අලුතෙන් ආව Honda Dio බයික් අවුල් ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ඔව් මචන් 🙂 Dio 125 (non smart key) model එක ගත්තේ. Smart key version එකේ front disk brake + smart key තමයි වෙනසකට තියෙන්නෙ. කික් එකකුත් නෑ smart key model එකේ. බයික් දෙක අතර 50k වෙනසක් තියෙනවා.

    තාම නම් බයික් 200 km වත් දුවල නෑ ඒ නිසා හරියට හොඳ නරකක් කියන්න අමාරුයි දැන්ම. පරණ (2018) එකට සාපේක්ෂව බයික් එක ටිකක් බරයි, handling හොඳයි. තව පරණ එකට සාපේක්ෂව රත් වෙනවා වැඩි වගේ (හෙල්මට් දාන ෂිට් එක යට කොටස එහෙම) මේකේ fuel pump එක petrol tank එක ඇතුලේ නැතිව එළියෙන් තියෙන්නේ කියලා දැක්ක Reddit එකේ. ඒ නිසා රත් වෙනවද දන්නෙ නෑ වැඩිපුර. කොහොමහරි ඕක ලොකු අව්ලක් නම් උනේ නෑ තාම. මම පරණ එකත් එක්ක compare කරද්දි ඕක නෝට් උන නිසයි කිව්වේ.

    හොඳ නරක ගැන තව ටිකක් පැදල reply එකක් දාන්නම් 🙂
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603

    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද කියලා ත්‍රෙඩ් එකකුත් දාලා , අලුත් Honda Dio එකක්ම ගත්තේ මොකද මචන් ?

    price කොහොමද දැන් ?
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද කියලා ත්‍රෙඩ් එකකුත් දාලා , අලුත් Honda Dio එකක්ම ගත්තේ මොකද මචන් ?

    price කොහොමද දැන් ?
    බයික් group ඔක්කෝටම වගේ join වෙලා බැලුවා සති ගානක් හැම එකේම එක එක විදියේ ලෙඩ 😅 ඉතින් ඕන එකක් කියලා Dio එකක්ම ගත්තා 🫠

    මම ගත්ත එක 790k.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    බයික් group ඔක්කෝටම වගේ join වෙලා බැලුවා සති ගානක් හැම එකේම එක එක විදියේ ලෙඩ 😅 ඉතින් ඕන එකක් කියලා Dio එකක්ම ගත්තා 🫠

    මම ගත්ත එක 790k.
    Mamath ekak gaththa okak ..tawama unregistered:( shape itin
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඔව් මචන් 🙂 Dio 125 (non smart key) model එක ගත්තේ. Smart key version එකේ front disk brake + smart key තමයි වෙනසකට තියෙන්නෙ. කික් එකකුත් නෑ smart key model එකේ. බයික් දෙක අතර 50k වෙනසක් තියෙනවා.

    තාම නම් බයික් 200 km වත් දුවල නෑ ඒ නිසා හරියට හොඳ නරකක් කියන්න අමාරුයි දැන්ම. පරණ (2018) එකට සාපේක්ෂව බයික් එක ටිකක් බරයි, handling හොඳයි. තව පරණ එකට සාපේක්ෂව රත් වෙනවා වැඩි වගේ (හෙල්මට් දාන ෂිට් එක යට කොටස එහෙම) මේකේ fuel pump එක petrol tank එක ඇතුලේ නැතිව එළියෙන් තියෙන්නේ කියලා දැක්ක Reddit එකේ. ඒ නිසා රත් වෙනවද දන්නෙ නෑ වැඩිපුර. කොහොමහරි ඕක ලොකු අව්ලක් නම් උනේ නෑ තාම. මම පරණ එකත් එක්ක compare කරද්දි ඕක නෝට් උන නිසයි කිව්වේ.

    හොඳ නරක ගැන තව ටිකක් පැදල reply එකක් දාන්නම් 🙂
    මමත් මේ දවස් වල බලනවා ඕකේ smart එක ගන්න, තෙල් කීයක් කරනවද මචං, තාම හිතාගන්න බෑ කෝකද ගන්නේ කියලා, Apache අලුත් එක එන් නැති වෙයිද,
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,110
    113
    ආරංචි විදියට ලෙඩලු නේද. රේසර් එහෙම සෙනික යනවාලු. මලකඩ කනවලු. කේස් ගොඩක් බුකියේ තිබ්බා. අලුතෙන් ගෙන්නන්න පටන් ගත්තට පස්සේ ආව හැම බයික් එකකම මොකක්ම හරි මරාලයක් තියෙනවා. ඉන්දියන් ඒවයේ.

    පුදුමේ කියන්නේ අපේ පිම්පි චීන මරාල කිව්වට අලුතෙන් එන චීන බයික් සුපිරි වගේ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මමත් මේ දවස් වල බලනවා ඕකේ smart එක ගන්න, තෙල් කීයක් කරනවද මචං, තාම හිතාගන්න බෑ කෝකද ගන්නේ කියලා, Apache අලුත් එක එන් නැති වෙයිද,
    Matath thama hari review ekak denna ba machan. Danata pennanawa 55 wage thel wada kiyala. Tikak duwala thamai balanna ona oka ithin hariyatama.
    Hero nam ganna epa agent inne Abans nisa 😅
    Apache wage gannawa nam aluth Fz ekath ekka compare karala balanna machan. Man hewwe scooter gana witharai ee nisa mata idea ekak na oya gana. Normally tvs parts ganan wadi kiyanawa. Ee nisa daily padinawa nam spare parts cost eka ganath balala ekak ganna.

    Tvs Ntorq eka gana mko hithanne ?
    Hoda narakak nam kiyanna danne na machan. Tvs Parts nam Honda walata wada tikak ganan wadi kiyala dannawa echcharai 🙂 Facebook comment ekak dakka Ntorq pickup, handling hodai kiyala Dio walata wada. Hariyata kiyanna ba ithin lankawe hariyata bike review karana ekekwath nane.
    ------ Post added on Jul 29, 2026 at 8:18 PM
     
    thanx machn, tikak padala update ekak denna, kohamth mn gaddi August anthima wenw 😁
     
    • Like
    Reactions: EzioAuditore

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    tvs-x-5.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    Honda Dio thamayi scooter walin thiyena hodama brand eka. hodata pickup wenawa anith scooter walata wadaa.. aluth ekke 60+ thel karanawa kiyala mama dakka.. parana ekke nam 45 -50k karanawa
     
    • Like
    Reactions: Inigo Montoya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ලංකාවේ හෙළ යක්ක පුතාලගේ රිවිව් බලල බයික් ගන්න එපා බොරු කියන්නේ ඕකුං බාස්ල වගේ උන්ගේ ඒවගෙත් බොරු කියන්නේ බයික් එකේ සර්විස් මැනුවල් වල නැති උට්ටවල් කරන්න කියන උන් ඉන්නේ නමක් වත් හරියට කියන්න දන්නේ නෑ (හෙනම වැඩකරු කියන එකෙක් ක්‍රෑන්ක් එකට කියන්නේ රෑන්ක් එක කියල)
     
    • Like
    Reactions: Inigo Montoya

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මමත් මේ දවස් වල බලනවා ඕකේ smart එක ගන්න, තෙල් කීයක් කරනවද මචං, තාම හිතාගන්න බෑ කෝකද ගන්නේ කියලා, Apache අලුත් එක එන් නැති වෙයිද,
    Apache eka elga mase mula wage enawa kiyala news ekak giya, hadissi nttan me awrudda inna aug to december weddi bikes godak laaunch wena seen ekak tynwa