ලාස්ට් ඩේ එක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    මටත් නිතරම හිතෙන දෙයක් ඕක. අපිට පුලුවන් හින්ද අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියල අපි මේකෙන් පැනගන්න එක එක ආත්මාර්තකාමී විසඳුමක්. එහෙම කරන එකේ කිසි වැරැද්දක් කියනව නෙමේ.
    ඒත් යතාර්තය තමයි ලංකාවෙ බහුතරයකට එහෙම යන්න බෑ. කොළඹ දවස ගානෙ බස් කෝච්චි වල බෝම්බ පුපුරද්දිත් මිනිස්සු මේකෙ හිටිය.
    රටින් පැනගන්න එක පෞද්ගලික විසඳුමක් වෙන්න පුලුවන්. හැබැයි රටක මිනිස්සුන්ගෙ ජීවිතේ හොඳ පැත්තට හරවන්න කෙටි පාරවල් නෑ.
    "වඳ කොත්තු" "වඳ ජන්ගි" "වඳ බ්‍රසියර්" "මුස්ලිම් මිනිස්සු මේ රට අල්ලනවා මේ රටේ බුද්ධාගම රැක ගන්න තියෙන අන්තිම අවස්ථාව මේකයි "වගේ වචන වලට රැවටිච්ච ඒ දවස් ගැන දැන් මොනවද හිතෙන්නේ?

    ජංගියෙන් බ්‍රසිරෙන් තම ජාතිය බේරගන්න හිතපු ජාතියක් අන්තිමට වැටිච්ච තැන දැක්කා නේද... මුස්ලිම් මිනින්ගේ මිනිය බලෙන් ගෙනියලා ගිනි තියල පුච්චලා අළු කරද්දි උබල විඳපු ඒ සතුට අද කෝ?
     
    • Like
    Reactions: gamerlk

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    හැමවෙලාවෙම ලංකාවේ වෙන දේවල් හොය හොයා ලංකාවේ ඉන්න උන්ට වඩා ඌ කොච්චර වාසනාවන්තද කියල පෙන්නන්න බලාගෙන ඉන්න මානසික රෝගියෙක් තමයි මූ. ගොඩක් රට ගිහින් යුටියුබ් චැනල් කරන එවුනුත් මූ වගේ තමයි. සිම්ප්ලි වලිඩේෂන් තමයි මේ වගේ උන් මේ හොයන්නේ.
    රට ඇවිල්ල පලවෙනි අවුරුදු දෙක තුනේ හුලගක් හැමුවත් සා වෑව් කියල තමයි කොහොමත් හිතෙන්නේ. 😂
    කව්රු හරි යන්න එපා කියනකන් ඔය බලන් ඉන්නේ…ළඟ චූන් පිස්සෙක් මූ….😂
     
    • Haha
    Reactions: Mr Bones