Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැඡ්ජයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුළේ ඉන්න අයට ලැඡ්ජයි කියූ රියදුරුගේ විඡ්ජාව හෙළි වෙයි

වෑන් රියෙන් එළුවෝ 40 ක් මතුවෙති

කන්තලේ - ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා එළුවන් 40 දෙනකු කුඩා වෑන් රථයක රැගෙන යමින් සිsටියදී කන්තලේ සේරුනුවර මාර්ගයේ හෝටන්කාඩුව පොලිස් මුරපොළ නිලධාරීන් විසින් ඊයේ (25 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සේරුනුවර තොපුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ මෙම වෑන් රථය ගැන සැක සිතූ හෝටන් කාඩුව පොලිස් මුරපොළේ නිලධාරින් රථය නතර කොට එහි ඇත්තේ මොනවාදැයි ප්‍රශ්න කර තිබේ. එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයකු සඳහන් කර ඇත්තේ මුස්ලිම් කාන්තාවන් පිරිසක් වාහනයේ සිටින බවයි. ඔවුන් විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යන බවද ඔවුන් ඉතා ලැඡ්ජාශීලී නිසා මුහුණ ආවරණය කරගෙන සිටින බවද එම නිසා වාහනයේ පිටුපස දොර අරිනවාට ඔවුන් විරුද්ධ බවද හෙතෙම කියා තිබේ.

පොලිස් නිලධාරීන් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවී වාහනය පරීක්ෂා කිරීමේදී එතුළින් එළු ගඳක් වහනය වී තිබේ. පසුව පොලිස් නිලධාරීන් තවදුරටත් වාහනය පරීක්ෂා කිරීමේදී එහි එකට පොදි කමින් සිටි එළුවන් 40 දෙනකු හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25 දා) කන්තලේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

[QUOTE="somadasa, post: 12585925, member: 220773"] [FONT=Times New Roman][SIZE=4][COLOR=#003300]ඇතුළේ ඉන්න අයට ලැඡ්ජයි කියූ රියදුරුගේ විඡ්ජාව හෙළි වෙයි [/COLOR] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#003300] වෑන් රියෙන් එළුවෝ 40 ක් මතුවෙති[/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] කන්තලේ - ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ [IMG]http://www.divaina.com/2012/04/26/eluwo.jpg[/IMG]කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා එළුවන් 40 දෙනකු කුඩා වෑන් රථයක රැගෙන යමින් සිsටියදී කන්තලේ සේරුනුවර මාර්ගයේ හෝටන්කාඩුව පොලිස් මුරපොළ නිලධාරීන් විසින් ඊයේ (25 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. සේරුනුවර තොපුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ මෙම වෑන් රථය ගැන සැක සිතූ හෝටන් කාඩුව පොලිස් මුරපොළේ නිලධාරින් රථය නතර කොට එහි ඇත්තේ මොනවාදැයි ප්‍රශ්න කර තිබේ. එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයකු සඳහන් කර ඇත්තේ මුස්ලිම් කාන්තාවන් පිරිසක් වාහනයේ සිටින බවයි. ඔවුන් විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යන බවද ඔවුන් ඉතා ලැඡ්ජාශීලී නිසා මුහුණ ආවරණය කරගෙන සිටින බවද එම නිසා වාහනයේ පිටුපස දොර අරිනවාට ඔවුන් විරුද්ධ බවද හෙතෙම කියා තිබේ. පොලිස් නිලධාරීන් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවී වාහනය පරීක්ෂා කිරීමේදී එතුළින් එළු ගඳක් වහනය වී තිබේ. පසුව පොලිස් නිලධාරීන් තවදුරටත් වාහනය පරීක්ෂා කිරීමේදී එහි එකට පොදි කමින් සිටි එළුවන් 40 දෙනකු හමුවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25 දා) කන්තලේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][COLOR=#003300] [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom