ලාහුගල-කිතුලාන ජාතික වනෝද්යානය

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    ලාහුගල-කිතුලාන ජාතික වනෝද්යානය

    1966 දී විශාලත්වය හෙක්ටයාර 1554 ක් වන අභය භූමියක් ලෙස ප්‍රකශයට පත් කරන ලදී.

    1980 දී ජාතික උද්යනයක් බවට පත් කරන ලදී.

    2006 දී උද්යානය හෙක්ටයාර 5131 ක් දක්වා පුලුල් කරන ලදී


    24blqab.jpg


    සත්ව ප්‍රජාව

    ලාහුගල මහ වැව හා කිතුලාන වැව් වන අලින්ගේ සාම්ප්‍රදායික ආහාර බිම් වේ.එහි ඇති බෙරු ශාකය වෙත ආකර්ශනය වන වන අලින් ගේ ගනන ඇතැම් විට 150 ඉක්මවයි.

    15fkgu0.jpg


    අනෙකුත් සතුන් අතර ආවේනික රිලවා,අලු වදුරා,වලහා,නරියා,වල් බලලා,හදුන් දිවියා,තිත් මුවා ගෝනා,කබල්ලැවා,හාවා,වන ඌරා,වැලි මුවා,කොටියා ආදීන් වෙති.

    උද්යනය තුල දැකිය හැකි පක්ශි විශේශයන් අතර වත රතු මල් කොහා,කබන් කුකුලා විශේශ වෙති.


    jkvn0i.jpg



    වනාන්තර දර්ශ හා ශාක ප්‍රජාව.


    වියලි කලාපය තුල පිහිටා ඇති උද්යනයේ ප්‍රමුක වනාන්තර දර්ශය කටු පදුරු සහිත වියලි මිශ්‍ර සදාහරිත වෙයි.
    උද්යානයේ උතුරු හා දකුනු මායිම් වන කරද ඔය හ හැඩ ඔය ආශ්‍රිතව ගන්ගාධාර වනාන්තර පටි දැකිය හැක.
    එහි ප්‍රමුක ශාක විශේශයන් වන්නේ පලු,වීර,බුරුත,හල්මිල්ල,මිල්ල,ඇහැල ආදියයි.

    උද්යනයේ ජලාශයන්ගේ මතුපිට වන අලින් ආහාරයන් ලෙස අතිශය ප්‍රිය කරන ගනව වැඩෙන උසැති තෘන විශේශයන් වන බෙරු වලින් වැසී පවතියි
     

    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    dan ohoma pulul karaddi aluth boundary eka athulata yana paudgalika idam walata monawada karanne?. ewa ta wandi gewala pawaragana kadala danawada?

    එම ඉඩම් රජයට අයත්ව තිබුනු ඉඩම්.කිසිදු පෞද්ගලික ඉඩම් ප්‍රමනයක් නෙහැ.
    2006 දී සිද්ද උනේ රජයට අයත්ව තිබුනු ඉඩම් ප්‍රමානයක් වන රක්ශිතයට එකතු කිරීමයි.
     
    Last edited: