi kiriyata enne ne ban kiai![]()
"වඳ කොත්තු" "වඳ ජන්ගි" "වඳ බ්‍රසියර්" "මුස්ලිම් මිනිස්සු මේ රට අල්ලනවා මේ රටේ බුද්ධාගම රැක ගන්න තියෙන අන්තිම අවස්ථාව මේකයි "වගේ වචන වලට රැවටිච්ච ඒ දවස් ගැන දැන් මොනවද හිතෙන්නේ?මටත් නිතරම හිතෙන දෙයක් ඕක. අපිට පුලුවන් හින්ද අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියල අපි මේකෙන් පැනගන්න එක එක ආත්මාර්තකාමී විසඳුමක්. එහෙම කරන එකේ කිසි වැරැද්දක් කියනව නෙමේ.
ඒත් යතාර්තය තමයි ලංකාවෙ බහුතරයකට එහෙම යන්න බෑ. කොළඹ දවස ගානෙ බස් කෝච්චි වල බෝම්බ පුපුරද්දිත් මිනිස්සු මේකෙ හිටිය.
රටින් පැනගන්න එක පෞද්ගලික විසඳුමක් වෙන්න පුලුවන්. හැබැයි රටක මිනිස්සුන්ගෙ ජීවිතේ හොඳ පැත්තට හරවන්න කෙටි පාරවල් නෑ.
Sarala kathawa, umbata gemak gahaganna puluwan nam lankaawa taram athal ratak wena kohewath ne.
කව්රු හරි යන්න එපා කියනකන් ඔය බලන් ඉන්නේ…ළඟ චූන් පිස්සෙක් මූ….හැමවෙලාවෙම ලංකාවේ වෙන දේවල් හොය හොයා ලංකාවේ ඉන්න උන්ට වඩා ඌ කොච්චර වාසනාවන්තද කියල පෙන්නන්න බලාගෙන ඉන්න මානසික රෝගියෙක් තමයි මූ. ගොඩක් රට ගිහින් යුටියුබ් චැනල් කරන එවුනුත් මූ වගේ තමයි. සිම්ප්ලි වලිඩේෂන් තමයි මේ වගේ උන් මේ හොයන්නේ.
රට ඇවිල්ල පලවෙනි අවුරුදු දෙක තුනේ හුලගක් හැමුවත් සා වෑව් කියල තමයි කොහොමත් හිතෙන්නේ.![]()