ලැගුම් හලක් කියන වචනෙ මහ කුපාඩි මූසල කමක් තියෙනව නම් මේ පොට් එක ඒකට හරියටම හරි
Gingy Well-known member Oct 23, 2023 6,857 12,864 113 Aug 15, 2025 #1 ලැගුම් හලක් කියන වචනෙ මහ කුපාඩි මූසල කමක් තියෙනව නම් මේ පොට් එක ඒකට හරියටම හරි Reactions: virajkavn, Asmodeus, Nidarshana_k and 2 others
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Aug 15, 2025 #2 ඇස් පේන්නේ නැති ගෑණු කෙනෙක්ද එක්කරගෙන එන්නෙ. ගෑණු කෙනා ඇවිදින්නේ හරියට ඒ වගේ.
Gingy Well-known member Oct 23, 2023 6,857 12,864 113 Aug 15, 2025 #3 khjinesh said: ඇස් පේන්නේ නැති ගෑණු කෙනෙක්ද එක්කරගෙන එන්නෙ. ගෑණු කෙනා ඇවිදින්නේ හරියට ඒ වගේ. Click to expand... ee wage neh, ledak da danne na neh
khjinesh said: ඇස් පේන්නේ නැති ගෑණු කෙනෙක්ද එක්කරගෙන එන්නෙ. ගෑණු කෙනා ඇවිදින්නේ හරියට ඒ වගේ. Click to expand... ee wage neh, ledak da danne na neh
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Aug 15, 2025 #4 ඕවයේ සෑහෙන්න මිනිස්සු නතර වෙනවා අපි හිතුවට.
Gingy Well-known member Oct 23, 2023 6,857 12,864 113 Aug 15, 2025 #5 Janatha Jhon said: ඕවයේ සෑහෙන්න මිනිස්සු නතර වෙනවා අපි හිතුවට. Click to expand... මට ඉස්සර ඉඳලම නිවුස් වලට ලැගුම් හලක් කියනකොට මහ ජරා ෆීලින් එකක් ආවෙ. මේකෙ පින්තූරෙ හැටියට හරියටම හරි. එහෙ මෙහෙ යනකොට ලොජ් වල ඉඳලා තියේ. කොලඹ තමයි ඔහොම අජූත පොට් වැඩි. Reactions: Janatha Jhon
Janatha Jhon said: ඕවයේ සෑහෙන්න මිනිස්සු නතර වෙනවා අපි හිතුවට. Click to expand... මට ඉස්සර ඉඳලම නිවුස් වලට ලැගුම් හලක් කියනකොට මහ ජරා ෆීලින් එකක් ආවෙ. මේකෙ පින්තූරෙ හැටියට හරියටම හරි. එහෙ මෙහෙ යනකොට ලොජ් වල ඉඳලා තියේ. කොලඹ තමයි ඔහොම අජූත පොට් වැඩි.