ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි - පවිත්‍රාගේ ඇට නැති දිවේ පරිණාමය 🤣🤣🤣🤣🤣🤣🤣

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් ජනපති, නාමල් අගමැති !!!
    image.png
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපේ දේශපාලනය ආතල් බන් එක අතකින්
    අනේ මන්දා මූ 2004 නගරාධිපති වුන වෙලාවේ ඉඳලා රාජපස්සලාට නැතිවම බැරි චරිතයක්, අරගලයෙන් පස්සේ පොර කියල තියෙනව රාජපස්ස ඉන්න තැනකවත් ආයේ ඉන්නේ නැහැ කියලා 😅

    මේ පාර රනිල්ගේ කැම්පේන් එක මුලින්ම පටන් ගත්තෙ ලංසා අතින් සල්ලි වියදම් කරලා, ජනාධිපති ලේකම් කාර්යාලේ මූ ගෙදර වගේ ඉන්නේ සනිල් ජනාධිපති වුන වෙලාවේ ඉඳලා 🙄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි ඵකක් ගිය පාර 3% ගත්ත උන් මේ පාර 50%ක් ගනියි කිය කිය බොරුවට අනුරය දිනනවමයි කියල සෝෂල් මීඩියා වල උඩ තියලා උඹලගේ ජෙප්පෝ චන්දේ පරාද වුනාට පස්සේ සෝෂල් මීඩියා වල භීෂණය පතුරවලා පාරට බැහැල ගිණි තියන්නයි කුඩු කරන්නයි හැදුවොත් උඹලට දෙන්නේ පවුල් පිටින් වෙන රටකට දුවන්න..අන්න ඒකත් මතක තියන් ඕවා කියපන්..western රටවල්, ඉන්දියාව ඔක්කොම වාමාංශික, කොමියුනිස්ට් වාදී හැත්තකට සපෝර්ට් කරන්නේ නැහැ කියලත් මතක තියාගනින්... 😹😹😹

    පොන්නප්පු පරාද වෙනවමයි කියලද හිතිලා අලුත් ප්ලෑනක් ගහන්න හිතිලා නේද බයියොන්ට 🙈😹
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    පොන්නප්පු පරාද වෙනවමයි කියලද හිතිලා අලුත් ප්ලෑනක් ගහන්න හිතිලා නේද බයියොන්ට 🙈😹

    අපි නම් ප්ලෑන් ගහල නෑ., ඕවා උඹල කරන්න හිතන් ඉන්න ඒවා තමා.ඒකනේ අර පච කොටාව ඔය තරම් පුම්බන්නේ..😹😹

    අපිට මතකයිනේ රට බංකොලොත් වුන වෙලාවේ රට ගිණි තියන්න උඹලගේ ජෙප්පෝ මහන්සි වුන මහන්සි වීම..ඒ කෙලි ඉස්සරහට කරන්න බෑ කියල තමා මතක් කරේ.අැත්තම කිව්වොත් වෝර්නින් ඵකක්..😹😹😹😹😹
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැබැයි ඵකක් ගිය පාර 3% ගත්ත උන් මේ පාර 50%ක් ගනියි කිය කිය බොරුවට අනුරය දිනනවමයි කියල සෝෂල් මීඩියා වල උඩ තියලා උඹලගේ ජෙප්පෝ චන්දේ පරාද වුනාට පස්සේ සෝෂල් මීඩියා වල භීෂණය පතුරවලා පාරට බැහැල ගිණි තියන්නයි කුඩු කරන්නයි හැදුවොත් උඹලට දෙන්නේ පවුල් පිටින් වෙන රටකට දුවන්න..අන්න ඒකත් මතක තියන් ඕවා කියපන්..western රටවල්, ඉන්දියාව ඔක්කොම වාමාංශික, කොමියුනිස්ට් වාදී හැත්තකට සපෝර්ට් කරන්නේ නැහැ කියලත් මතක තියාගනින්... 😹😹😹

    pollak aran gini thiyanna apu sanath nisantha wesige puthata wechcha de mathaka thiya ganinko.
     
    • Like
    Reactions: shenat

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,044
    113
    හැබැයි ඵකක් ගිය පාර 3% ගත්ත උන් මේ පාර 50%ක් ගනියි කිය කිය බොරුවට අනුරය දිනනවමයි කියල සෝෂල් මීඩියා වල උඩ තියලා උඹලගේ ජෙප්පෝ චන්දේ පරාද වුනාට පස්සේ සෝෂල් මීඩියා වල භීෂණය පතුරවලා පාරට බැහැල ගිණි තියන්නයි කුඩු කරන්නයි හැදුවොත් උඹලට දෙන්නේ පවුල් පිටින් වෙන රටකට දුවන්න..අන්න ඒකත් මතක තියන් ඕවා කියපන්..western රටවල්, ඉන්දියාව ඔක්කොම වාමාංශික, කොමියුනිස්ට් වාදී හැත්තකට සපෝර්ට් කරන්නේ නැහැ කියලත් මතක තියාගනින්... 😹😹😹
    Wadi deyak na ube walla Bere wathura walin thambala. Ube Ballata kanna danawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ජෙප්පෝ හිතන් ඉන්නේ උන්ට විතරයි භීෂණයක් පටන් ගන්න පුළුවන් කියලා..බලමු බලමු..නරියොන්ට බෑ කවදාවත් සිංහයෝ වෙන්න කියලා නරි ජෙප්පෝ දැනගන්නේ මේ පාර තමා.චන්දෙන් පස්සේ බලමු උඹලගේ වැඩ කිඩ😹😹😹😹
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,044
    113
    ජෙප්පෝ හිතන් ඉන්නේ උන්ට විතරයි භීෂණයක් පටන් ගන්න පුළුවන් කියලා..බලමු බලමු..නරියොන්ට බෑ කවදාවත් සිංහයෝ වෙන්න කියලා නරි ජෙප්පෝ දැනගන්නේ මේ පාර තමා. .😹😹😹😹
    Wadi deyak na. Aai Bere wathura rasabalanna lasthi wela idpn
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    Ignore කරලත් රිප්ලයි කරන උඩ JVP වහලට අර කලින් ඵක කිව්වේ.අායෙත් කිව්වත් කියන්න තියෙන්නේ ඔච්චරයි.😹😹😹
     
    • Love
    Reactions: Clockwork

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    අනුර ලා වගේ වැඩ බැරි නරි රනිල්‍ ලා ගේ කකුල් දෙක අස්සේ හිටියේ ඒ කාලේ..😹😹😹

    ranill-anura-ap-colombotelegraph.gif
     
    Similar threads