ලාෆ් ගෑස්වලට වැඩියෙන් චාජ් කිරිම

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මං ටිකක් ඈත දිස්ත්‍රික්කෙක ඉන්නෙ. ලාෆ් ගෑස් සයිට් එකට අනූව කිලෝ 5 සිලින්ඩරේ 1691යි. ඒත් කඩේට ගියාම මුන් 1800යි කියනවා. සයිට් එකේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට ගණන් වෙනස් කරලා දාලා තියෙන්නේ ප්‍රවාහන ගාස්තු පවා ඇඩ් කරල නේද මචන්ලා? එතකොට මුන් 100ට වඩා වැඩිපුර චාජ් කරන එක නීති විරෝධී නේද? මේ වගේ උඹලට තියෙන අත්දකීම් මොනාද? පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?

    කෝල් කරලා අහද්දි ගාන 1750යිලු කඩේට ගියාම 1800ලු. බිලක් ගන්නත් බැහැ. ලාෆ් හොට් ලයින් එකට ගත්තම ආන්සර් නෑ. ඒකයි උඹලගෙන් මේ කලින් අහන්නේ. මේ හා සමාන අත්දකීම් ඇතිනෙ නේද?

    ලිට්‍රො නම් සයිට් එකේ තියෙන ගානමයි මෙහෙ චාජ් කරන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම වැඩිපුර අරං නැහැ.

    ඔයා කියන කඩේ කෙනා වෙනම කාගෙන් හරි ගෑස් අරං ආයේ ගානක් තියලා විකුනවද දන්නේ නෑ
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    Screenshot 2025-07-11 at 18-37-34 https __www.laugfsgas.lk.png

    Screenshot 2025-07-11 at 18-38-52 Price List - Litro.png

    ------ Post added on Jul 11, 2025 at 6:39 PM

    ප්‍රවාහන ගාස්තු ඇඩ් වෙන එක සාමාන්‍යයි
    ------ Post added on Jul 11, 2025 at 6:39 PM
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    View attachment 253547

    View attachment 253548
    ------ Post added on Jul 11, 2025 at 6:39 PM

    ප්‍රවාහන ගාස්තු ඇඩ් වෙන එක සාමාන්‍යයි
    ------ Post added on Jul 11, 2025 at 6:39 PM

    ප්‍රවාහන ගාස්තු ගලපලා තියෙන ගාන නෙමේද මේ? එහෙම ගලපලා නැත්තම් මෙහෙම එකිනෙක වෙනස් වෙන්නේ කොහොමද?

    mona site ekeda? link?
    Litro gas site ekamai mchan. Google search krnna. Udinma enawa
    ------ Post added on Jul 11, 2025 at 7:00 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පාරිභෝගික සේවා අදිකාරියට පැමිනිලි කරලා හමන්නලා ගනිම්. ඔය ඈත ගම්වල කඩ කරන පක්කු මිනිස්සුන්ගෙ නොදැනුවත්කමින් ප්‍රයෝජන ගන්න එක කරන්නේ. ගමේ අනිත් මිනිස්සුත් දැනුවත් කරපම් ඔය ගැන. උඹ ඕක කඩේ උන්ගෙන් අහන්න යන්න එපා එතකොට උන් උඹ එක්ක වෛර බඳිනවා අර නදුනාට වුනා වගේ.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    ප්‍රවාහන ගාස්තු ගලපලා තියෙන ගාන නෙමේද මේ? එහෙම ගලපලා නැත්තම් මෙහෙම එකිනෙක වෙනස් වෙන්නේ කොහොමද?
    කොළබ රුපියල් 100යි කියලා හිතපන්
    මන්නාරමට ගේන්න රුපියල් 20ක් ගියා කියමු.
    උන් විකුනන්නෙ 120ට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    මං ටිකක් ඈත දිස්ත්‍රික්කෙක ඉන්නෙ. ලාෆ් ගෑස් සයිට් එකට අනූව කිලෝ 5 සිලින්ඩරේ 1691යි. ඒත් කඩේට ගියාම මුන් 1800යි කියනවා. සයිට් එකේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට ගණන් වෙනස් කරලා දාලා තියෙන්නේ ප්‍රවාහන ගාස්තු පවා ඇඩ් කරල නේද මචන්ලා? එතකොට මුන් 100ට වඩා වැඩිපුර චාජ් කරන එක නීති විරෝධී නේද? මේ වගේ උඹලට තියෙන අත්දකීම් මොනාද? පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?

    කෝල් කරලා අහද්දි ගාන 1750යිලු කඩේට ගියාම 1800ලු. බිලක් ගන්නත් බැහැ. ලාෆ් හොට් ලයින් එකට ගත්තම ආන්සර් නෑ. ඒකයි උඹලගෙන් මේ කලින් අහන්නේ. මේ හා සමාන අත්දකීම් ඇතිනෙ නේද?

    ලිට්‍රො නම් සයිට් එකේ තියෙන ගානමයි මෙහෙ චාජ් කරන්නේ.
    ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය
    හොදම එක ගිහින් ටොක් කරන ටික විඩියෝ කරපන් සාක්ශි එක්කම දියන්
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    rupiyal 50 amarunam colabata awill aran paleyan!

    thamange game ekek , ge gawatama oka ussana awilla bala thiyagena idala thota eka dena eka hodai. oo 50k extra gaththama amaruwa.

    ubath oota monawa hari wadi ganak thiyegna wikunapam. kesel muwayak hari kamak na! anna ehemai balance karaganna! TRUMP wage TRADE DEFLECT eka adu karaganna try karapam.
     
    delivery neme pko pickup ekk. dann httk katha krpn. danne nattm ahapn hriyata danagnna. game inna auntyla wge dann reddkuth na hacha hacha gaga innw witrai
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    delivery neme pko pickup ekk. dann httk katha krpn. danne nattm ahapn hriyata danagnna. game inna auntyla wge dann reddkuth na hacha hacha gaga innw witrai
    tho ithin wanniye ne inne. wanniyata gana wadi.

    minihek rupiyal 50 gas ekata wadi pura gaththama thama awula

    wanniye kasiya pot eke gana wadi unama kisi awulak na! kiyana gana gewala kasiya katta gahanawa!

    wiyali kalapeeya higana gobbeyo!