Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැජ්ජාවට පත් උනෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ගියා මම බෙහෙත් විදගන්න. උරහිස් දෙකටයි, කකුල් දෙසටයි විද්දෙ 4ක්. තුන්වෙනි එක විදිනකොටම තේරුණා වැඩේ හරියාගෙන එන්නෙ, කලන්තෙ තමයි කියලා. හිතුනා වගේම උනා. ඊට පස්සෙ කලුවර උනා, කවුරුහරි ලයිට් නිව්වා මම හිතන්නෙ

අඩ නින්දෙන් වගේ රෝද පුටුවකට නැග්ගා, ඇඳක් ලඟින් ඕකට නගින්නකො කිව්වා මාත් නැගලා නිදාගත්තා (යන ගමන් ඇහුනා, බෙහෙත් විදලා කලන්තෙ දැම්මනෙ කියලා කියනවා )

ලස්සන නර්ස් කෙනෙක් ආවා, මම හිනාඋනා එයා මොනවහරි අතේ එතුවා රෙදි කට්ටක් ඇඟිල්ලකට ගැහුවා වගේ දැනුනා බබා අඩ නින්දෙ. වයස අහපු කොටස තමයි අවුල. විලි ලැජ්ජයි මට.

ඇයි බන් එහෙම වෙන්නෙ? මට ඔයිට කලිනුත් වෙලා තියනවා, හැබැයි අර එක injection එකක් තිබුනෙ පිටගැස්මට විදින (4ක් නෑ එකයි), අන්න ඒක මම තනියම ගිහින් විදගෙන ආවා අවුරුදු කීපයකට කලින්නම් කිසිම අවුලක් නෑ. මේක මගෙ අවුලක්ද? AI වලින් ඇහුවම කිව්වෙ Vasvogal reaction කියලා, Applied tension technique එකෙන් ඒක වෙන එක නතර කරගන්න පුලුවන් කියලා.

උබලගෙත් තියන අත්දැකීම් බෙදාගමු

විශේෂ ප්රතිචාර බලාපොරොත්තු වෙමි, [USER=587342]@Martian Professor[/USER] [USER=574859]@emoji diaries[/USER] [USER=589838]@kalana putha 97[/USER]

[QUOTE="KSPathirana, post: 31490205, member: 532320"] අද ගියා මම බෙහෙත් විදගන්න. උරහිස් දෙකටයි, කකුල් දෙසටයි විද්දෙ 4ක්. තුන්වෙනි එක විදිනකොටම තේරුණා වැඩේ හරියාගෙන එන්නෙ, කලන්තෙ තමයි කියලා. හිතුනා වගේම උනා. ඊට පස්සෙ කලුවර උනා, කවුරුහරි ලයිට් නිව්වා මම හිතන්නෙ [IMG alt="Cracking Up Lol GIF"]https://media3.giphy.com/media/v1.Y2lkPTg5ZGEwMjhjZzBxeHptMDIxa3l2ODRhdGY1NHhsbzNwYnh3eHFpcm9wMGtneHozeSZlcD12MV9naWZzX3NlYXJjaCZjdD1n/T3Vx6sVAXzuG4/200.gif[/IMG] අඩ නින්දෙන් වගේ රෝද පුටුවකට නැග්ගා, ඇඳක් ලඟින් ඕකට නගින්නකො කිව්වා මාත් නැගලා නිදාගත්තා (යන ගමන් ඇහුනා, බෙහෙත් විදලා කලන්තෙ දැම්මනෙ කියලා කියනවා 😁😌) ලස්සන නර්ස් කෙනෙක් ආවා, මම හිනාඋනා එයා මොනවහරි අතේ එතුවා රෙදි කට්ටක් ඇඟිල්ලකට ගැහුවා වගේ දැනුනා බබා අඩ නින්දෙ. වයස අහපු කොටස තමයි අවුල. විලි ලැජ්ජයි මට. ඇයි බන් එහෙම වෙන්නෙ? මට ඔයිට කලිනුත් වෙලා තියනවා, හැබැයි අර එක injection එකක් තිබුනෙ පිටගැස්මට විදින (4ක් නෑ එකයි), අන්න ඒක මම තනියම ගිහින් විදගෙන ආවා අවුරුදු කීපයකට කලින්නම් කිසිම අවුලක් නෑ. මේක මගෙ අවුලක්ද? AI වලින් ඇහුවම කිව්වෙ Vasvogal reaction කියලා, Applied tension technique එකෙන් ඒක වෙන එක නතර කරගන්න පුලුවන් කියලා. උබලගෙත් තියන අත්දැකීම් බෙදාගමු 😁 විශේෂ ප්රතිචාර බලාපොරොත්තු වෙමි, [USER=587342]@Martian Professor[/USER] [USER=574859]@emoji diaries[/USER] [USER=589838]@kalana putha 97[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom