ලැජ්ජයි යකෝ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    fb009gossiplankanews.jpg

    sira kathawa machan
    man dakka ekek mekeyh dala ragala thibba
    yako apawath une chewarayak dapu hamuduru namak
    politics dapiyaw ballata
    agamata kelawanna epa
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මේ වගේ දෙයක් වුනාම පැහැදිලිවම පේනවා බන් මේ "සිංහල බෞද්ධ" propaganda pages වල නිරුවත. මුන් ඔය ජාතිවාදෙ අවුස්සන්නෙත් මොකාක් ම හරි ප්‍රශ්නයක් ඇති කරන්න මිසක් සිංහල කමට බෞද්ධ කමකට ඇති ආදරේකට නෙමෙයි. හැම මුස්ලිම් මිනිහාම ම්ලේච්ඡයෝ කරලා මුන් පෙන්නන්නෙ, හැබැයි ඇත්තටම සිංහලයාගේ තියෙන මනුස්සකම හීන් නූලෙන් අපේම ජාතිය ගැන කියා කියා නැති කරන්නෙ මුන් මයි. දැන් ඇත්තටම සිංහල කියෝ ගන්න වුන් අමු ගොබ්බ මැට්ටෝ සෙට් එකක්. කුහක කම මෝඩ කම බේරෙනවා. ඇත්ත පේන උනුත් කට වහන් ඉනන්වා සක්කිලි කතා අහන්න බැරි නිසා. ඌරාගේ මාළු ඌරා පිටේම තියල කපනවා වගේ... :no::no::no:

    true story bn .... lankawata giya kala dekkama ... aye itin kiyala wedak na :(
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    Sinhala Buddhist පේජ් එක කරන අැඩ්මින් මහත්තයාගෙ බෞද්ධ කම තමා මේ. හැම දේටම දේශපාලනය ගාවගෙන මිනිස්සුන්ගෙ හිත්වලට වෙෙරය පුරවලා පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න හදන මේ වගේ අයටයි අපායට යන්න වෙන්නේ. තමන්ගෙ වාසියට අම්ම තාත්තව උනත් විකුනයි. මේක ගෝත්‍රික සමාජයක් කරන මේ වගේ මිනිස්සුන්ට මොකද කරන්න ඕනේ? විවේචනයට විවෘතයි.

    cWJrOiA.jpg

    gD6lyvL.jpg

    ඕක කරන්නේ හම්බයෙක් බන්

    මමත් රෙපොට් කරා නමුත් එක ප්‍රතික්ෂේප උන මුණු පොතේ උන්ගෙන්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක රංග ජයවර්ධන කියන කෙනාට මඩ ගහන්න හදපු ෆේක් එකක්.. ඕක ගොඩක් රිපෝට් කරලා තිබුන.. වැඩක් නැහැ.. හම්බයෙක් නෙවෙයි කරන්නෙ, UNP ෆේස්බුක් බලකායෙන් කරන්නෙ..
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මචං මම කියන්නේ හැම රෙද්දටම දේශපාලනය ගාව ගන්න එක හොද නෑ කියලයි. මේ වගේ කාලකන්නි සතුටක් ලබන්න තරම් මිනිස්සු සත්තු වෙලාද බං?

    Ithin ban ubata ochhcara molayk nadda oka karanne hambayek uba wage unwa aussanna..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ වගේ දෙයක් වුනාම පැහැදිලිවම පේනවා බන් මේ "සිංහල බෞද්ධ" propaganda pages වල නිරුවත. මුන් ඔය ජාතිවාදෙ අවුස්සන්නෙත් මොකාක් ම හරි ප්‍රශ්නයක් ඇති කරන්න මිසක් සිංහල කමට බෞද්ධ කමකට ඇති ආදරේකට නෙමෙයි. හැම මුස්ලිම් මිනිහාම ම්ලේච්ඡයෝ කරලා මුන් පෙන්නන්නෙ, හැබැයි ඇත්තටම සිංහලයාගේ තියෙන මනුස්සකම හීන් නූලෙන් අපේම ජාතිය ගැන කියා කියා නැති කරන්නෙ මුන් මයි. දැන් ඇත්තටම සිංහල කියෝ ගන්න වුන් අමු ගොබ්බ මැට්ටෝ සෙට් එකක්. කුහක කම මෝඩ කම බේරෙනවා. ඇත්ත පේන උනුත් කට වහන් ඉනන්වා සක්කිලි කතා අහන්න බැරි නිසා. ඌරාගේ මාළු ඌරා පිටේම තියල කපනවා වගේ... :no::no::no:

    mn danna me page ek agana.eth uba mata kiyahanko dan uba kiyanne sinhala un kuhakai kiyalane,ehenam ai demala un ID card ekata ilangei kiyala danna yanne??sri lanka kiyala dammama unta puken renna barida???
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේක රංග ජයවර්ධන කියන කෙනාට මඩ ගහන්න හදපු ෆේක් එකක්.. ඕක ගොඩක් රිපෝට් කරලා තිබුන.. වැඩක් නැහැ.. හම්බයෙක් නෙවෙයි කරන්නෙ, UNP ෆේස්බුක් බලකායෙන් කරන්නෙ..

    :lol::lol::lol:

    මෝඩ යක්කු fake page අල්ලන් නහිනවා :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    dan ithin hambayo ehema me dawas tike henata lakunu dagannawa ban... hamme buddalambana preethiya wakkerenawa unge :lol:

    ඔව් ඔව් බන්...

    අපේ උනුත් උන්ගේ පොස්ට් හේනට share කරන්නේ...

    දැන් ලංකාවේ රට හරක් වැඩි.. උඩින් පෙන්නන්න දේට අහු වෙනවා :baffled:

    කිසිම දෙයක් අතතද බොරුද හොයන්නෙත නැහැ,කවුරු හරි එකෙක් කිව්වා එකක් අල්ලන් උද පනිනවා :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    dan ithin hambayo ehema me dawas tike henata lakunu dagannawa ban... hamme buddalambana preethiya wakkerenawa unge :lol:
    appeee kiyala vadak na bn.mn baluva mokada me kohevath keketa ekaoarata kakkumak avilla thibbe kiyala.ape unta ithin eva aththa bn :lol:
    ඔව් ඔව් බන්...

    අපේ උනුත් උන්ගේ පොස්ට් හේනට share කරන්නේ...

    දැන් ලංකාවේ රට හරක් වැඩි.. උඩින් පෙන්නන්න දේට අහු වෙනවා :baffled:

    කිසිම දෙයක් අතතද බොරුද හොයන්නෙත නැහැ,කවුරු හරි එකෙක් කිව්වා එකක් අල්ලන් උද පනිනවා :lol:
    ape unta magic bn :D