Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යානය

1966 දී විශාලත්වය හෙක්ටයාර 1554 ක් වන අභය භූමියක් ලෙස ප්‍රකශයට පත් කරන ලදී.

1980 දී ජාතික උද්යනයක් බවට පත් කරන ලදී.

2006 දී උද්‍යානය හෙක්ටයාර 5131 ක් දක්වා පුලුල් කරන ලදී

සත්ව ප්‍රජාව

ලාහුගල මහ වැව හා කිතුලාන වැව් වන අලින්ගේ සාම්ප්‍රදායික ආහාර බිම් වේ.එහි ඇති බෙරු ශාකය වෙත ආකර්ශනය වන වන අලින් ගේ ගනන ඇතැම් විට 150 ඉක්මවයි.

අනෙකුත් සතුන් අතර ආවේනික රිලවා,අලු වදුරා,වලහා,නරියා,වල් බලලා,හදුන් දිවියා,තිත් මුවා ගෝනා,කබල්ලැවා,හාවා,වන ඌරා,වැලි මුවා,කොටියා ආදීන් වෙති.

උද්‍යනය තුල දැකිය හැකි පක්ශි විශේශයන් අතර වත රතු මල් කොහා,කබන් කුකුලා විශේශ වෙති.

වනාන්තර දර්ශ හා ශාක ප්‍රජාව.

වියලි කලාපය තුල පිහිටා ඇති උද්‍යනයේ ප්‍රමුක වනාන්තර දර්ශය කටු පදුරු සහිත වියලි මිශ්‍ර සදාහරිත වෙයි.

උද්‍යානයේ උතුරු හා දකුනු මායිම් වන කරද ඔය හ හැඩ ඔය ආශ්‍රිතව ගන්ගාධාර වනාන්තර පටි දැකිය හැක.

එහි ප්‍රමුක ශාක විශේශයන් වන්නේ පලු,වීර,බුරුත,හල්මිල්ල,මිල්ල,ඇහැල ආදියයි.

උද්‍යනයේ ජලාශයන්ගේ මතුපිට වන අලින් ආහාරයන් ලෙස අතිශය ප්‍රිය කරන ගනව වැඩෙන උසැති තෘන විශේශයන් වන බෙරු වලින් වැසී පවතියි

[QUOTE="charith05, post: 22809638, member: 23982"] [b]ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යානය[/b] [SIZE="5"]1966 දී විශාලත්වය හෙක්ටයාර 1554 ක් වන අභය භූමියක් ලෙස ප්‍රකශයට පත් කරන ලදී. 1980 දී ජාතික උද්යනයක් බවට පත් කරන ලදී. 2006 දී උද්‍යානය හෙක්ටයාර 5131 ක් දක්වා පුලුල් කරන ලදී[/SIZE] [IMG]http://i66.tinypic.com/24blqab.jpg[/IMG] [B][SIZE="5"][U]සත්ව ප්‍රජාව[/U][/SIZE][/B] [SIZE="5"]ලාහුගල මහ වැව හා කිතුලාන වැව් වන අලින්ගේ සාම්ප්‍රදායික ආහාර බිම් වේ.එහි ඇති බෙරු ශාකය වෙත ආකර්ශනය වන වන අලින් ගේ ගනන ඇතැම් විට 150 ඉක්මවයි.[/SIZE] [IMG]http://i67.tinypic.com/15fkgu0.jpg[/IMG] [SIZE="5"]අනෙකුත් සතුන් අතර ආවේනික රිලවා,අලු වදුරා,වලහා,නරියා,වල් බලලා,හදුන් දිවියා,තිත් මුවා ගෝනා,කබල්ලැවා,හාවා,වන ඌරා,වැලි මුවා,කොටියා ආදීන් වෙති. උද්‍යනය තුල දැකිය හැකි පක්ශි විශේශයන් අතර වත රතු මල් කොහා,කබන් කුකුලා විශේශ වෙති.[/SIZE] [IMG]http://i66.tinypic.com/jkvn0i.jpg[/IMG] [B][SIZE="5"] වනාන්තර දර්ශ හා ශාක ප්‍රජාව.[/SIZE][/B] [SIZE="5"]වියලි කලාපය තුල පිහිටා ඇති උද්‍යනයේ ප්‍රමුක වනාන්තර දර්ශය කටු පදුරු සහිත වියලි මිශ්‍ර සදාහරිත වෙයි. උද්‍යානයේ උතුරු හා දකුනු මායිම් වන කරද ඔය හ හැඩ ඔය ආශ්‍රිතව ගන්ගාධාර වනාන්තර පටි දැකිය හැක. එහි ප්‍රමුක ශාක විශේශයන් වන්නේ පලු,වීර,බුරුත,හල්මිල්ල,මිල්ල,ඇහැල ආදියයි. උද්‍යනයේ ජලාශයන්ගේ මතුපිට වන අලින් ආහාරයන් ලෙස අතිශය ප්‍රිය කරන ගනව වැඩෙන උසැති තෘන විශේශයන් වන බෙරු වලින් වැසී පවතියි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom